Minimuthu Pre School - මිණිමුතු පෙර පාසල

Minimuthu Pre School - මිණිමුතු පෙර පාසල They simplify the actions and work of the individual. They provide a means to control society and people who constitute it.

Every individual is assigned a role depending on which he can achieve and regulate his status.

පුංචි අපිත් සරුංගල් යවමු🪁🪁🪁🪁🪁🪁🪁🪁
06/08/2026

පුංචි අපිත් සරුංගල් යවමු
🪁🪁🪁🪁🪁🪁🪁🪁

2026.අගෝස්තු මස 5 වන දින කැලණි මහ විද්‍යාලයේ පාසල් දන්ත සායනයේ පාසල් දන්ත චිකිත්සකවරිය අප පෙරපාසලට පැමිණ  දරුවන්ගේ මුඛ ස...
06/08/2026

2026.අගෝස්තු මස 5 වන දින කැලණි මහ විද්‍යාලයේ පාසල් දන්ත සායනයේ පාසල් දන්ත චිකිත්සකවරිය අප පෙරපාසලට පැමිණ දරුවන්ගේ මුඛ සෞඛ්‍ය පරීක්ෂා කල අතර දරුවන් සඳහා දත් මැදීමේ අගය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි.

17/07/2026

🌸🌷*මිණිමුතු පෙරහැර*🌷🌸
2026

🌸🌷*මිණිමුතු පෙරහැර*🌷🌸           2026
17/07/2026

🌸🌷*මිණිමුතු පෙරහැර*🌷🌸
2026

"ළදරුවන්ගේ ආරක්ෂාව සහ සනීපාරක්ෂාව" තේමා කරගනිමින්  "Swabha Baby රැකවරණ" ව්‍යාපෘතිය යටතේ පවත්වන  "දැනුවත් වෙමු - දරුවන් ස...
15/07/2026

"ළදරුවන්ගේ ආරක්ෂාව සහ සනීපාරක්ෂාව" තේමා කරගනිමින් "Swabha Baby රැකවරණ" ව්‍යාපෘතිය යටතේ පවත්වන "දැනුවත් වෙමු - දරුවන් සුරකිමු" වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ජූනි මස 04 වන දා කැළණිය මිණිමුතු පෙරපාසල් පරිශ්‍රයේදී දිගහැරුණේ මෙලෙසින්. 💙✨

මිණිමුතු භක්ති ගීත ගායනය             2026
22/06/2026

මිණිමුතු භක්ති ගීත ගායනය
2026

ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය වෙනුවෙන් මිණිමුතු දූ දරුවන්ගේ පියවරුන් ඇතුලු සියළුම පියවරුන්ට අපගේ උපහාරය👨‍👦👨‍👧👨‍👦👨‍👧
19/06/2026

ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය වෙනුවෙන් මිණිමුතු දූ දරුවන්ගේ පියවරුන් ඇතුලු සියළුම පියවරුන්ට අපගේ උපහාරය
👨‍👦👨‍👧👨‍👦👨‍👧

මෙම දිනවල ඩෙංගු රෝගය ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වන බැවින් රජය විසින් ඩෙංගු මර්දනය කිරීමේ සතියක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ ...
18/06/2026

මෙම දිනවල ඩෙංගු රෝගය ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වන බැවින් රජය විසින් ඩෙංගු මර්දනය කිරීමේ සතියක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව අප පෙරපාසලද දෙමාපියන් සමඟ එකතු වී පෙරපාසල් පරිශ්‍රය ඩෙංගු ව්‍යාප්තියෙන් තොර කලාපයක් බවට පත්කිරීම සඳහා ශ්‍රමදානයක් පවත්වන ලදි.

17/06/2026

Address

254, Biyagama Road
Kelaniya
11600

Telephone

+94772337548

Website

Alerts

Be the first to know and let us send you an email when Minimuthu Pre School - මිණිමුතු පෙර පාසල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category