Millennium Heavy Equipment Training Institute

Millennium Heavy Equipment Training Institute Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Millennium Heavy Equipment Training Institute, Trade school, No. 838, Colombo/Kandy Road, Bulugaha Junction, Kelaniya.

12/11/2024
🛑ෆෝක්ලිෆ්ට් පාඨමාලාව පුහුණු වීමට විශේෂ අවස්ථාවක්. පුහුණු වීමේදී පුහුණුලාභීයා පිළිබද ඒක පුද්ගලිකව විශේෂ    අවධානයක් ද යොම...
12/11/2024

🛑ෆෝක්ලිෆ්ට් පාඨමාලාව පුහුණු වීමට විශේෂ අවස්ථාවක්. පුහුණු වීමේදී පුහුණුලාභීයා පිළිබද ඒක පුද්ගලිකව විශේෂ අවධානයක් ද යොමු කර පුහුණු වීම් සිදු කරන එකම ආයතනය මිලේනියම් බර යන්ත්‍ර පුහුණු පාසලයි.

🛑 අධ්‍යාපන සුදුසුකම් ඇති නැති ඔබ සියලු දෙනාටම දැන් ෆෝක්ලිෆ්ට් පාඨමාලාව හැදෑරිය හැකිය.

😮ශිෂ්‍ය වීසා හරහා හෝ රැකියාවකට පදිංචියට විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට ෆෝක්ලිෆ්ට් පාඨමාලාව හදාරා විදේශ ගත වන්නේනම් ඔබට විදේශයේ සුවිශාල රැකියා වෙළෙඳපොලක් ඇති අතර අර්ධ කාලීන රැකියා අවස්ථා මගින් ඉහල වැටුප්ද ලබා ගත හැකිය.

🛑 ෆෝක්ලිෆ්ට් පාඨමාලාව අවසානයේ දී ජාත්‍යන්තර පිලිගත් අපගේ ආයතනික සහතිකය හා බර යන්ත්‍ර හැදුනුම්පත මෙන්ම ජාතික තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවෙන් පිරිනමන ජාත්‍යන්තර පිලිගත් NVQ Level 3 සහතිකය ද පිරි නමනු ලැබේ.

🛑 බදවාගැනීම් සීමිත බැවින් ඔබත් දැන්ම ලියාපදිංචි වන්න. වැඩි විස්තර සදහා 07777 600 665 අමතන්න හෝ 0776 560 078වට්ස් ඇප් කරන්න.

👉 ෆෝක්ලිෆ්ට් පාඨමාලා ගාස්තුව රුපියල් 34,000/=යි, ලියාපදිංචි ගාස්තුව රුපියල් 1,000/=යි, NVQ Level 3 සහතිකය සදහා රුපියල් 8,000/=කි.

මිලේනියම් බර යන්ත්‍ර පුහුණු පාසල
0777 600 665/ 0776 560 078

ෆෝක්ලිෆ්ට් පාඨමාලාව පුහුණු වීමට විශේෂ අවස්ථාවක්. පුහුණු වීමේදී පුහුණුලාභීයා පිළිබද ඒක පුද්ගලිකව විශේෂ අවධානයක් ද යොමු කර...
24/05/2024

