Kekirawa English Academy

Kekirawa English Academy The Official page of Kekirawa English Academy. This is the best place to learn English under perfect guidance. Join us & feel the difference...

Kekirawa English Academy is a registered private school and conducts English Language Classes,Full Time Pre-Diploma & Diploma Courses & Individual Classes.

Please feel free to contact our company via WhatsApp for further information.
05/05/2024

Please feel free to contact our company via WhatsApp for further information.

2024 මැයි මස ආරම්භ කිරීමට නියමිත අපගේ නේවාසික පාඨමාලාව සඳහා ලියාපදිංචිය මැයි මස 16 සිට මැයි 22 වෙනිදා දක්වා Online හරහා ...
26/04/2024

2024 මැයි මස ආරම්භ කිරීමට නියමිත අපගේ නේවාසික පාඨමාලාව සඳහා ලියාපදිංචිය මැයි මස 16 සිට මැයි 22 වෙනිදා දක්වා Online හරහා සිදුකෙරේ.

📌️ආරම්භය : 2024 මැයි 29

📌️කාලය : පැය 500

📌️ගාස්තු
💵ලියාපදිංචිය - රු. 5,000/= ( පාඨමාලාව ආරම්භ කර දින පහක් තුලදී ඉවත් වේ නම් ලියාපදිංචි ගාස්තුව නැවත ලබා ගත හැක.)

💵පළමු වාරිකය- රු. 20,000/=
💵දෙවන වාරිකය - රු.20,000/=
💵තුන්වන වාරිකය- රු.15,000/=
💵හතරවෙනි වාරිකය - රු.15,000/=

📌️ආදි සිසුවෙකුගේ නිර්දේශය මත පැමිණෙන්නේ නම් රුපියල් 5000ක වට්ටමක්.

📌️මුළු ගාස්තුව -75 000/=

📌️නේවාසික ගාස්තුව : එක් සතියකට ආහාර සහ සියලු පහසුකම් සහිතව රු.4,500/=

📌️සහතිකය : රජයේ පිළිගත් සහතිකයක්

📌️සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් ආයතනය අමතා වැඩි විස්තර ලබාගන්න.

📌️වැඩි විස්තර සඳහා අමතන්න.
0252264924
0252265188
0776054598
0715351100

2024 මැයි මස ආරම්භ කිරීමට නියමිත අපගේ නේවාසික පාඨමාලාව සඳහා ලියාපදිංචිය මැයි මස 16 සිට මැයි 22 වෙනිදා දක්වා Online හරහා ...
18/04/2024

2024 මැයි මස ආරම්භ කිරීමට නියමිත අපගේ නේවාසික පාඨමාලාව සඳහා ලියාපදිංචිය මැයි මස 16 සිට මැයි 22 වෙනිදා දක්වා Online හරහා සිදුකෙරේ.

📌️ආරම්භය : 2024 මැයි 29

📌️කාලය : පැය 500

📌️ගාස්තු
💵ලියාපදිංචිය - රු. 5,000/= ( පාඨමාලාව ආරම්භ කර දින පහක් තුලදී ඉවත් වේ නම් ලියාපදිංචි ගාස්තුව නැවත ලබා ගත හැක.)

💵පළමු වාරිකය- රු. 20,000/=
💵දෙවන වාරිකය - රු.20,000/=
💵තුන්වන වාරිකය- රු.15,000/=
💵හතරවෙනි වාරිකය - රු.15,000/=

📌️මුළු ගාස්තුව -75 000/=

📌️නේවාසික ගාස්තුව : එක් සතියකට ආහාර සහ සියලු පහසුකම් සහිතව රු.4,500/=

📌️සහතිකය : රජයේ පිළිගත් සහතිකයක්

📌️සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් ආයතනය අමතා වැඩි විස්තර ලබාගන්න.

📌️වැඩි විස්තර සඳහා අමතන්න.
0252264924
0252265188
0776054598
0715351100

2024 මාර්තු මස ආරම්භ කිරීමට නියමිත අපගේ නේවාසික පාඨමාලාව සඳහා ලියාපදිංචිය මාර්තු 01 සිට මාර්තු 08 වෙනිදා දක්වා Online හර...
19/02/2024

2024 මාර්තු මස ආරම්භ කිරීමට නියමිත අපගේ නේවාසික පාඨමාලාව සඳහා ලියාපදිංචිය මාර්තු 01 සිට මාර්තු 08 වෙනිදා දක්වා Online හරහා සිදුකෙරේ.

