15/06/2024
කැළණිය විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික රසායන විද්‍යා ගෞරව උපාධිය (B.Sc. Hons in Applied Chemistry )
අපේ applied chemistry එකෙන් ඔයාලට ලොකු පරාසයක courses හුගක් offer කරනවා මේවා අතරේ chemistry වලින් බාහිරවත් ඔයාලට courses ගොඩක් ලබාදීලා තියනවා උදාහරනයක් විදිහට micro biology, management subjetcs වගේ අනාගත job වලට වැදගත්ම වෙන courses විශාල ප්‍රමාණයක් ඔයාලට offer කරලා තියනවා. ඒ ඒ departmant එකෙන් ඔයාලට offer කරන courses අපි වෙන වෙනම පහල දාලා තියනවා
1)Department of chemistry
*calculations in chemistry
*general chemistry
*Computer skills for chemistry
*Basic chemical laboratory
*physical chemistry
*Organic chemistry
*Basic organic chemistry laboratory
*physical chemistry laboratory
*Principle of Analytical chemistry
*solid chemistry
*Atmospheric chemistry, Aquatic
Chemistry
*Polymer chemistry
*Inorganic chemistry
*Analytical chemistry laboratory
*Environmental Chemistry
*Food Chemistry
*Food chemistry laboratory
*Advance Analytical Chemistry
*Bio technology
*Metabolism and clinical chemistry
*Green Chemistry
*Pharmacology
*Nanotechnology
*Agro chemistry and Chemistry ecology
*Plantation crops
2) Department Of Industrial Management
*Management Theory and Practice
*Introduction to Intellectual property
Rights
*Principles of Accounting and Costing
*Introduction to Marketing and
International Trade
*Principles Of Human Resource
Management and Leadership
*Innovation and Entrepreneurship
*Industrial law
3) Department Of Microbiology
*Introductory Microbiology
* Industrial Microbiology
4) Department Of Electronics
*Basic Electronics
*Basic electronics laboratory
5)Department of Statistics and Computer Science
*Basic Statistical Methods
*Statistical Methods in Industry and Research
මීට අමතරව ඔයාලට industrial training එකක් ලැබෙනවා ඔයාලා industrial පැත්තෙන් ඉස්සරහට යනවනම් සහ ඔයාලට research එක කරලා උසස් අධ්‍යාපනය සදහා විදෙස් ගත වන්නත් අවස්ථාව තියනවා මේ අවුරුදු 4 අවසානයේ ඔයාලට ලොකු දැනුමක් එක්ක වටිනා output එකක් ලබාගන්න පුලුවන් වෙනවා.
15/06/2024
කැළණිය විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික රසායන විද්‍යා ගෞරව උපාධිය ( BSc. Hons in Applied Chemistry )
Applied Chemistry Degree එකෙන් පස්සෙ මොන වගෙ jobs වලටද ඔයාලට යන්න පුලුවන් කියන එක ගැන, එහෙමත් නැත්නම් මොන වගේ career opportunities ද ඔයලාට තියෙන්නෙ කියන එක ගැන තමයි මේ post එක හරහා ඔයාලව දැනුවත් කරන්න හදන්නෙ.
Applied chemistry degree එකෙන් පස්සෙ ඔයලාට industry එකට යන්න පුලුවන් මේ තියන career opportunities හරහා.
01. Chemist
02. Analyst
03. Technicians
04. Statistcians
05. Scientist
06. Entrepreneur
Chemist කෙනෙක් විදිහට work කරන්න පුලුවන් ගොඩක් industries තියනවා. ප්‍රධාන වශයෙන් මේ industries ඔයාලට හදුන්වලා දෙන්න පුලුවන්.
01. Agriculture & Food
02. Materials & Textiles
03. Medical Chemistry/ Pharmaceuticals
04. Nanotechnology
05. Oil & Petroleum
06. Personal Care
ඔයාලට Applied Chemistry degree program structure එක බැලුවාම තේරෙයි මේ හැම industry එකකටම ඕනේ මූලික දැනුම වගේම මේ industry වල තියෙන practical side එක පවා උගන්නවා කියලා. ඔයාලට degree program structure එක මේ තියන link එකෙන් බලාගන්න පුලුවන්.
