Centre for Heritage Studies - University of Kelaniya

Centre for Heritage Studies - University of Kelaniya

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Centre for Heritage Studies - University of Kelaniya, Educational Research Center, Centre for Heritage Studies, 2nd Floor, Staff Development Centre Building University of Kelaniya, Kelaniya.

18/04/2023

Let's celebrate the World Heritage Day 2023

World Heritage Day is celebrated every year on the 18th of April. It’s also known as International Monuments and Sites Day. The aim of naming a day for heritage is to raise global awareness of the importance of heritage as well as the importance of protecting all kinds of cultural heritage and natural heritage of the world.
The theme of this year's World Heritage Day is “Heritage Changes”. The theme for World Heritage Day 2023 is focused on the crucial issue of climate action and its relation to cultural heritage.

28/03/2023

Call for papers: 5th volume of the Yugathara academic journal 2023

Visit https://units.kln.ac.lk/chs/ for more details on the abstract submission procedures and guidelines.

Please submit your completed articles to [email protected] on or before 25th April 2023.

25/03/2023

කැලණිය විශ්වවිද්‍යාලයීය උරුම අධ්‍යයන කේන්ද්‍රය මඟින් සංවිධානය කරනු ලබන උරුමය පිළිබඳ දේශන මාලාවෙහි විසිහත්වැනි දේශනය 2023 මාර්තු මස 29 වැනි දින පස්වරු 7.00 සිට zoom ඔස්සේ පැවැත්වීමට නියමිත වෙයි.
මෙම දේශනයට සවන්දීම සඳහා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.

https://learn.zoom.us/j/66947216740?pwd=Y1VONm5kbDMxbkRoTjhEWlNadkNpQT09

Meeting ID: 669 4721 6740
Passcode: 3p%HWt?1

ආදිවාසී ජනතාවගේ ආහාර සංස්කෘතිය හා අස්පර්ශනීය උරුමය පිළිබඳ වැඩසටහන 08/03/2023

දඹාන ජන උරුම කේන්ද්‍රය සමඟ සම්බන්ධවෙමින් කැලණිය විශ්වවිද්‍යාලයීය උරුම අධ්‍යයන කේන්ද්‍රය සහ මාධ්‍ය ඒකකය එක්ව සංවිධානය කරනු ලබන ආදිවාසී ජනතාව පිළිබඳ සංස්කෘතික වැඩසටහන කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ දී නුදුරේ දී ම පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතියි. ඒ සඳහා පූර්ව ලියාපදිංචි කරගැනීම් කටයුතු ආරම්භ වී ඇති අතර මෙම පෝරමය පුරවා ඔබගේ සහභාගීත්වය සටහන් කළ හැක. වැඩසටහන පවත්වන දිනය සහ සෙසු සියළු තොරතුරු ඉදිරියේ දී දැනුම්දෙනු ඇත.

ආදිවාසී ජනතාවගේ ආහාර සංස්කෘතිය හා අස්පර්ශනීය උරුමය පිළිබඳ වැඩසටහන දඹාන ජන උරුම කේන්ද්‍රය සමඟ සම්බන්ධවෙමින් කැලණිය විශ්වවිද්‍යාලයීය උරුම අධ්‍යයන කේන්ද්‍රය සහ මාධ්‍ය ඒකකය එක්ව සං...

25/12/2022

කැලණිය විශ්වවිද්‍යාලයීය උරුම අධ්‍යයන කේන්ද්‍රය මඟින් සංවිධානය කරනු ලබන උරුමය පිළිබඳ දේශන මාලාවේ විසිහයවැනි දේශනය 2022 දෙසැම්බර් මස 29 වැනි දින පස්වරු 7.00 සිට zoom ඔස්සේ පැවැත්වීමට නියමිත වෙයි.
මෙම දේශනයට සවන්දීම සඳහා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.

දේශනය සඳහා පහත සබැඳිය ඔස්සේ ලියාපදිංචි වූ පසුව අදාළ තොරතුරු සඳහා විද්‍යුත් ලිපිනය බලන්න.
https://learn.zoom.us/meeting/register/u5YudeGqrjwtHNwtT_k24zcOpuJycdJWDXSk

22/11/2022

කැලණිය විශ්වවිද්‍යාලයීය උරුම අධ්‍යයන කේන්ද්‍රය මඟින් සංවිධානය කරනු ලබන උරුමය පිළිබඳ දේශන මාලාවේ විසිපස්වැනි දේශනය 2022 නොවැම්බර් මස 26 වැනි දින පස්වරු 7.00 සිට zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත වෙයි.
මෙම දේශනයට සවන්දීම සඳහා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.
දේශනය සඳහා පහත සබැඳිය ඔස්සේ සම්බන්ධ විය හැක.

https://learn.zoom.us/j/69231300505?pwd=bjg2R1h4NFdtQUtOeFRDclhZMUMrUT09
Meeting ID: 692 3130 0505
Passcode: w+U!689x

21/10/2022

කැලණිය විශ්වවිද්‍යාලයීය උරුම අධ්‍යයන කේන්ද්‍රය මඟින් සංවිධානය කරනු ලබන උරුමය පිළිබඳ දේශන මාලාවේ විසිහතරවැනි දේශනය 2022 ඔක්තෝබර් මස 25 වැනි දින පස්වරු 7.00 සිට zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත වෙයි.
මෙම දේශනයට සවන්දීම සඳහා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.
දේශනය සඳහා පහත සබැඳිය ඔස්සේ සම්බන්ධ විය හැක.

Join Zoom Meeting
https://learn.zoom.us/j/65332050843?pwd=MmpnZkNDYWdvMkhRVENsbHUvT25PZz09

Meeting ID: 653 3205 0843
Passcode: b?2KhhhF

26/09/2022

කැලණිය විශ්වවිද්‍යාලයීය උරුම අධ්‍යයන කේන්ද්‍රය මඟින් සංවිධානය කරනු ලබන උරුමය පිළිබඳ දේශන මාලාවේ විසිතුන්වැනි දේශනය 2022 සැප්තැම්බර් මස 30 වැනි දින පස්වරු 7.00 සිට zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත වෙයි.
මෙම දේශනයට සවන්දීම සඳහා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.
දේශනය සඳහා පහත සබැඳිය ඔස්සේ සම්බන්ධ විය හැක.

Join Zoom Meeting
https://learn.zoom.us/j/69015653851?pwd=R2JvZWxmYzgrRjdPMlFpc1lWUnVpZz09

Meeting ID: 690 1565 3851
Passcode: s$WQTR1K

06/09/2022

We have extended the final submission date to accept the articles for the fourth volume of the Yugathara academic journal series and look forward for your valuable contribution as well.
For further information - https://units.kln.ac.lk/chs/

10/08/2022

The fourth volume of the Yugathara academic journal series by the Centre for Heritage Studies of the University of Kelaniya is scheduled to be published in 2022 as an E-journal. This academic journal creates a platform with an interdisciplinary research approach for the researchers and professionals who conduct research on Heritage, in order to exhibit their research, theoretical analysis as well as concepts related to Heritage.

We have started to accept the articles for the fourth volume of the Yugathara academic journal series and look forward for your valuable contribution as well.

For further information - https://units.kln.ac.lk/chs/

Want your school to be the top-listed School/college in Kelaniya?

Click here to claim your Sponsored Listing.

Location

Address


Centre For Heritage Studies, 2nd Floor, Staff Development Centre Building University Of Kelaniya
Kelaniya