The Cake Nest

The Cake Nest All kind of cakes and Pastry Products /
Baking School / Cake Making & Decorating Institute

නැවතත්! වෙනස්ම විදිහෙ අලුත් එක්දින කේක් වැඩමුළුවක්..කේක් ලොවේ පෙරලිකාර The Cake Nest වෙතින්..වැඩමුළුව පැවැත්වෙන්නේ කිරිබ...
07/03/2026

නැවතත්! වෙනස්ම විදිහෙ අලුත් එක්දින කේක් වැඩමුළුවක්..
කේක් ලොවේ පෙරලිකාර The Cake Nest වෙතින්..
වැඩමුළුව පැවැත්වෙන්නේ කිරිබත්ගොඩ පිහිටි අප ආයතනය තුළ වේ.

The Cake Nest LK (Ber~Mar Baking School)
0773523205
https://maps.app.goo.gl/bnwFo8g5Y64CTSem9

සම්පූර්ණ වැඩමුළු ගාස්තුව රුපියල් 6500/-
මෙය එක්දින වැඩමුළුවක් වන අතර තෝරාගත් බදාදා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල පමණක් මෙම වැඩමුළුව පැවැත්වේ.
මේ වැඩමුළුවේදි අපි ඔයාලට කියලා දෙන්නේ සත්ව රූප 7ක් ඇතුළත් Jungle themed කේක් ඩිසයින් එකක්. ඊට අමතරව,
බටර් කේක්, රිබන් කේක්, බටර් අයිසින්, ෆොන්ඩන්ට් අයිසින් සෑදීම,
කේක් සැන්ඩ්විච් කිරීම, අයිසින් කවර් කිරීම, කේක් නීට් කිරීම,
ෆොන්ඩන්ට් භාවිතයෙන් කේක් කවර් කිරීම.
පැලට් නයිෆ් මූලික පුහුණුව, අයිසින් සඳහා වර්ණ ගැලපීම, අයිසින් සත්ව රූප ඇඹීමත් අපි කියලා දෙනවා.
මේ සියලුම පාඩම් වලට ඕන කරන අමුද්‍රව්‍ය හා මුද්‍රිත නිබන්ධනත් අපි නොමිලේ ලබා දෙනවා.
වැඩමුළුවට සහභාගි වෙන්න කැමතිනම් පහළ තියෙන අංකයට ඔයාගෙ නම, ලිපිනය, සහභාගි වෙන්න කැමති බදාදා ද, සිකුරාදා ද, සෙනසුරාදා ද, ඉරිදා ද යන්නත් වට්ස්ඇප් කරන්න. ඊටපස්සෙ ආසනයක් වෙන් කරවා ගන්න රුපියල් 1500/-ක මුදලක් බැංකු තැන්පත් කර ලියාපදිංචි වෙන්න ඕන. වැඩමුළුවට සහභාගි වන දින ඉතිරි රුපියල් 5000/-ක මුදල ගෙවන්න පුලුවන්.
මේ වැඩමුළුව සඳහා දිනකට සහභාගි වෙන්න පුලුවන් සීමිත සිසුන් ගණනකට විතරක් නිසා කල් වේලා ඇතුව ඔයාගේ ආසනය වෙන් කරගන්න අමතක කරන්න එපා.
වැඩමුළුව අවසානයේ සහභාගි වුන හැමෝටම අපි සහතිකපත් පිරිනමනවා.

ලියාපදිංචි වීමට වට්ස්ඇප් කරන්න,
0773523205

නැවතත්! වෙනස්ම විදිහෙ අලුත් එක්දින කේක් වැඩමුළුවක්..කේක් ලොවේ පෙරලිකාර The Cake Nest වෙතින්..වැඩමුළුව පැවැත්වෙන්නේ කිරිබ...
06/03/2026

නැවතත්! වෙනස්ම විදිහෙ අලුත් එක්දින කේක් වැඩමුළුවක්..
කේක් ලොවේ පෙරලිකාර The Cake Nest වෙතින්..
වැඩමුළුව පැවැත්වෙන්නේ කිරිබත්ගොඩ පිහිටි අප ආයතනය තුළ වේ.
සම්පූර්ණ වැඩමුළු ගාස්තුව රුපියල් 6500/-
මෙය එක්දින වැඩමුළුවක් වන අතර තෝරාගත් බදාදා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල පමණක් මෙම වැඩමුළුව පැවැත්වේ.
මේ වැඩමුළුවේදි අපි ඔයාලට කියලා දෙන්නේ සත්ව රූප 7ක් ඇතුළත් Jungle themed කේක් ඩිසයින් එකක්. ඊට අමතරව,
බටර් කේක්, රිබන් කේක්, බටර් අයිසින්, ෆොන්ඩන්ට් අයිසින් සෑදීම,
කේක් සැන්ඩ්විච් කිරීම, අයිසින් කවර් කිරීම, කේක් නීට් කිරීම,
ෆොන්ඩන්ට් භාවිතයෙන් කේක් කවර් කිරීම.
පැලට් නයිෆ් මූලික පුහුණුව, අයිසින් සඳහා වර්ණ ගැලපීම, අයිසින් සත්ව රූප ඇඹීමත් අපි කියලා දෙනවා.
මේ සියලුම පාඩම් වලට ඕන කරන අමුද්‍රව්‍ය හා මුද්‍රිත නිබන්ධනත් අපි නොමිලේ ලබා දෙනවා.
වැඩමුළුවට සහභාගි වෙන්න කැමතිනම් පහළ තියෙන අංකයට ඔයාගෙ නම, ලිපිනය, සහභාගි වෙන්න කැමති බදාදා ද, සිකුරාදා ද, සෙනසුරාදා ද, ඉරිදා ද යන්නත් වට්ස්ඇප් කරන්න. ඊටපස්සෙ ආසනයක් වෙන් කරවා ගන්න රුපියල් 1500/-ක මුදලක් බැංකු තැන්පත් කර ලියාපදිංචි වෙන්න ඕන. වැඩමුළුවට සහභාගි වන දින ඉතිරි රුපියල් 5000/-ක මුදල ගෙවන්න පුලුවන්.
මේ වැඩමුළුව සඳහා දිනකට සහභාගි වෙන්න පුලුවන් සීමිත සිසුන් ගණනකට විතරක් නිසා කල් වේලා ඇතුව ඔයාගේ ආසනය වෙන් කරගන්න අමතක කරන්න එපා.
වැඩමුළුව අවසානයේ සහභාගි වුන හැමෝටම අපි සහතිකපත් පිරිනමනවා. මේ සමඟම අප විසින් කළ ෆොන්ඩන්ට් toppers නිර්මාණ ද ඔබට දක්වා තිබේ.

ලියාපදිංචි වීමට වට්ස්ඇප් කරන්න,
0773523205

01/05/2025

Address

Jinadasa Nandasena Mawatha, Kiribathgoda
Kelaniya
11600

Telephone

+94716274674

Website

Alerts

Be the first to know and let us send you an email when The Cake Nest posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category