Kekirawa English Academy

Kekirawa English Academy Best of the Best for Ever

2026 සැප්තැම්බර් මස ආරම්භ කිරීමට නියමිත අපගේ නේවාසික පාඨමාලාව සඳහා ලියාපදිංචිය සැප්තැම්බර් මස 07 වන දින සිට සැප්තැම්බර් ...
29/08/2026

2026 සැප්තැම්බර් මස ආරම්භ කිරීමට නියමිත අපගේ නේවාසික පාඨමාලාව සඳහා ලියාපදිංචිය සැප්තැම්බර් මස 07 වන දින සිට සැප්තැම්බර් 12 වන දින දක්වා සිදුකෙරේ. (ආයතනයට පැමිණ හෝ Online හරහා)

📌️ ආරම්භය : 2026 සැප්තැම්බර් 14

📌️කාලය : පැය 600 (මාස 03 කි.)

📌️ඉරිදා දින හැර අනෙකුත් සතියේ දින හයේම උදේ 8.00 සිට සවස 5.00 දක්වා පන්ති පැවැත්වේ.

📌️සහතිකය : රජයේ පිළිගත් සහතිකයක්

📌️සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් ආයතනය අමතා වැඩි විස්තර ලබාගන්න.

වැඩි විස්තර සඳහා අමතන්න.
0252264924
0252265188
0776054598
0715351100

18/11/2022
මෙම ඉංග්‍රීසි පාඨමාලාව හැදෑරීම සඳහා කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නැත.📌ලියාපදිංචිය - 2022 අගෝස්තු 24 වන  දින  ආයතනයේදී සිද...
12/08/2022

මෙම ඉංග්‍රීසි පාඨමාලාව හැදෑරීම සඳහා කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නැත.

📌ලියාපදිංචිය - 2022 අගෝස්තු 24 වන දින ආයතනයේදී සිදු කෙරේ.

📌පාඨමාලා ආරම්භය - 2022 අගෝස්තු 25

👍පාඨමාලාවේ පාඩම් මුලසිට ඉතාම සරලව උගන්වනු ලබන අතර, දුර්වල සිසුන් තෝරා පාඨමාලා කාලයට අමතර කාලයක් යොදාගෙන නැවත උගන්වනු ලැබේ.

👍දුරබැහැර සිසුන් සඳහා ආයතනය විසින් නේවාසිකාගාර සපයා දෙනු ලැබේ. එම නේවාසිකාගාරවල පහසුකම් හා ආරක්ෂාව සම්බන්ධව ආයතනයේ වගකීමක් ඇත. නේවාසිකාගාර වෙන්කර ගැනිම ලියාපදිංචි කටයුතු කරන දිනයේ දී කර ගතයුතු වේ.

✔සෙනසුරාදා හැර අනෙකුත් දිනයන්හි
පෙ.ව.8:00- ප.ව.5:00, සෙන. පෙ.ව.8:00- ප.ව.12:30 දක්වා ඉගැන්වීම් කටයුතු සිදු කරයි.

✔සම්පූර්ණ විස්තර පාඨමාලාව අවසන් වනතුරු සහභාගි වූ අයෙකුගෙන් ලබා ගත හැක.

ලියාපදිංචිය සහ වැඩිදුර විස්තර දැනගැනීමට අපව අමතන්න.

025 2264 924
025 2265 188
071 535 1100
077 6054 598

What's app➡ 077605 4598

Join with us...
22/07/2018

Join with us...

01/01/2017
31/12/2016

If you have sweet memories.please share it......relevant to any batch..

20/04/2012

follow this link

4.1.1
13/04/2012

4.1.1

Address

Kekirawa
Kekirawa

Website

Alerts

Be the first to know and let us send you an email when Kekirawa English Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category