📌️ආරම්භය : මාර්තු 11

📌️කාලය : පැය 500

📌️ගාස්තු
💵ලියාපදිංචිය - රු. 5,000/= ( පාඨමාලාව ආරම්භ කර දින පහක් තුලදී ඉවත් වේ නම් ලියාපදිංචි ගාස්තුව නැවත ලබා ගත හැක.)
💵පළමු වාරිකය- රු. 15,000/=
💵දෙවන වාරිකය - රු.15,000/=
💵තුන්වන වාරිකය- රු.15,000/=
💵හතරවෙනි වාරිකය - රු.15,000/=

📌️නේවාසික ගාස්තුව : එක් සතියකට ආහාර සහ සියලු පහසුකම් සහිතව රු.4,500/=

📌️සහතිකය : රජයේ පිළිගත් සහතිකයක්

📌️සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් ආයතනය අමතා වැඩි විස්තර ලබාගන්න.

📌️වැඩි විස්තර සඳහා අමතන්න.
0252264924
0252265188
0776054598
0715351100

87th Batch - Registration - Sunday, February 4, 2024
04/02/2024

87th Batch - Registration - Sunday, February 4, 2024

29/01/2024

අද දින සිට පෙබරවාරි 02නි දා දක්වා 87වන පාඨමාලාවට දරුවන් ලියාපදිංචි සිදුකෙරේ.

ආයතන තුළ පැවැත්වෙන ලියාපදිංචි කටයුතු හේතුවෙන් ඇතිවී ඇති දුරකථන කාර්යබහුලත්වයට කණගාටුව ප්‍රකාශ කරන අතර දරුවාගේ ලියාපදිංචි කටයුතු කර ගැනීම සඳහා දිගටම අප හා රැඳී සිටින්න.

2024 පෙබරවාරි  මස ආරම්භ කිරීමට නියමිත අපගේ නේවාසික පාඨමාලාව සඳහා ලියාපදිංචිය ජනවාරි 29 සිට පෙබරවාරි 02 වෙනිදා දක්වා Onli...
01/01/2024

2024 පෙබරවාරි මස ආරම්භ කිරීමට නියමිත අපගේ නේවාසික පාඨමාලාව සඳහා ලියාපදිංචිය ජනවාරි 29 සිට පෙබරවාරි 02 වෙනිදා දක්වා Online හරහා සිදුකෙරේ.

📌️ආරම්භය : පෙබරවාරි 05

⏳කාලය : පැය 500

ගාස්තු
💵ලියාපදිංචිය - රු. 5,000/= ( පාඨමාලාව ආරම්භ කර දින පහක් තුලදී ඉවත් වේ නම් ලියාපදිංචි ගාස්තුව නැවත ලබා ගත හැක.)
💵පළමු වාරිකය- රු. 15,000/=
💵දෙවන වාරිකය - රු.15,000/=
💵තුන්වන වාරිකය- රු.15,000/=
💵හතරවෙනි වාරිකය - රු.15,000/=

නේවාසික ගාස්තුව : එක් සතියකට ආහාර සහ සියලු පහසුකම් සහිතව රු.4,500/=

සහතිකය : රජයේ පිළිගත් සහතිකයක්

සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් ආයතනය අමතා වැඩි විස්තර ලබාගන්න.

වැඩි විස්තර සඳහා අමතන්න.
0252264924
0252265188
0776054598
0715351100

*ඔබගේ දරුවා දැනට හදාරනු ලබන හෝ හදාරා ඇති අපගේ නේවාසික පාඨමාලාවේ කථන විෂය සඳහා පාඨමාලාව අවසානයේදී ලකුණු 70% ට වඩා වැඩි ප්...
06/12/2023

