Kekirawa English Academy

Kekirawa English Academy The best place to improve your English knowledge rapidly
The Official Fan Page of Kekirawa English Academy

2026 සැප්තැම්බර් මස ආරම්භ කිරීමට නියමිත අපගේ නේවාසික පාඨමාලාව සඳහා ලියාපදිංචිය සැප්තැම්බර් මස 07 වන දින සිට සැප්තැම්බර් ...
18/08/2026

2026 සැප්තැම්බර් මස ආරම්භ කිරීමට නියමිත අපගේ නේවාසික පාඨමාලාව සඳහා ලියාපදිංචිය සැප්තැම්බර් මස 07 වන දින සිට සැප්තැම්බර් 12 වන දින දක්වා සිදුකෙරේ. (ආයතනයට පැමිණ හෝ Online හරහා)

📌️ ආරම්භය : 2026 සැප්තැම්බර් 14

📌️කාලය : පැය 600 (මාස 03 කි.)

📌️ඉරිදා දින හැර අනෙකුත් සතියේ දින හයේම උදේ 8.00 සිට සවස 5.00 දක්වා පන්ති පැවැත්වේ.

📌️සහතිකය : රජයේ පිළිගත් සහතිකයක්

📌️සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් ආයතනය අමතා වැඩි විස්තර ලබාගන්න.

වැඩි විස්තර සඳහා අමතන්න.
0252264924
0252265188
0776054598
0715351100

⭕️⭕️⭕️ English For Beginners⭕️⭕️⭕️ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටි පොඩ්ඩන්ට ඉංග්‍රීසි පාඨමාලාවක් 6 ශ්‍රේණියේ සිට පාසල තුළදී ඉං...
13/07/2026

⭕️⭕️⭕️ English For Beginners⭕️⭕️⭕️
ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටි පොඩ්ඩන්ට ඉංග්‍රීසි පාඨමාලාවක්

6 ශ්‍රේණියේ සිට පාසල තුළදී ඉංග්‍රීසි විෂයට දරුවා පහසු කරවීම සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තුව සිටින ඔබේ දරුවාට අත්වැලක් සැපයීම මෙන්ම ඉංග්‍රීසි කතා කිරීමට ඇති බිය දුරු කිරීම අපගේ අරමුණ යි.

ආරම්භය : අගෝස්තු මස 17 වන දින
ලියාපදිංචිය : අගෝස්තු මස 03 වන දින සිට 16 වන දා දක්වා
පාඨමාලා කාලය : පැය 150 (දින 20යි)

සෙනසුරාදා සහ ඉරිදා දින හැර අනෙක් සතියේ දින පහේම උදේ 8.00 සිට 5.00 දක්වා පන්ති පැවැත්වේ.
-------------------------------------------------------------------------
⭕️⭕️⭕️ JGC Level 1,2,3 and 4⭕️⭕️⭕️

6,7,8,9 ශ්‍රේණි සිසුන් සඳහා 2026 අගෝස්තු මස පාසල් නිවාඩු කාලයේ දී ආරම්භ කිරීමට නියමිත අපගේ ඉංග්‍රීසි පාඨමාලාව සඳහා ලියාපදිංචිය අගෝස්තු මස 03 වන දින සිට 09 වන දින දක්වා සිදුකෙරේ. (ආයතනයට පැමිණ හෝ Online හරහා)

ආරම්භය : අගෝස්තු 10
ලියාපදිංචිය : අගෝස්තු මස 03 වන දින සිට 09 වන දා දක්වා
කාලය : පැය 150

සෙනසුරාදා සහ ඉරිදා දින හැර අනෙක් සතියේ දින පහේම උදේ 8.00 සිට 5.00 දක්වා පන්ති පැවැත්වේ.

ඔබේ දරුවා දැනටමත් JGC LEVEL 01 / LEVEL 02 හෝ LEVEL 03 පාඨමාලාවන් අවසන් කර ඇත්නම් එහි මීළඟ අදියර ද අගෝස්තු මස 10 වන දින ආරම්භ වේ.

වැඩි විස්තර සඳහා
WhatsApp 077 605 4598

025 2264924
025 2265188
071 5351100

2026 ජූනී මස ආරම්භ කිරීමට නියමිත අපගේ නේවාසික පාඨමාලාව සඳහා ලියාපදිංචිය මැයි මස 25 වන දින සිට සිදුකෙරේ. (ආයතනයට පැමිණ හෝ...
19/05/2026

2026 ජූනී මස ආරම්භ කිරීමට නියමිත අපගේ නේවාසික පාඨමාලාව සඳහා ලියාපදිංචිය මැයි මස 25 වන දින සිට සිදුකෙරේ. (ආයතනයට පැමිණ හෝ Online හරහා)

📌️ආරම්භය : ජූනී මස 15

📌️කාලය : පැය 600 (මාස 03 කි.)