Course Structure:https://science.kln.ac.lk/depts/chem/media/attachments/2022/07/25/appl-chem-syllabus-final.pdf
Course Brochure:https://science.kln.ac.lk/depts/chem/media/attachments/2021/05/22/brochure--bachelor-of-science-honors-in-applied-chemistry.pdf
page: https://www.facebook.com/KelaniyaAppliedchemistry?mibextid=ZbWKwL
Agriculture & Food industry එක ගැන කිව්වොත්, supermarket වල packet කරලා එන හැම කෑම වර්ගයක්ම නිශ්පාදනය කරන්න chemist කෙනෙක්ගෙ දායකත්වය ඔනේ වෙන්වා. එතනින්ම ඔයාලට හිතාගන්න පුලුවන් chemist කෙනෙක්ට තියන job range එක ගැන. Applied Chemistry degree එකේ content එක ඇතුලේ Food Chemistry ඔයාලට උගන්නවා.
Materials and Texttiles Industry එක ගැන කිව්වොත්, අපි අදින ඇදුම් වල තියන printed stickers වල paint එකේ ඉදන් ගෙදර බිත්තියේ ගාන paint එකේ production එක දක්වාම chemist කෙනෙක්ගේ දායකත්වය ඕනෙ වෙනවා.
Medical chemistry එක ගැන නම් කවුරුත් දන්නවා. අපි බොන හැම බෙහෙතක්ම හදන්න chemist කෙනෙක් ඉන්නම ඔනේ. බෙහෙත් හදන companies ඔනේම එකක chemist කෙනෙක්ට jobs තියනවා.
Nanotechnology Industry එකටත් chemists ලව ඕනෙ වෙන්වා. Nanotechnology ගැනත් applied chemistry degree එක ඇතුලේ ඔයලාට ඉගෙන ගන්න පුලුවන්.
Oil & petrolium industry එක ගැන නම් හැමෝම වගේ දන්නවා. Petrol, diesel, LPS gas සහ වෙනත් ඔක්කොම petrolium products හදන්නෙ බොරතෙල් අරගෙන පිරිපහදු කරලා, මේ පිරිපහදුවේදි නැත්නම් production එකේදි chemist කෙනෙක්ගේ දායකත්වය අත්‍යවශ්‍යයි. දැනට ලොකයේ තියන petrolium products වල අවශ්‍යතාවයට සම්පූර්ණ කරන්න chemists ලොකු ප්‍රමාණයක් ඔනෙ වෙන්වා. කාලයත් සමග chemist කෙනෙක්ට තියන demand එක වැඩිවීමක් මිස අඩුවීමක් සිදුවෙන්නේ නැහැ.
Personal Care Industry එක ගැන කිව්වොත්, අපි පාවිච්චි කරන shampoo බෝතලේ ඉදලා ඔක්කොම ආලේපන ද්‍රව්‍ය ඔක්කොම හදන්නේ chemist කෙනෙක්ගේ දායකත්වයෙන්.
ඒ වගෙම polymer Industry එක කිව්වොත්, අපි පාවිච්චි කරන plastic & polythene products ඔක්කොම chemist කෙනෙක්ගේ දායකත්වයෙන් හැදුනු ඒවා.
මේ degree එකෙන් පස්සෙ ඔයලාට කැමති නම් academic side එකෙන් ඉස්සරහට PhD එකක් කරන්න සුදුසුකමකුත් හම්බෙනවා. ඔයාලට කෙලින්ම PhD එකට apply කරන්න පුලුවන්.
මේ ලිපිය කියෙව්වට පස්සෙ ඔයාලට Applied Chemistry Degree එක හරහා යන්න පුලුවන් career opportunities ගැන හොද idea එකක් එන්නැති කියලා හිතනවා.
