Dilanro Cake Academy

Dilanro Cake Academy

Share

Dilanro Cake Academy

Photos from Dilanro Cake Academy's post 18/05/2026

මතුගම පන්තිය ..

✨ Baking & Butter Icing Lesson ✨

අද class එකේ studentsලා practice කළේ 🎂💛
🧁 Soft sponge baking
🌸 Smooth butter icing finish
✨ Simple flower piping techniques
💛 Clean finishing & colour balance

මූලික දේවල් හරියට ඉගෙන ගත්තොත් cake decorating ලේසියි වගේම ලස්සනයි ❤️

– Dilani Deepika
Professional Cake Artist & Instructor
Dilanro Cake Academy 🌸

Photos from Dilanro Cake Academy's post 13/05/2026

🌹 Sugar Flower Class – Mathugama 🌹

Beautiful handmade sugar roses created by our talented students ✨
Step by step, learning the art of realistic sugar flowers with love & creativity 💕

So proud of their beautiful work and progress 🌸

📍 Mathugama Class
– Dilanro Cake Academy 🌿

05/05/2026

🌸 Sugar Flower & Wedding Cake Structures Class 🌸

Cake decorating වලට passion එකක් තියෙනවද? 🎂✨
👉 Beginner ඉඳලා professional level එකට යන්න හොඳම අවස්ථාවක්!

මෙම course එක තුළ ඔබට ඉගෙන ගන්න ලැබේ:
✔️ Beautiful Sugar Flowers (7 types)
✔️ Wedding Cake Structures
✔️ Fondant Techniques
✔️ Modern Cake Designing

🗓️ Starts: May 13
📍 Ambalangoda (පුබුදු)
⏳ Duration: 3 Months

👩‍🍳 Dilani Deepika
Professional Cake Artist & Instructor

🔥 Limited Seats Available!
📞 Call / WhatsApp: 074 009 9225

👉 අදම ඔබගේ seat එක reserve කරගන්න!





06/04/2026
06/04/2026

මේ අපේ baking class එකේ හැදෙන මල්.
මේ ඔක්කෝම කේක් සැරසිලි සදහාමයි.
මතුගම ඉරිදා පන්තිය....
🌹🌹🌹🌹🌹

Photos from Dilanro Cake Academy's post 06/04/2026

අගහරුවාදා පන්තියෙන් ...
Sugar flowers ❤️

24/03/2026
Photos from Dilanro Cake Academy's post 22/03/2026

..class
මේ හැම මලක් ම කේක් එකකට එක්කිරීමේදී කෑමට ගතහැකි ආකාරයට සුදුසු ත්ත්වයන් ආරක්ෂා කරගනිමිනුයි සාදා ඇත්තේ..එය මේ කලාව තුල අනිවාර්ය දෙයක්.. ඒ ගැන සිතාම අපි මෙවර සීනිමල් පාටමාලාවෙන් කොටසක් baking class එකේ විශය නිර්දේශය ට එකතු කලා...මේ සිසුවියන් අතින් නිමවුන අයිසින් මල්....😋 ....

22/03/2026

@මතුගම පන්තිය....
Cake baking & Decorating class 🐰

Want your school to be the top-listed School/college in Kelaniya?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


126/5, New Kandy Road, Tyre Junction
Kelaniya
11600

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 09:00 - 17:00
Wednesday 08:00 - 18:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 08:00 - 18:00
Sunday 09:00 - 17:00