Biological Science Students' Forum - University of Kelaniya

Biological Science Students' Forum - University of Kelaniya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Biological Science Students' Forum - University of Kelaniya, College & University, Kelaniya.

🪷 පින්බර නිකිණි පොහෝ දිනයක් වේවා! 🪷බුදු දහමේ සුවඳින් සිත් සුවපත් වේවා…මෙත් සිතින් ලෝකය දෙස බලන්නටත්,පින් සිතින් දිවිය පු...
27/08/2026

🪷 පින්බර නිකිණි පොහෝ දිනයක් වේවා! 🪷

බුදු දහමේ සුවඳින් සිත් සුවපත් වේවා…
මෙත් සිතින් ලෝකය දෙස බලන්නටත්,
පින් සිතින් දිවිය පුරවන්නටත්
අප සැමට සිත් පහළ වේවා. 🙏




🌙 Milad-un-Nabi ﷺMilad-un-Nabi commemorates the birth of Prophet Muhammad ﷺ, a day that reminds us of his teachings of c...
26/08/2026

🌙 Milad-un-Nabi ﷺ

Milad-un-Nabi commemorates the birth of Prophet Muhammad ﷺ, a day that reminds us of his teachings of compassion, kindness, peace, and unity.

May this blessed occasion inspire us to follow his noble example and spread peace, love, and kindness in our communities.

Wishing everyone a blessed and peaceful Milad-un-Nabi. 🤍



සරා සොමි කැළුමෙන් තෙකල එළි කළ තිලෝනා බුදු සමින්දේ ගලා යන දිය දහර මෙන් දම් අමාවෙන් ලෝ පවස නිව්වේ නිවා ඇවිලෙන මනුසතුන් ගින...
29/07/2026

සරා සොමි කැළුමෙන් තෙකල එළි කළ තිලෝනා බුදු සමින්දේ
ගලා යන දිය දහර මෙන් දම් අමාවෙන් ලෝ පවස නිව්වේ
නිවා ඇවිලෙන මනුසතුන් ගිනි හමා මෙන් සිසිලස දිගන්තේ
සදා නිවනට මං සැදේවා නිවාලෙන මෙන් බෝ පියස්සේ 🪷🪔

ඔබ සැමට පින්බර ඇසළ පොහොය දිනයක් වේවා! ☸️🙏🏻



ඔබ සැමට පින්බර පොසොන් පොහොය දිනයක් වේවා! ☸️​සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශාසන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර...
29/06/2026

ඔබ සැමට පින්බර පොසොන් පොහොය දිනයක් වේවා! ☸️

​සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශාසන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්,මිහිඳු මාහිමියන් ප්‍රමුඛ දූත පිරිස ලක්දිවට වැඩම කළේ පොසොන් පොහෝ දිනකදීය. අනුරාධපුර මිහින්තලා පව්ව මතදී දේවානම්පියතිස්ස රජු ප්‍රමුඛ ජනතාවට ධර්මය දේශනා කරමින්,බුදු දහම මෙරට ස්ථාපිත කළ ඒ උතුම් දිනය, සිංහල බෞද්ධ සංස්කෘතියේ මුල් බැසගත් ආධ්‍යාත්මික දායාදයේ ආරම්භය විය. 🙏🏻

🪔​මේ උතුම් පෝදා ධර්මාලෝකයෙන් සැම සිත් ආලෝකමත් වේවා!🙏☸️



Congratulations to the Newly Elected Executive Committee (2024/25) 🎉✨We are delighted to welcome the new committee of BS...
25/06/2026

Congratulations to the Newly Elected Executive Committee (2024/25) 🎉✨

We are delighted to welcome the new committee of BSSF as they embark on a journey of leadership, service, and growth.

With fresh ideas, dedication, and enthusiasm, we are confident that this team will continue to strengthen our society and create meaningful opportunities for all members.

Wishing the newly elected committee a successful and inspiring year ahead. May your term be filled with achievements, innovation, and unforgettable memories!




Thank You, Outgoing Executive Committee (2023/24) ✨As one chapter comes to an end, we extend our heartfelt gratitude to ...
25/06/2026

Thank You, Outgoing Executive Committee (2023/24) ✨

As one chapter comes to an end, we extend our heartfelt gratitude to the outgoing BSSF committee for their dedication, hard work, and commitment throughout the year.

Your leadership, passion, and countless efforts have contributed immensely to the growth and success of our society.
Thank you for the memories, achievements, and inspiration you leave behind.

Wishing you all the very best in your future endeavors! 🌟




Wrapping up another successful AGM. Here is to a record-breaking year ahead! ✨Moments of leadership, teamwork, and share...
21/06/2026

Wrapping up another successful AGM. Here is to a record-breaking year ahead! ✨

Moments of leadership, teamwork, and shared success.

BSSF AGM 2026 was held on 15th June 2026 at Venue A7 201,
bringing members together to reflect on achievements, celebrate milestones, and shape the future of the society.




⏳ THE DAY HAS ARRIVED!Today is the day. ✨A moment to reflect on our journey, celebrate our achievements, and look ahead ...
15/06/2026

⏳ THE DAY HAS ARRIVED!

Today is the day. ✨
A moment to reflect on our journey, celebrate our achievements, and look ahead to the opportunities that await...

Join us as we come together to review the past year, share our vision for the future, and mark the beginning of a new chapter for BSSF.

📅 15th June 2026
🕒 12.00 noon onwards
📍 A7 201

See you there!




⏳THE WAIT IS ALMOST OVER!One day away. ✨The next chapter starts tomorrow...📅 15th June 2026🕒 12.00 noon onwards📍 A7 2011...
14/06/2026

⏳THE WAIT IS ALMOST OVER!

One day away. ✨
The next chapter starts tomorrow...

📅 15th June 2026
🕒 12.00 noon onwards
📍 A7 201

1 Day to go




⏳THE COUNTDOWN IS ON!One Society. 🤝One Vision.🔮One Future. ✨📅 15th June 2026🕒 12.00 noon onwards📍 A7 2012 Days to go
13/06/2026

⏳THE COUNTDOWN IS ON!

One Society. 🤝
One Vision.🔮
One Future. ✨

📅 15th June 2026
🕒 12.00 noon onwards
📍 A7 201

2 Days to go




Address

Kelaniya

Alerts

Be the first to know and let us send you an email when Biological Science Students' Forum - University of Kelaniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Biological Science Students' Forum - University of Kelaniya:

Shortcuts

Share