*ඔබගේ දරුවා දැනට හදාරනු ලබන හෝ හදාරා ඇති අපගේ නේවාසික පාඨමාලාවේ කථන විෂය සඳහා පාඨමාලාව අවසානයේදී ලකුණු 70% ට වඩා වැඩි ප්‍රතිශතයක් ලබා ගනී නම්, පැය සීයේ EESSEC පාඨමාලාව හැදෑරීමට ඔහු / ඇය සුදුසුකම් ලබයි.*
*මෙම පාඨමාලාවේදී කථන පුහුණුව පමණක්ම ලබාදෙන අතර මෙම පැය සීයේ පාඨමාලාවට ඔබගේ දරුවා සුදුසුකම් ලබයි.*

📌ආරම්භය - *දෙසැම්බර් 11 උදේ 8.00*
📌කාලය- පැය 100 යි. ( දින 14 යි.)
📌ගාස්තුව - රු.15 000/= ( වාරික දෙකකින් ගෙවිය හැක.)

📌නේවාසික ගාස්තුව - රු.4500/= (සතියකට)
📌පාඨමාලා අවසානය - දෙසැම්බර් 24

*පාඨමාලාව අවසානයේදී EESSEC සහතික පත්‍රය පිරිනමනු ලැබේ*.

✳️ *පාඨමාලාව හැදෑරීමට කැමැත්තක් දක්වන්නේ නම් 2023.12.09 වෙනිදාට පෙර ආයතනය අමතා ඔබේ පැමිණීම තහවුරු කරගන්න* ✳️

2024 ජනවාරි මස පාසල් නිවාඩු කාලයේ ආරම්භ කිරීමට නියමිත අපගේ ඉංග්‍රීසි පාඨමාලා සඳහා ලියාපදිංචිය online හරහා හෝ අප ආයතනයට ප...
26/11/2023

2024 ජනවාරි මස පාසල් නිවාඩු කාලයේ ආරම්භ කිරීමට නියමිත අපගේ ඉංග්‍රීසි පාඨමාලා සඳහා ලියාපදිංචිය online හරහා හෝ අප ආයතනයට පැමිණ දැන් සිදු කරගත හැක. දුර බැහැර සිසුන් සඳහා නේවාසික පහසුකම් ලබා ගත හැක.

ආරම්භය : 2024 ජනවාරි 01.

ලියාපදිංචිය : 2023 නොවැම්බර් මස 24 සිට.

ලියාපදිංචි ගාස්තුව : රු. 1000/= පමණි.

සහතිකය : රජයේ පිළිගත් සහතිකයක්.

සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් ආයතනය අමතා වැඩි විස්තර ලබාගන්න.

0252264924
0252265188
0776054598
0715351100

2023 නොවැම්බර් මස ආරම්භ කිරීමට නියමිත අපගේ නේවාසික පාඨමාලාව සඳහා ලියාපදිංචිය නොවැම්බර් 13 සිට නොවැම්බර් 17 වෙනිදා දක්වා ...
24/10/2023

2023 නොවැම්බර් මස ආරම්භ කිරීමට නියමිත අපගේ නේවාසික පාඨමාලාව සඳහා ලියාපදිංචිය නොවැම්බර් 13 සිට නොවැම්බර් 17 වෙනිදා දක්වා Online හරහා සිදුකෙරේ.

📌️ආරම්භය : 2023 නොවැම්බර් 20

📌️⏳කාලය : පැය 500
⏳ අදියර 02 යි
(පළමු අදියර පැය 300, දෙවන අදියර පැය 200)

📌️ගාස්තු
💵ලියාපදිංචිය - රු. 5,000/= ( පාඨමාලාව ආරම්භ කර දින පහක් තුලදී ඉවත් වේ නම් ලියාපදිංචි ගාස්තුව නැවත ලබා ගත හැක.)
💵පළමු වාරිකය- රු. 15,000/=
💵දෙවන වාරිකය - රු.15,000/=
💵තුන්වන වාරිකය- රු.15,000/=
💵හතරවෙනි වාරිකය - රු.15,000/=

📌️නේවාසික ගාස්තුව : එක් සතියකට ආහාර සහ සියලු පහසුකම් සහිතව රු.4,500/=

📌️සහතිකය : රජයේ පිළිගත් සහතිකයක්

📌️සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් ආයතනය අමතා වැඩි විස්තර ලබාගන්න

📌️වැඩි විස්තර සදහා අමතන්න
0252264924
0252265188
0776054598
0715351100

ශිෂ්‍යත්ව විභාගය නිමකර නිවසේ  රැඳී සිටින ඔබේ දරුවාගේ කාලය ඵලදායි ලෙස ගත කිරීමට ඔබේ දරුවා වෙනුවෙන් මෙම  English For Begin...
03/10/2023

ශිෂ්‍යත්ව විභාගය නිමකර නිවසේ රැඳී සිටින ඔබේ දරුවාගේ කාලය ඵලදායි ලෙස ගත කිරීමට ඔබේ දරුවා වෙනුවෙන් මෙම English For Beginner පාඨමාලාව හඳුන්වා දී ඇත.

