Buddha Shravika International Education Institute

Buddha Shravika International Education Institute බුද්ධ ශ්‍රාවිකා ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනය

තථාගත දේශනාවන් මනා අවබෝධයෙන් යුතු ධර්ම ධර, විනය ධර, ශික්ෂාකාමි, පාරාර්ථ චර්‍යාවෙන් යුතු බුද්ධ ශ්‍රාවිකාවන් සමාජයට යොමු කිරීම අපගේ අරමුණයි.

සමස්ථ ලංකා පිරිවෙන් සිසුන්ගේ ගණිත දින ඇගයුමෙන් සීලමාතා පිරිවෙන් අධ්‍යාපන ආයතනය නියෝජනය කරමින් සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය ල...
12/07/2021

සමස්ථ ලංකා පිරිවෙන් සිසුන්ගේ ගණිත දින ඇගයුමෙන් සීලමාතා පිරිවෙන් අධ්‍යාපන ආයතනය නියෝජනය කරමින් සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය ලබාගත් බුද්ධ ශ්‍රාවිකා පිරිවෙන් සිසුන් සදහා අප විසින් ත්‍යාග පිරිනමමින් ඔවුන් තවදුරටත් දිරිමත් කරමින් මෙහෙණින් වහන්සේලාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට අප විසින් ආශිර්වාද කරන ලදි.

සම්බුද්ධ ශාසන උන්නතිය වෙනුවෙන් අපරිමිත සේවයක් සිදුකළා වූ අප කල්‍යාණ මිත්‍ර ගල්කිස්ස ශ්‍රී ධර්මපලාරාමය ඇතුලු විහාරගණයේ  ව...
22/03/2021

සම්බුද්ධ ශාසන උන්නතිය වෙනුවෙන් අපරිමිත සේවයක් සිදුකළා වූ අප කල්‍යාණ මිත්‍ර ගල්කිස්ස ශ්‍රී ධර්මපලාරාමය ඇතුලු විහාරගණයේ විහාරාධිෂ්වර, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝසභාවේ උත්තරීතර මහානායක ත්‍රිපිටක විශාරද, ධර්මපාල වංශාලංකාර, සද්ධම්ම කීර්ති, ප්‍රවචන කීර්ති, ශ්‍රී ශාසන‌ සෝභන, ශ්‍රී සුමංගල විද්‍යාවතංස, අග්ගමහාපණ්ඩිත, මහොපාධ්‍යාය, අතිපූජනීය කොටුගොඩ ධම්මාවාස මහානායක මාහිමිපාණන් වහන්සේට උතුම් නිවන් සුව අත් වේවා!

බුද්ධ ශ්‍රාවිකා ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනය සදහා සිසුන් බදවා ගැනීම - 2021අප ආයතනයේ දැනට පැවැත්වෙන පාඨමාලාවන්,• පිරිවෙන් අධ...
19/02/2021

බුද්ධ ශ්‍රාවිකා ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනය සදහා සිසුන් බදවා ගැනීම - 2021

අප ආයතනයේ දැනට පැවැත්වෙන පාඨමාලාවන්,
• පිරිවෙන් අධ්‍යාපනය.
• දේශීය සහ විදේශීය ධර්මප්‍රචාරය සදහා පුහුණු පාඨමාලාව.

මෙම පාඨමාලාවන්ගේ අයදුම්පත් සහ විස්තර පත්‍රිකා පහතින් Download කරගන්න.

• පිරිවෙන් අධ්‍යාපනය.

අයදුම්පත්‍රය - https://drive.google.com/file/d/19QSqOw_ONxd0We162ySXW5uLzdmBhTTQ/view?usp=sharing

විස්තර පත්‍රිකාව - https://drive.google.com/file/d/1nIsc2smCypBhELeM9v7sTl3qhX1Abb1Y/view?usp=sharing

• දේශීය සහ විදේශීය ධර්මප්‍රචාරය සදහා පුහුණු පාඨමාලාව.

අයදුම්පත්‍රය - https://drive.google.com/file/d/1hhzrUaahMMg5BW5OMExoF8RQXQAtsD7p/view?usp=sharing

විස්තර පත්‍රිකාව - https://drive.google.com/file/d/1ROxCHhFr13YYC4-iX6fOlBcg5tt1JBrK/view?usp=sharing

වැඩි විස්තර සදහා අප හා සම්බන්ධවන්න.
කාර්‍යාලය - 011 366 2846
ජංගම - 070 427 7037
විද්‍යුත් ලිපිනය - [email protected]

19/02/2021

Address

Manelwatta, Bollegala
Kelaniya

Telephone

+94113662846

Website

Alerts

Be the first to know and let us send you an email when Buddha Shravika International Education Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Buddha Shravika International Education Institute:

Shortcuts

Share

Category