Smartway Learning Center

Smartway Learning Center

Share

Easy way to Learning

10/11/2024

ජනාධිපති තුමනි

ගුරුවරුන් ගේ වැටුපේ හිග
2/3 දීලා හිටිමු ද,,,

Photos from Smartway Learning Center's post 07/07/2024

කොරෝනාවෙන් පසු නව සම්ප්‍රාප්තිය
මහ ඉලුප්පල්ලම පුරනැගුම ශ්‍රවණාගාරය 2024.07.06

23/01/2024
Photos from දැනුම්  සයුර's post 25/09/2022
04/09/2022

🔴දෙමාපියන්ට වැදගත් පණිවිඩයක්🌺 🔴

දක්ෂ දරුවෙක් හදන්න ඔබට කරන්න පුලුවන් දේවල් 09 ක්.

1) නිතරම කියවිමට හුරු කරන්න.- දවසකට අවම විනාඩි 20 ක් හෝ දරුවාට කියවිමට කාලයක් ලබා දෙන්න.මෙයින් දරුවාගේ වාග්කෝෂය,නිර්මාණශිලි අදහස් ඇතිවිම දියුණු කිරිමට හැකිය.

2) දරුවාගේ උත්සහයන් හා සහජ දක්ෂතා අගයන්න.

03) අභියෝගයන්ට මුහුණ දිමට සිත ශක්තිමත් කරන්න.

04) කතිකත්වය දියුණු කරන්න.

05) යම් යම් දෙවල් ගවේෂනයට හා අලුත් දේවල් අත්හද බැලිමට,ප්‍රශ්න ඇසිමට අවස්තාව ලබා දෙන්න.

06) මුල් ළමාවිය සඳහා හොඳ පෙරපාසලක් ලබා දෙන්න.- එයින් දරුවා කුඩා කළ සිටම හොද පුරුදු දක්ෂතා ඔප්නංවා ගනීවි.

07) සෙල්ලම් කිරිමට වැඩි වෙලාවක් ලබා දෙන්න.

08) ඔබ නිතරම දරුවාගේ හැකියා ගැන විශ්වාස කරන්න.

09) පැරදිම් වලදි දරාගැනිම,ඉවසිම ආදි ගුණාංග දියුණු කරන්න.

මේ දෙවල් වලින් ඔබට හැකි වේවි ඔබේ දරුවා දක්ෂ දරුවෙක් බවට පත් කිරිමට.

(✍️මදු ජයසිංහ)

Photos from මීටරේ - Meetare's post 27/08/2022
Want your school to be the top-listed School/college in Kekirawa?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


17/2 Jayanthi Road
Kekirawa
50100

Opening Hours

Monday 09:48 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:48 - 17:00
Friday 09:48 - 17:00
Saturday 09:48 - 17:00
Sunday 09:48 - 17:00