Bastian silva college, kekirawa

Bastian silva college, kekirawa BSMV KEKIRAWA

ගරු විපක්ෂ නායකතුමන් විසින් අද දින අප පාසල සදහා සුහුරු පන්ති කාමරයක් ලබා දීමට නියමිතව ඇත.
19/02/2024

ගරු විපක්ෂ නායකතුමන් විසින් අද දින අප පාසල සදහා සුහුරු පන්ති කාමරයක් ලබා දීමට නියමිතව ඇත.

Teachers' Day 2023 | BSMV Kekirawa | Full Concet Video
01/11/2023

Teachers' Day 2023 | BSMV Kekirawa | Full Concet Video

Like,Comment, Share, Subscribe Day

වෙසක් මාසයේ, වෙසක් සතියේ, වෙසක් පුන් පොහොදිනය නිමිති කොට ගෙන පාසල් භූමිය තුල බුදුන්ගේ තෙමඟුල සැමරුම........සෑම පන්තියකටම...
03/05/2023

වෙසක් මාසයේ,
වෙසක් සතියේ,
වෙසක් පුන් පොහොදිනය නිමිති කොට ගෙන
පාසල් භූමිය තුල බුදුන්ගේ තෙමඟුල සැමරුම........

සෑම පන්තියකටම එක් ස්වාමීන්වහන්සේලා බැගින් ස්වාමීන් වහන්සේලා වඩම්මවා, ධර්ම දේශනාවක් පවත්වා, එම පන්ති කාමරය තුලදී දහවල් බුද්ධ පූජාව සකස් කර ස්වාමීන්වහන්සේලා හට දහවල් ධානම පූජා කොට ආශිර්වාදය ලබා ගත් මොහොත.....

විශේෂත්වය සියලුම පිලිගැන්වීම් හා වඩම්ම වීම් සියල්ල පාසල් දරුවන්ගේ අතින් සිදු කිරීමයි...........

2023 නිවාසාන්තර ක්‍රීඩා උළෙලඅ/බස්තියන් සිල්වා මහා විද්‍යාලයආදිශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙමාපියන්අනෙකුත් සියලුම දෙනා හට කරන සුහද...
01/04/2023

2023 නිවාසාන්තර ක්‍රීඩා උළෙල
අ/බස්තියන් සිල්වා මහා විද්‍යාලය
ආදිශිෂ්‍ය ශිෂ්‍යාවන්
දෙමාපියන්
අනෙකුත් සියලුම දෙනා හට කරන සුහද ආරාධනාවයි මේ
2023.04.04 වන දින පෙරවරු 11.30ට
විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

බස්තියන් සිල්වා විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උළෙල අවසන් උත්සවය 2023 අප්‍රේල් මස 4 වන දින
02/03/2023

බස්තියන් සිල්වා විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උළෙල අවසන් උත්සවය 2023 අප්‍රේල් මස 4 වන දින

ඊයේ තත්වය හාත්පසින්ම වෙනස් කරමින් මලල ක්‍රීඩා තරග අවසනයේ ඉදිරියට ආ මයුර නිවාසය2023.03.02
02/03/2023

ඊයේ තත්වය හාත්පසින්ම වෙනස් කරමින් මලල ක්‍රීඩා තරග අවසනයේ ඉදිරියට ආ මයුර නිවාසය
2023.03.02

Address

Thalawa Road
Kekirawa
50100

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94252263073

Alerts

Be the first to know and let us send you an email when Bastian silva college, kekirawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bastian silva college, kekirawa:

Shortcuts

Share

Category