References :
Industry - American Chemical Society . (n.d.-d). American Chemical Society. Retrieved April 7, 2023, from https://www.acs.org/careers/chemical-sciences/job-sectors/industry.html
01/06/2024
කැළණිය විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික රසායන විද්‍යා ගෞරව උපාධිය (B.Sc. Hons in Applied Chemistry )
අපේ applied chemistry එකෙන් ඔයාලට ලොකු පරාසයක courses හුගක් offer කරනවා මේවා අතරේ chemistry වලින් බාහිරවත් ඔයාලට courses ගොඩක් ලබාදීලා තියනවා උදාහරනයක් විදිහට micro biology, management subjetcs වගේ අනාගත job වලට වැදගත්ම වෙන courses විශාල ප්‍රමාණයක් ඔයාලට offer කරලා තියනවා. ඒ ඒ departmant එකෙන් ඔයාලට offer කරන courses අපි වෙන වෙනම පහල දාලා තියනවා
1)Department of chemistry
*calculations in chemistry
*general chemistry
*Computer skills for chemistry
*Basic chemical laboratory
*physical chemistry
*Organic chemistry
*Basic organic chemistry laboratory
*physical chemistry laboratory
*Principle of Analytical chemistry
*solid chemistry
*Atmospheric chemistry, Aquatic
Chemistry
*Polymer chemistry
*Inorganic chemistry
*Analytical chemistry laboratory
*Environmental Chemistry
*Food Chemistry
*Food chemistry laboratory
*Advance Analytical Chemistry
*Bio technology
*Metabolism and clinical chemistry
*Green Chemistry
*Pharmacology
*Nanotechnology
*Agro chemistry and Chemistry ecology
*Plantation crops
2) Department Of Industrial Management
*Management Theory and Practice
*Introduction to Intellectual property
Rights
*Principles of Accounting and Costing
*Introduction to Marketing and
International Trade
*Principles Of Human Resource
Management and Leadership
*Innovation and Entrepreneurship
*Industrial law
3) Department Of Microbiology
*Introductory Microbiology
* Industrial Microbiology
4) Department Of Electronics
*Basic Electronics
*Basic electronics laboratory
5)Department of Statistics and Computer Science
*Basic Statistical Methods
*Statistical Methods in Industry and Research
මීට අමතරව ඔයාලට industrial training එකක් ලැබෙනවා ඔයාලා industrial පැත්තෙන් ඉස්සරහට යනවනම් සහ ඔයාලට research එක කරලා උසස් අධ්‍යාපනය සදහා විදෙස් ගත වන්නත් අවස්ථාව තියනවා මේ අවුරුදු 4 අවසානයේ ඔයාලට ලොකු දැනුමක් එක්ක වටිනා output එකක් ලබාගන්න පුලුවන් වෙනවා
01/06/2024
*කැළණිය විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික රසායන විද්‍යා ගෞරව උපාධිය ( BSc. Hons in Applied Chemistry )*
Applied Chemistry Degree එකෙන් පස්සෙ මොන වගෙ jobs වලටද ඔයාලට යන්න පුලුවන් කියන එක ගැන, එහෙමත් නැත්නම් මොන වගේ career opportunities ද ඔයලාට තියෙන්නෙ කියන එක ගැන තමයි මේ post එක හරහා ඔයාලව දැනුවත් කරන්න හදන්නෙ.
Applied chemistry degree එකෙන් පස්සෙ ඔයලාට industry එකට යන්න පුලුවන් මේ තියන career opportunities හරහා.
01. Chemist
02. Analyst
03. Technicians
04. Statistcians
05. Scientist
06. Entrepreneur
Chemist කෙනෙක් විදිහට work කරන්න පුලුවන් ගොඩක් industries තියනවා. ප්‍රධාන වශයෙන් මේ industries ඔයාලට හදුන්වලා දෙන්න පුලුවන්.
01. Agriculture & Food
02. Materials & Textiles
03. Medical Chemistry/ Pharmaceuticals
04. Nanotechnology
05. Oil & Petroleum
06. Personal Care
ඔයාලට Applied Chemistry degree program structure එක බැලුවාම තේරෙයි මේ හැම industry එකකටම ඕනේ මූලික දැනුම වගේම මේ industry වල තියෙන practical side එක පවා උගන්නවා කියලා. ඔයාලට degree program structure එක මේ තියන link එකෙන් බලාගන්න පුලුවන්.
Course Structure:https://science.kln.ac.lk/depts/chem/media/attachments/2022/07/25/appl-chem-syllabus-final.pdf
Course Brochure:https://science.kln.ac.lk/depts/chem/media/attachments/2021/05/22/brochure--bachelor-of-science-honors-in-applied-chemistry.pdf
page: https://www.facebook.com/KelaniyaAppliedchemistry?mibextid=ZbWKwL
Agriculture & Food industry එක ගැන කිව්වොත්, supermarket වල packet කරලා එන හැම කෑම වර්ගයක්ම නිශ්පාදනය කරන්න chemist කෙනෙක්ගෙ දායකත්වය ඔනේ වෙන්වා. එතනින්ම ඔයාලට හිතාගන්න පුලුවන් chemist කෙනෙක්ට තියන job range එක ගැන. Applied Chemistry degree එකේ content එක ඇතුලේ Food Chemistry ඔයාලට උගන්නවා.
Materials and Texttiles Industry එක ගැන කිව්වොත්, අපි අදින ඇදුම් වල තියන printed stickers වල paint එකේ ඉදන් ගෙදර බිත්තියේ ගාන paint එකේ production එක දක්වාම chemist කෙනෙක්ගේ දායකත්වය ඕනෙ වෙනවා.