ෆෝක්ලිෆ්ට් පාඨමාලාව පුහුණු වීමට විශේෂ අවස්ථාවක්. පුහුණු වීමේදී පුහුණුලාභීයා පිළිබද ඒක පුද්ගලිකව විශේෂ අවධානයක් ද යොමු කර පුහුණු වීම් සිදු කරන එකම ආයතනය මිලේනියම් බර යන්ත්‍ර පුහුණු පාසලයි. ෆෝක්ලිෆ්ට් පාඨමාලාව මෙන්ම ප්‍රයිම් මූවර් පාඨමාලාව හැදෑරීමට ඔබත් කැමතිනම් එකතු වන්න අපගේ කැළණියේ පිහිටි මිලේනියම් බර යන්ත්‍ර පුහුණු පාසල සමග.
අධ්‍යාපන සුදුසුකම් ඇති නැති ඔබ සියලු දෙනාටම දැන් ෆෝක්ලිෆ්ට් පාඨමාලාව හැදෑරිය හැකිය.
ශිෂ්‍ය වීසා හරහා හෝ රැකියාවකට පදිංචියට විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට ෆෝක්ලිෆ්ට් පාඨමාලාව හදාරා විදේශ ගත වන්නේනම් ඔබට විදේශයේ සුවිශාල රැකියා වෙළෙඳපොලක් ඇති අතර අර්ධ කාලීන රැකියා අවස්ථා මගින් ඉහල වැටුප්ද ලබා ගත හැකිය.
ෆෝක්ලිෆ්ට් පාඨමාලාව අවසානයේ දී ජාත්‍යන්තර පිලිගත් අපගේ ආයතනික සහතිකය හා බර යන්ත්‍ර හැදුනුම්පත මෙන්ම ජාතික තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවෙන් පිරිනමන ජාත්‍යන්තර පිලිගත් NVQ Level 3 සහතිකය ද පිරි නමනු ලැබේ.
බදවාගැනීම් සීමිත බැවින් ඔබත් දැන්ම ලියාපදිංචි වන්න. වැඩි විස්තර සදහා 070 1000 665 අමතන්න හෝ වට්ස් ඇප් කරන්න.
ෆෝක්ලිෆ්ට් පාඨමාලා ගාස්තුව රුපියල් 34,000/=යි, ලියාපදිංචි ගාස්තුව රුපියල් 1,000/=යි, NVQ Level 3 සහතිකය සදහා රුපියල් 8,000/=කි.
මිලේනියම් බර යන්ත්‍ර පුහුණු පාසල
0777 600 665 / 070 1000 665 / 011 3 486 500 / 071 2000 665

26/04/2024

රැකියාවක නියුතු ඔබට රාත්‍රී කාලයේ දී ෆෝක්ලිෆ්ට් පාඨමාලාව හැදෑරීමට විශේෂ අවස්ථාවක් අපෙන් ඔබට දැන් ලැබී ඇත. අධ්‍යාපන සුදුසුකම් ඇති නැති ඔබ සියලු දෙනාටම දින 30ක් වැනි කෙටි කලකින් වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමට එකතු වන්න අපගේ කැළණියේ පිහිටි මිලේනියම් බර යන්ත්‍ර පුහුණු ඇකඩමිය සමග.
පුහුණු වීමේදී පුහුණුලාභීයා පිළිබද ඒක පුද්ගලිකව විශේෂ අවධානයක් ද යොමු කර පුහුණු වීම් සිදු කරන එකම ආයතනය මිලේනියම් බර යන්ත්‍ර පුහුණු පාසලයි.
ශිෂ්‍ය වීසා හරහා හෝ රැකියාවකට, පදිංචියකට විදේශ ගත වන ඔබ ෆෝක්ලිෆ්ට් පාඨමාලාව හදාරා විදේශ ගත වන්නේනම් විදේශයේ ෆෝක්ලිෆ්ට් ක්‍රියාකරුවන් සදහා විශාල රැකියා වෙළෙඳපොලක් ඇති අතර අර්ධ කාලීන රැකියා අවස්ථා මගින් ඉහළ වැටුපක් ද ලබා ගත හැකිය.
ෆෝක්ලිෆ්ට් පාඨමාලාව අවසානයේදී ජාත්‍යන්තරව පිළිගත් අපගේ ආයතනික සහතිකය හා බර යන්ත්‍ර ක්‍රියාකරු හැදුනුම්පත හා රජයේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවෙන් පිරිනමන NVQ LEVEL 3 සහතිකයක ද ලබා ගත හැක.
ෆෝක්ලිෆ්ට් පාඨමාලා ගාස්තුව රුපියල් 37,000/=යි, ලියාපදිංචි ගාස්තුව රුපියල් 1,000/=යි. NVQ LEVEL 3 සහතිකය සදහා රුපියල් 8,000/=කි.
බදවාගැනීම් සීමිත බැවින් ඔබත් දැන්ම ලියාපදිංචි වන්න. වැඩි විස්තර සදහා 070 1000 665 අමතන්න හෝ 0777 600 665 අංකයට වට්ස් ඇප් කරන්න .
මිලේනියම් බර යන්ත්‍ර

Address

No. 838, Colombo/Kandy Road, Bulugaha Junction
Kelaniya
11300

Alerts

Be the first to know and let us send you an email when Millennium Heavy Equipment Training Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Millennium Heavy Equipment Training Institute:

Shortcuts

Share

Category