04/09/2026
🔴🔴
*මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වේ ලියූ, 5න් 6ට යන පොඩ්ඩන්ට ආරම්භ වන අලුත්ම ගණිතය පංතිය!*
*සැප්තැම්බර් මස 5 වන සෙනසුරාදා,*
*දවල් 2 සිට 4 දක්වා, කැලණිය මල්පි - සිප්සා ආයතනයේදී ආරම්භ වේ.*
මෙම පංතිය තුලදී 6 ශ්‍රේණියට අදාල පාඩම් සඳහා දරුවා තර්කානුකූලව ගැටලු විසඳීම, ගණිත කර්ම සහ මූලික ගණිත සංකල්ප පිලිබඳ අවබෝදයද දරුවාට ලබා දේ.
6 ශ්‍රේණිය ආරම්භ වන විට ගණිතයෙන් විශිෂ්ට දරුවකු බවට පත් කිරීම මෙම පංතියේ මූලික අරමුණ වේ.
✅ විමසීම් -
ගණිත දේශක
*අශාන් පෙරේරා*
*0716298214*
පංතිය සඳහා සහභාගී වීමට කැමති සිසුන් පහත whatsapp සමූහයට එකතුවන්න.
https://chat.whatsapp.com/LhRE160dOY8KTvKzpwB2Dc?s=cl&p=i&mlu=4&ilr=4