Medical chemistry එක ගැන නම් කවුරුත් දන්නවා. අපි බොන හැම බෙහෙතක්ම හදන්න chemist කෙනෙක් ඉන්නම ඔනේ. බෙහෙත් හදන companies ඔනේම එකක chemist කෙනෙක්ට jobs තියනවා.
Nanotechnology Industry එකටත් chemists ලව ඕනෙ වෙන්වා. Nanotechnology ගැනත් applied chemistry degree එක ඇතුලේ ඔයලාට ඉගෙන ගන්න පුලුවන්.
Oil & petrolium industry එක ගැන නම් හැමෝම වගේ දන්නවා. Petrol, diesel, LPS gas සහ වෙනත් ඔක්කොම petrolium products හදන්නෙ බොරතෙල් අරගෙන පිරිපහදු කරලා, මේ පිරිපහදුවේදි නැත්නම් production එකේදි chemist කෙනෙක්ගේ දායකත්වය අත්‍යවශ්‍යයි. දැනට ලොකයේ තියන petrolium products වල අවශ්‍යතාවයට සම්පූර්ණ කරන්න chemists ලොකු ප්‍රමාණයක් ඔනෙ වෙන්වා. කාලයත් සමග chemist කෙනෙක්ට තියන demand එක වැඩිවීමක් මිස අඩුවීමක් සිදුවෙන්නේ නැහැ.
Personal Care Industry එක ගැන කිව්වොත්, අපි පාවිච්චි කරන shampoo බෝතලේ ඉදලා ඔක්කොම ආලේපන ද්‍රව්‍ය ඔක්කොම හදන්නේ chemist කෙනෙක්ගේ දායකත්වයෙන්.
ඒ වගෙම polymer Industry එක කිව්වොත්, අපි පාවිච්චි කරන plastic & polythene products ඔක්කොම chemist කෙනෙක්ගේ දායකත්වයෙන් හැදුනු ඒවා.
මේ degree එකෙන් පස්සෙ ඔයලාට කැමති නම් academic side එකෙන් ඉස්සරහට PhD එකක් කරන්න සුදුසුකමකුත් හම්බෙනවා. ඔයාලට කෙලින්ම PhD එකට apply කරන්න පුලුවන්.
මේ ලිපිය කියෙව්වට පස්සෙ ඔයාලට Applied Chemistry Degree එක හරහා යන්න පුලුවන් career opportunities ගැන හොද idea එකක් එන්නැති කියලා හිතනවා.
References :
_Industry - American Chemical Society_ . (n.d.-d). American Chemical Society. Retrieved April 7, 2023, from https://www.acs.org/careers/chemical-sciences/job-sectors/industry.html
25/09/2023
📢 Awareness Programme on BSc.(Hons) Applied Chemistry offered by University of Kelaniya!
Date: 26/09/2023 ( Tomorrow )
Time: 6.00 p.m.
🎙 Resource Person:
We are honored to have Dr. M.P. Deeyamulla ( Senior lecturer, Department of Chemistry ) as our distinguished guest speaker.
🎤 Hosted By:
The event will be expertly hosted by Ms.Ishini Thilakarathna & Mr.Adithya Kumarasinghe ( Undergraduates-level 2 ).
📚 Programme Highlights:
- Introduction to the Applied Chemistry Degree Program.
- Eligibility Requirements.
- Course Content Discussion.
- Career Opportunities.
🌐 Zoom Link:
Stay tuned! The Zoom link will be shared with you shortly.
Don't miss this valuable opportunity to learn more about the Applied Chemistry degree programme.
Get ready to expand your horizons!👩🏻🔬👨🏻🔬
24/09/2023
ඔබ උසස් පෙළ අවසන් කල, රසායන විද්‍යාවට ප්‍රිය කරන අයෙක්ද....?💫
⭕️කැලණිය විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික රසායන විද්‍යා ශිෂ්‍ය සංගමය මගින්,
🔰ඔබට මග පෙන්වීම සඳහා හා මෙම පාඨමාලාව සාර්ථකව නිම කිරීමෙන් පසු ඔබට ලැබෙන රැකියා අවස්ථා සමඟින් ව්‍යවහාරික රසායන විද්‍යාව පිළිබඳ උපාධිය පිළිබඳ සියලු විස්තර ලබා දීමට zoom තාක්ෂණය ඔස්සේ ඔබ හමුවට පැමිණීමට සියලු කටයුතු සූදානම් කර ඈත.
