23/02/2023
spoken English නැතුව IELTS කරගන්න බැරිව හිරවෙලාද?
දන්න English ටික Polish කරගන්න ඕනෙද?
පිට රටකට යන්න කලින් English හදාගන්න ඕනෙ නේද?
100%ක් ප්‍රතිපල තියෙන ලොව අන්ක එකේ Spoken English පාඨමාලාව.
ලොව පුරා රටවල් ගනනාවක වෙනත් භාෂා කතා කරන පුද්ගලයන් මව් භාශාව වගේම perfect English කතා කරන්න පුරුදු වුණ පාටමාලාව දැන් ශ්‍රි ලාංකික ඔබටත්.
මුලින්ම කරන්නේ ඔයාට ඉංග්‍රීසි කථා කරන්න ඕනි පසුබිම සකස්කර දීමයි. ඒ වගේම ඉතාම
විනොදශීලි අයුරින් නිර්මාණය කරල තිබෙන මේ course එක කිසිමවිටෙක ඔබව කම්මැළි කරන්නේ නැහැ. මොකද
මේක ඔයාට නරබන්න සහ සවන්දෙන්න පමණක් අවස්ථාව සලසාදී නැහැ. මෙහි එන dialogs
වලට ඔබට අනිවාර්යයෙන්ම සහබාගී වෙන්න සිදුවෙනවා.
ඇත්ත වශයෙන්ම කියුවොත් ඔබ නොදනිම ඔබ එයට සහභාගී වෙනවා.
ඔබගේ අදහස් ප්‍රකෂකිරිමටත්, අන් අයගෙන් ප්‍රශ්ණ කරන්නතත්, පිළිතුරු දෙන්නටත් මේ
මගින් අවස්ථාව හිමි කර දී තිබෙනවා.
මේ පාඨමාලාවේදී ඔබට කථා කරන්නට බොහෝ අවස්ථා ලැබෙන නිසා කිසිසේත්ම ඔබට කථා නොකර සිටීමට
නොහැකිවෙනවා.
මෙහි අන්තර්ගතය
පැය 77කට වඩා වැඩි dialogs and spoken patterns
කතා කිරීමේදී ඉතාම වැදගත්වන වාක්‍ය රටා 1500 කට වඩා මෙමෙ පාඨමාලාවට ඇතුලත්කර තිබීම නිසා ඕනෙම
අවස්ථාවක English වලින් කතාකරන්න ඔබට හැකියාව ලැබෙනවා.
ඒ වගේම ඔබට ඉතා වැදගත් ව්‍යාකරණ මුලදර්ම ප්‍රගුණ කරන්න මෙමගින් හැකියාව ලැබෙනවා. ඉතා සරලව
පහසුවෙන් ඕනෑම අයෙකුට ත්රුම් ගැනීමට හැකි වෙන පරිදි මෙම course එක නිර්මාණය කර තිබෙනවා.
අවසානයේ ඔබට ඔබගේ නිපුනතා මට්ටම මැන ගැනීම සදහා අවස්ථාව ලබා දී තිබෙනවා. course එකේ අවසානයේ
ඒ සදහා test සහා කිරියකාරකම් නිර්මාණය වී තිබෙනවා.
මෙමෙ පාඨමාලාව මිලදී ගැනීමෙන් ඔබට අත්වන ප්‍රතිලාභ
ඔබට ඔබගේ අධ්‍යාපන කටයුතු කිසිම බාධාවකින් තොරව කරගෙනයාමට අවස්ථාව ලැබෙනවා.ඒ වගේම
විනෝදාංශ වශයෙන් ඔබේ ප්‍රියතම චිත්‍රපටියක් බලා රස විදින්න. ගීතයක් තේරුම සහිතව රසවිදින්න වගේම
Eන්ග්ලිශ් වලින් සිතන්න තමන් දකින ඇසෙන ඕනෙම දෙයක් තම මවුභාශාවට පරිවර්තනය කරන්න පුළුවන්
වෙනවා.
ලෝකයේ ඕනෙම රටකට ගොස් කිසිම බාධාවකින් තොරව ඔබගේ කටයුතු කරගැනීමට හැකියාව ලැබෙනවා
ඒ වගේම IELTS PTE වැනි ජාත්‍යන්තර විභාග සමත්කරගැනීමට මෙය මහගු පිටුවහලක් වෙනවා. ඔබට ඔබේ
සිහිනවලට යන්න උසස් අධ්‍යාපනයට මෙය මහගු පිටුවහලක් වෙනවා.ලෝකයේ ඕනෙම රටකට ගොස්
පහසුවෙන් රැකියා අවස්ථාවක් ලබාගැනීමට මෙය උපකාරී වේ.
දැන්ම අපගේ පාඨමාලාව මිලදීගෙනEnglish නිසා අතරමන් වූ ඔබගේ සියලු සිහින යථාර්තයක් කරගන්න."
50% discount සහිතව
Apply කරන්නෙ කොහොමද?
1. www.pensala.com website 1ට ගිහින් spoken English course select කරගෙන debit / credit card එකක් add කරල apply කරන්න පුලුවන්.
එතනදි ඔයාට දිගටම online course කරගෙන යන්න පුලුවන්.
නැත්නම් 16 GB memory card එකක ඔබට එවන්න පුලුවන්. ඒ සඳහා
ඔබගේ නම සහ දුකකථන අන්ක දෙකක් අපිට එවන්න අපි ඔබව සම්බන්ද කරගන්නම් නැත්නම් 077 7 39 50 49
අංකයට ඇමතුමක් දෙන්න