📌️ඉරිදා දින හැර අනෙකුත් සතියේ දින හයේම උදේ 8.00 සිට සවස 5.00 දක්වා පන්ති පැවැත්වේ.

📌️ආදි ශිෂ්‍යයකුගේ නිර්දේශය මත පැමිණෙන්නේ නම් පාඨමාලා ගාස්තුවෙන් රු.5000/= ක වට්ටමක් ලබාදේ.

📌️සහතිකය : රජයේ පිළිගත් සහතිකයක්

📌️සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් ආයතනය අමතා වැඩි විස්තර ලබාගන්න.

වැඩි විස්තර සඳහා අමතන්න.
0252264924
0252265188
0776054598
0715351100

2026 මැයි මස ආරම්භ කිරීමට නියමිත අපගේ නේවාසික පාඨමාලාව සඳහා ලියාපදිංචිය අප්‍රේල් මස 20 වන දින සිට සිදුකෙරේ. (ආයතනයට පැමි...
03/04/2026

2026 මැයි මස ආරම්භ කිරීමට නියමිත අපගේ නේවාසික පාඨමාලාව සඳහා ලියාපදිංචිය අප්‍රේල් මස 20 වන දින සිට සිදුකෙරේ. (ආයතනයට පැමිණ හෝ Online හරහා)

📌️ආරම්භය : මැයි මස 04

📌️කාලය : පැය 600 (මාස 03 කි.)

📌️ඉරිදා දින හැර අනෙකුත් සතියේ දින හයේම උදේ 8.00 සිට සවස 5.00 දක්වා පන්ති පැවැත්වේ.

📌️ආදි ශිෂ්‍යයකුගේ නිර්දේශය මත පැමිණෙන්නේ නම් පාඨමාලා ගාස්තුවෙන් රු.5000/= ක වට්ටමක් ලබාදේ.

📌️සහතිකය : රජයේ පිළිගත් සහතිකයක්

📌️සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් ආයතනය අමතා වැඩි විස්තර ලබාගන්න.
වැඩි විස්තර සඳහා අමතන්න.
0252264924
0252265188
0776054598
0715351100

2026 මාර්තු මස ආරම්භ කිරීමට නියමිත අපගේ නේවාසික පාඨමාලාව සඳහා ලියාපදිංචිය පෙබරවාරි මස 25 වන දින සිට සිදුකෙරේ. (ආයතනයට පැ...
23/02/2026

2026 මාර්තු මස ආරම්භ කිරීමට නියමිත අපගේ නේවාසික පාඨමාලාව සඳහා ලියාපදිංචිය පෙබරවාරි මස 25 වන දින සිට සිදුකෙරේ. (ආයතනයට පැමිණ හෝ Online හරහා)

📌️ආරම්භය : මාර්තු මස 14

📌️කාලය : පැය 600 (මාස 03 කි.)

📌️ඉරිදා දින හැර අනෙකුත් සතියේ දින හයේම උදේ 8.00 සිට සවස 5.00 දක්වා පන්ති පැවැත්වේ.

📌️ආදි ශිෂ්‍යයකුගේ නිර්දේශය මත පැමිණෙන්නේ නම් පාඨමාලා ගාස්තුවෙන් රු.5000/= ක වට්ටමක් ලබාදේ.

📌️සහතිකය : රජයේ පිළිගත් සහතිකයක්

📌️සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් ආයතනය අමතා වැඩි විස්තර ලබාගන්න.
වැඩි විස්තර සඳහා අමතන්න.

0252264924
0252265188
0776054598
0715351100

2024 ජූනි මස ආරම්භ කිරීමට නියමිත අපගේ නේවාසික පාඨමාලාව සඳහා ලියාපදිංචිය ජූනි මස 13 සිට ජූනි 20 වෙනිදා දක්වා ආයතනයට පැමිණ...
07/06/2024

2024 ජූනි මස ආරම්භ කිරීමට නියමිත අපගේ නේවාසික පාඨමාලාව සඳහා ලියාපදිංචිය ජූනි මස 13 සිට ජූනි 20 වෙනිදා දක්වා ආයතනයට පැමිණ හෝ Online හරහා සිදුකෙරේ.

📌ආරම්භය : ජූනි 24

📌කාලය : පැය 500

📌සෙනසුරාදා දින හැර අනෙක් සතියේ දින හයේම උදේ 8.00 සිට 5.00 දක්වා පන්ති පැවැත්වේ.

📌 ආදි ශිෂ්‍යයකුගේ නිර්දේශය මත පැමිණෙන්නේ නම් පාඨමාලා ගාස්තුවෙන් රු.5000/= ක වට්ටමක් ලබාදේ.

📌සහතිකය : රජයේ පිළිගත් සහතිකයක්

📌සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් ආයතනය අමතා වැඩි විස්තර ලබාගන්න.