6 ශ්‍රේණියේ සිට පාසල තුළදී ඉංග්‍රීසි විෂයට දරුවා පහසු කරවීම සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තුව සිටින ඔබේ දරුවාට අත්වැලක් සැපයීම මෙන්ම ඉංග්‍රීසි කතා කිරීමට ඇති බිය දුරු කිරීම අපගේ අරමුණයි.

🔴 ආරම්භය : ඔක්තෝබර් මස 23 වන දින
🔴 පාඨමාලා කාලය : පැය 120 ( සති 06 යි)
🔴 දවස : සතියේ දින පහේම
🔴 වේලාව : පෙ.ව 8.00 සිට ප.ව 12.00 දක්වා හෝ ප. ව 2.00 සිට 6.00 දක්වා
🔴 ගාස්තුව :
📌️ ලියාපදිංචි ගාස්තුව- රු.2 000/=
📌️ පළමු වාරිකය- රු.10 000/=
📌️ දෙවන වාරිකය- රු.10 000/=

ඔබේ දරුවා ලියාපදිංචි කිරීම සඳහා ඔක්තෝබර් මස 16,17,18,19 යන දිනයන්හි ආයතනය අමතා ලියාපදිංචි අංකයක් ලබාගෙන ලියාපදිංචි ගාස්තුව වන රු.2 000/= ක මුදල ගෙවා, ( ආයතනයට හෝ බැංකුවට මුදල් බැර කර) දරුවාගේ ලියාපදිංචිය තහවුරු කරගන්න.

වැඩි විස්තර සඳහා අමතන්න.
0252264924
025 2265188
0715351100
077 605 4598
🔴 සිමිත සිසුන් සංඛ්‍යාවක් සදහා පමණි.

2023 සැප්තැම්බර් මස ආරම්භ කිරීමට නියමිත අපගේ නේවාසික පාඨමාලාව සඳහා ලියාපදිංචිය සැප්තැම්බර් 20 සිට සැප්තැම්බර් 23 වෙනිදා ...
06/09/2023

2023 සැප්තැම්බර් මස ආරම්භ කිරීමට නියමිත අපගේ නේවාසික පාඨමාලාව සඳහා ලියාපදිංචිය සැප්තැම්බර් 20 සිට සැප්තැම්බර් 23 වෙනිදා දක්වා Online හරහා සිදුකෙරේ.

📌️ආරම්භය : සැප්තැම්බර් 25

⏳කාලය : පැය 500
⏳ අදියර 02 යි
(පළමු අදියර පැය 300, දෙවන අදියර පැය 200)

📌️ගාස්තු
💵ලියාපදිංචිය - රු. 5,000/= ( පාඨමාලාව ආරම්භ කර දින පහක් තුලදී ඉවත් වේ නම් ලියාපදිංචි ගාස්තුව නැවත ලබා ගත හැක.)
💵පළමු වාරිකය- රු. 15,000/=
💵දෙවන වාරිකය - රු.15,000/=
💵තුන්වන වාරිකය- රු.15,000/=
💵හතරවෙනි වාරිකය - රු.15,000/=

📌️නේවාසික ගාස්තුව : එක් සතියකට ආහාර සහ සියලු පහසුකම් සහිතව රු.4,500/=

📌️සහතිකය : රජයේ පිළිගත් සහතිකයක්

📌️සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් ආයතනය අමතා වැඩි විස්තර ලබාගන්න

📌️වැඩි විස්තර සදහා අමතන්න
0252264924
0252265188
0776054598
0715351100

Address

Kekirawa English Academy (Pvt) Ltd
Kekirawa
50100

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

0252264924

Website

Alerts

Be the first to know and let us send you an email when Kekirawa English Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category