NYSC Kekirawa

NYSC Kekirawa Giving all kind of vocational training courses..

කැකිරාව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2025 වර්ෂය සදහා නවක අභ්‍යාසලාභීන් බදවාගැනීම 2025 01 08 වන දින සිදුකරන ලදී..
12/01/2025

කැකිරාව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2025 වර්ෂය සදහා නවක අභ්‍යාසලාභීන් බදවාගැනීම 2025 01 08 වන දින සිදුකරන ලදී..

ලියාපදිංචි ඇරඹුණා..දැන්ම අමතන්න 025 22 64 776  /  071 62 64 776 නැතිනම්  පහත ලින්ක් එක ක්ලික් කර තොරතුරු ලබාදෙන්න https:...
05/01/2025

ලියාපදිංචි ඇරඹුණා..දැන්ම අමතන්න 025 22 64 776 / 071 62 64 776 නැතිනම් පහත ලින්ක් එක ක්ලික් කර තොරතුරු ලබාදෙන්න
https://forms.gle/p1mVp31TP5NUd6baA

ජාතික තරුණ සේවා සභාව - කැකිරාව

සය මාසික NVQ පාඨමාලා

රූපලාවන්‍ය NVQ 4
කේශලාවන්‍ය NVQ 4

ද්වි මාසික කෙටිකාලීන පාඨමාලා

අඩුම මිළ ගණන් යටතේ රාජ්‍ය ආයතනයකින් හදාරන්න ඔබටත් අවස්ථාව.. ඉක්මන් කරන්න ආසන සීමිත බැවින් දැන්ම ලියාපදිංචි වන්න..

ලියාපදිංචිය 2025 ජනවාරි 15 දින දක්වා පමණි..


කේක් නිර්මාණ පාඨමාලා මාස 2 රු 6000/=

විදුලි කාර්මික පාඨමාලාව මාස 2 රු7000/=.

මානව සම්පත් කළමනාකරණ මාස 3. රු10000/=

ලියාපදිංචි ඇරඹුණා..දැන්ම අමතන්න 025 22 64 776  /  071 62 64 776 නැතිනම්  පහත ලින්ක් එක ක්ලික් කර තොරතුරු ලබාදෙන්න https:...
28/12/2024

ලියාපදිංචි ඇරඹුණා..දැන්ම අමතන්න 025 22 64 776 / 071 62 64 776 නැතිනම් පහත ලින්ක් එක ක්ලික් කර තොරතුරු ලබාදෙන්න
https://forms.gle/p1mVp31TP5NUd6baA

ජාතික තරුණ සේවා සභාව - කැකිරාව

සය මාසික NVQ පාඨමාලා

රූපලාවන්‍ය NVQ 4
කේශලාවන්‍ය NVQ 4

ද්වි මාසික කෙටිකාලීන පාඨමාලා

අඩුම මිළ ගණන් යටතේ රාජ්‍ය ආයතනයකින් හදාරන්න ඔබටත් අවස්ථාව.. ඉක්මන් කරන්න ආසන සීමිත බැවින් දැන්ම ලියාපදිංචි වන්න..

ලියාපදිංචිය 2025 ජනවාරි 15 දින දක්වා පමණි..


කේක් නිර්මාණ පාඨමාලා මාස 2 රු 6000/=

විදුලි කාර්මික පාඨමාලාව මාස 2 රු7000/=.

මානව සම්පත් කළමනාකරණ මාස 3. රු10000/=

ලියාපදිංචි දැන් ඇරඹුණා... අමතන්න 025 22 64 776  /  071 62 64 776 නැතිනම්  පහත ලින්ක් එක ක්ලික් කර තොරතුරු ලබාදෙන්න https...
23/12/2024

ලියාපදිංචි දැන් ඇරඹුණා... අමතන්න 025 22 64 776 / 071 62 64 776 නැතිනම් පහත ලින්ක් එක ක්ලික් කර තොරතුරු ලබාදෙන්න
https://forms.gle/p1mVp31TP5NUd6baA

ජාතික තරුණ සේවා සභාව - කැකිරාව

ද්වි මාසික කෙටිකාලීන පාඨමාලා

අඩුම මිළ ගණන් යටතේ රාජ්‍ය ආයතනයකින් හදාරන්න ඔබටත් අවස්ථාව.. ඉක්මන් කරන්න ආසන සීමිත බැවින් දැන්ම ලියාපදිංචි වන්න..