📌වැඩි විස්තර සඳහා අමතන්න.
0252264924
0252265188
0776054598
0715351100

02/05/2024

2024 මැයි මස ආරම්භ කිරීමට නියමිත අපගේ නේවාසික පාඨමාලාව සඳහා ලියාපදිංචිය මැයි මස 16 සිට මැයි 22 වෙනිදා දක්වා Online හරහා සිදුකෙරේ.

📌️ආරම්භය : 2024 මැයි 29

📌️කාලය : පැය 500

📌️ගාස්තු
💵ලියාපදිංචිය - රු. 5,000/= ( පාඨමාලාව ආරම්භ කර දින පහක් තුලදී ඉවත් වේ නම් ලියාපදිංචි ගාස්තුව නැවත ලබා ගත හැක.)

💵පළමු වාරිකය- රු. 20,000/=
💵දෙවන වාරිකය - රු.20,000/=
💵තුන්වන වාරිකය- රු.15,000/=
💵හතරවෙනි වාරිකය - රු.15,000/=

📌️මුළු ගාස්තුව -75 000/=

📌️නේවාසික ගාස්තුව : එක් සතියකට ආහාර සහ සියලු පහසුකම් සහිතව රු.4,500/=

📌️සහතිකය : රජයේ පිළිගත් සහතිකයක්

📌️සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් ආයතනය අමතා වැඩි විස්තර ලබාගන්න.

📌️වැඩි විස්තර සඳහා අමතන්න.
0252264924
0252265188
0776054598
0715351100

2024 මාර්තු මස ආරම්භ කිරීමට නියමිත අපගේ නේවාසික පාඨමාලාව සඳහා ලියාපදිංචිය මාර්තු 01 සිට මාර්තු 08 වෙනිදා දක්වා Online හර...
05/03/2024

2024 මාර්තු මස ආරම්භ කිරීමට නියමිත අපගේ නේවාසික පාඨමාලාව සඳහා ලියාපදිංචිය මාර්තු 01 සිට මාර්තු 08 වෙනිදා දක්වා Online හරහා සිදුකෙරේ.

📌️ආරම්භය : මාර්තු 11

📌️කාලය : පැය 500

📌️ගාස්තු
💵ලියාපදිංචිය - රු. 5,000/= ( පාඨමාලාව ආරම්භ කර දින පහක් තුලදී ඉවත් වේ නම් ලියාපදිංචි ගාස්තුව නැවත ලබා ගත හැක.)
💵පළමු වාරිකය- රු. 15,000/=
💵දෙවන වාරිකය - රු.15,000/=
💵තුන්වන වාරිකය- රු.15,000/=
💵හතරවෙනි වාරිකය - රු.15,000/=

📌️නේවාසික ගාස්තුව : එක් සතියකට ආහාර සහ සියලු පහසුකම් සහිතව රු.4,500/=

📌️සහතිකය : රජයේ පිළිගත් සහතිකයක්

📌️සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් ආයතනය අමතා වැඩි විස්තර ලබාගන්න.

📌️වැඩි විස්තර සඳහා අමතන්න.
0252264924
0252265188
0776054598
0715351100

2024 පෙබරවාරි  මස ආරම්භ කිරීමට නියමිත අපගේ නේවාසික පාඨමාලාව සඳහා ලියාපදිංචිය ජනවාරි 29 සිට පෙබරවාරි 02 වෙනිදා දක්වා Onli...
02/02/2024

2024 පෙබරවාරි මස ආරම්භ කිරීමට නියමිත අපගේ නේවාසික පාඨමාලාව සඳහා ලියාපදිංචිය ජනවාරි 29 සිට පෙබරවාරි 02 වෙනිදා දක්වා Online හරහා සිදුකෙරේ.

📌️ආරම්භය : පෙබරවාරි 05

⏳කාලය : පැය 500

ගාස්තු
💵ලියාපදිංචිය - රු. 5,000/= ( පාඨමාලාව ආරම්භ කර දින පහක් තුලදී ඉවත් වේ නම් ලියාපදිංචි ගාස්තුව නැවත ලබා ගත හැක.)
💵පළමු වාරිකය- රු. 15,000/=
💵දෙවන වාරිකය - රු.15,000/=
💵තුන්වන වාරිකය- රු.15,000/=
💵හතරවෙනි වාරිකය - රු.15,000/=

නේවාසික ගාස්තුව : එක් සතියකට ආහාර සහ සියලු පහසුකම් සහිතව රු.4,500/=

සහතිකය : රජයේ පිළිගත් සහතිකයක්

සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් ආයතනය අමතා වැඩි විස්තර ලබාගන්න.

වැඩි විස්තර සඳහා අමතන්න.
0252264924
0252265188
0776054598
0715351100

Address

Bastian Silva Mawatha
Kekirawa
50100

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94252264924

Alerts

Be the first to know and let us send you an email when Kekirawa English Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category