🎓 සැසිය සඳහා අපගේ ආරාධිත කථිකයා:
Dr. M. P. Deeyamulla
(Senior Lecturer (Grade I) )
🗓 දිනය : 2023 සැප්තැම්බර් 26
🕞 වේලාව: සවස 6.00 ට ආරම්භ වේ
📍 ස්ථානය: zoom (විස්තර අනුගමනය කිරන්න.)
වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අප හා සම්බන්ධ වීමට - https://chat.whatsapp.com/F6w9lJRzZB1LvyXN7VqWJE
LK
22/09/2023
👩⚖ඔබ උසස් පෙළ අවසන් කල, රසායන විද්‍යාවට ප්‍රිය කරන අයෙක්ද....?💫
⭕කැලණිය විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික රසායන විද්‍යා ශිෂ්‍ය සංගමය මගින්,
🔰ඔබට මග පෙන්වීම සඳහා හා මෙම පාඨමාලාව සාර්ථකව නිම කිරීමෙන් පසු ඔබට ලැබෙන රැකියා අවස්ථා සමඟින් ව්‍යවහාරික රසායන විද්‍යාව පිළිබඳ උපාධිය පිළිබඳ සියලු විස්තර ලබා දීමට zoom තාක්ෂණය ඔස්සේ ඔබ හමුවට පැමිණීමට සියලු කටයුතු සූදානම් කර ඈත.
🎓 සැසිය සඳහා අපගේ ආරාධිත කථිකයා:
Dr. M. P. Deeyamulla
Senior Lecturer (Grade I)
Ph.D.(Cambridge, UK), MRSC, B.Sc.(Kelaniya, SL)
🗓 දිනය : 2023 සැප්තැම්බර් 26
🕞 වේලාව: සවස 6.00 ට ආරම්භ වේ
📍 ස්ථානය: zoom (විස්තර අනුගමනය කිරන්න.)
වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අප හා සම්බන්ධ වීමට - https://chat.whatsapp.com/F6w9lJRzZB1LvyXN7VqWJE
Are you a passionate school leaver with an unquenchable love for chemistry? 🌍🧪
Look no further! We're thrilled to introduce you to the most outstanding Chemistry Degree Program offered by a prestigious state university in Sri Lanka.
📣 Presenting the BSc. Honours Degree in Applied Chemistry ! 🎓
Join us, the Applied Chemistry Students’ Association of the University of Kelaniya, as we host a Zoom meeting. We'll guide you through all the exciting details about this degree program and unveil the incredible job opportunities that await you upon successful completion.
🎓 Our guest speaker for the session:
Dr. M. P. Deeyamulla
Senior Lecturer (Grade I)
Ph.D.(Cambridge, UK), MRSC, B.Sc.(Kelaniya, SL)
One of the visionary and tenacious leading professors behind the establishment and growth of the Applied Chemistry Degree Program in the University of Kelaniya.
🗓️ Date: September 26, 2023
🕞 Time: Starting at 6.00 PM
📍 Venue: Zoom (Details to follow)
For more information, don't hesitate to contact us here: https://chat.whatsapp.com/F6w9lJRzZB1LvyXN7VqWJE
நீங்கள் க. பொ.த. உயர்தரப் பரீட்சையிலஂ சித்தியடைந்து விட்டீர்களா...
இரசாயனவியல் இல் ஆர்வம் உள்ளவரா நீங்கள்?🧪🧫
இதோ உங்களுக்கான அரசாங்க பல்கலைக்கழகத்தின் ஆல் வழங்கப்படும் மிகச்சிறந்த இரசாயனவியல் பட்டப்படிப்பு 👩🏻🎓🧑🏼🎓......
நாங்கள், பிரயோக இரசாயனவியல் மாணவர் சங்கம்,(Applied chemistry student association)களனி பல்கலைக்கழகத்தினால் இது தொடர்பாக zoom meeting ஒன்றை நடத்தவுள்ளோம்.
இது எமது சிரேஷ்ட விரிவுரையாளர்
Dr. M. P. Deeyamulla
Senior Lecturer (Grade I)
Ph.D.(Cambridge, UK), MRSC, B.Sc.(Kelaniya, SL)
One of the visionary and tenacious leading professors behind the establishment and growth of the degree program.
தலைமையில் இடம்பெற உள்ளது.
📍திகதி :-September 26, 2023
📍நேரம் :-Starting at 6.00 PM
📍இடம் :-Zoom
மேலதிக தகவல்களுக்கு📱:-https://chat.whatsapp.com/F6w9lJRzZB1LvyXN7VqWJE