ලියාපදිංචිය 2024 දෙසැම්බර් 31 දින දක්වා පමණි..


කේක් නිර්මාණ පාඨමාලා මාස 2 රු 6000/=

විදුලි කාර්මික පාඨමාලාව මාස 2 රු7000/=.

මානව සම්පත් කළමනාකරණ මාස 3. රු10000/=

ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති වෘත්තීය පුහුණු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන හා සහභාගිකයන් සදහා නොමිලේ නේල් ආර...
22/11/2024

ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති වෘත්තීය පුහුණු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන හා සහභාගිකයන් සදහා නොමිලේ නේල් ආර්ට් කරදීම

ලියාපදිංචි දැන් ඇරඹුණා...   අමතන්න 0252264776 / 0715323814 නැතිනම්  පහත ලින්ක් එක ක්ලික් කර තොරතුරු ලබාදෙන්න https://for...
13/11/2024

ලියාපදිංචි දැන් ඇරඹුණා... අමතන්න 0252264776 / 0715323814 නැතිනම් පහත ලින්ක් එක ක්ලික් කර තොරතුරු ලබාදෙන්න
https://forms.gle/p1mVp31TP5NUd6baA

ජාතික තරුණ සේවා සභාව - කැකිරාව

ඉංග්‍රීසි, ජපන් හා කොරියන් භාෂා පාඨමාලා අඩුම මිළ ගණන් යටතේ රාජ්‍ය ආයතනයකින් හදාරන්න ඔබටත් අවස්ථාව.. ඉක්මන් කරන්න ආසන සීමිත බැවින් දැන්ම ලියාපදිංචි වන්න..

කෙටිකාලීන පාඨමාලා

කේක් නිර්මාණ පාඨමාලා මාස 2 රු 6000/=
සාරි ජැකට් පාඨමාලාව මාස 3 රු 8000/=.
විදුලි කාර්මික පාඨමාලාව මාස 2 රු7000/=.
මානව සම්පත් කළමනාකරණ මාස 3. රු10000/=

NVQ පාඨමාලා

රූපලාවන්‍ය NVQ 4 මාස 6 රු 15000/=
කේශලාවන්‍ය. NVQ 4. මාස 6. රු 15000/=
මැහුම් ටේලරින් NVQ 3 මාස 6. රු 15000/=

ONLINE පාඨමාලා

ග්‍රුෆික් ඩිසයිනින්
මානව සම්පත් කළමනාකරණ

Non NVQ පාඨමාලා

මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශන සති අන්ත
මානව සම්පත් කළමනාකරණ සති අන්ත

ලියාපදිංචිය ඇරඹුණා 2024 දෙසැම්බර් 15 ට පෙර ලියාපදිංචි වන්න..ලියාපදිංචි දැන් ඇරඹුණා...   අමතන්න 02522647760 නැතිනම්  පහත ...
01/11/2024

ලියාපදිංචිය ඇරඹුණා 2024 දෙසැම්බර් 15 ට පෙර ලියාපදිංචි වන්න..ලියාපදිංචි දැන් ඇරඹුණා... අමතන්න 02522647760 නැතිනම් පහත ලින්ක් එක ක්ලික් කර තොරතුරු ලබාදෙන්න
https://forms.gle/p1mVp31TP5NUd6baA

දිවයිනේ අවම මිලගනන් යටතේ වෘත්තීය පුහුණුවක් හදාරන්න ඔබටත් අවස්ථාව..

Address

Kekirawa

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Telephone

+94252264776

Website

Alerts

Be the first to know and let us send you an email when NYSC Kekirawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to NYSC Kekirawa:

Shortcuts

Share