Imaya Sewwandi

Imaya Sewwandi

Share

All the world's a stage, and all the men and women merely players - William Shakespeare

Photos from perabeats life's post 25/10/2025

වළ සතිය University of Peradeniya

Photos from Imaya Sewwandi's post 16/08/2025

🌷

Photos from Imaya Sewwandi's post 12/07/2025
25/06/2025

"ගුත්තිල කාව්‍යය සුන්දර නාට්‍යක්"

පසුගිය දෙසතියක පමණ කාලයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා කටයුතු රාශියක් තිබුණා. විශ්වවිද්‍යාලීය කලා මණ්ඩලය සංවිධානය කළ නාට්‍ය සතියෙහි එක් අනුස්මරණීය අවස්ථාවක් වූයේ අඛිල සපුමල්ගේ ගුත්තිල කාව්‍යය නාට්‍යයයි' එහි මා සිත්ගත් අංග කිහිපයක් තියෙනවා' එකක් තමයි එය ඉදිරිපත් කෙරුණු ප්‍රතිනිර්මාණ තාක්ෂණය. එය තල කිහිපයකින් යුක්තයි. එකක් තමයි කෝට්ටේ යුගයෙහි වසන වෑත්තෑවේ හිමිගේ පරිකල්පනයෙහි ගුත්තිල කාව්‍යය ගොඩනැගෙන අවස්ථාව.එය අපට නාට්‍යමය වශයෙන් දකින්නට ලැබෙනවා. ඊළග තලය තමයි ජාතක කතාවේ සිදුවීම් සිදු වූ එක් කලෙක දඹදිව නම් තලය. අපට එය කෙළින්ම දකින්න ලැබෙනවා. මේ නාට්‍යයේ තුන්වෙනි තලයකුත් තියෙනවා. ඒ තමයි රූකඩ මගින් කතා කියමින් යන කතන්දරකරුවන් ගුත්තිල - මූසිල වාදය ගැන කතාවක් රඟ දක්වමින් යාම. මේ තල කිහිපය පවතින්නේ එකිනෙක අතර අන්තර්පෝෂණයකින් යුතුවය. ඒ නිසා ඇති වෙන්නේ ඉතා සුන්දර නාට්‍යය ශෛලියක්. වෑත්තෑවේ හිමිටත් ගුත්තිලට වගේම සිය ගුරු හිමියන් සමඟ යම් ගැටුමක් තියෙනවා. එය දේශපාලන දෘෂ්ටිවාදමය ගැටුමක් වගේම සෞන්දර්ය ගැටුමක් බවත් පේනවා.

රූකඩ මගින් කතා කියමින් යන ජන කලාකරුවා විදග්ධ කවියෙකු වන වෑත්තෑවේ හිමියන්ට ආවේශය සපයනවා. ගුත්තිලය යනු එක්තරා ජන කාව්‍යමය ස්වභාවයක් ඇති අගනා කාව්‍යයක්' එහිලා එවක පැවති ජන කලාකරුවාගේ එළිය වෑත්තෑවේ හිමිට ලැබිණිද යන ප්‍රශ්නය මතු කිරීම හරි වැදගත්.
මෙම නාට්‍යයෙහි පිටපත ගොඩනගා ඇත්තේ ගුත්තිල කාව්‍යයේ එන පද්‍ය හැටක් ඇසුරින් යැයි දැනගන්නට ලැබුණා. ඒ සීමිත සාහිත්‍ය මූලාශ්‍රය මෙතරම් සුන්දර නාට්‍යක් බවට පෙරළීම පුදුමයි.

සටහන
මහචාර්ය ලියනගේ අමරකීර්ති

29/03/2025
28/03/2025

⛰️🛤️🌲

Photos from Imaya Sewwandi's post 26/02/2025

❤️

Photos from Imaya Sewwandi's post 12/02/2025

අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය
අද අඛිල සපුමල්ගේ
"ජපන් නාට්‍ය උළෙල"
3.30/ 6.30

Want your school to be the top-listed School/college in Kelaniya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Kelaniya