Senarath Institute of Higher Education - Kekirawa

Senarath Institute of Higher Education - Kekirawa Senerath Institute of Higher Education was started in 1987 for catering the rising demand for private tutoring to support school education.

The institute is located in a peaceful and quiet environment in Kekirawa, North Central Province, Sri Lanka.

🇯🇵 A/L 2027 ජපන් භාෂා Revision!🎯 “A” සාමාර්ථයක් ඉලක්ක කරගෙන දැන්ම සූදානම් වෙමු! 💪📚 A/L ජපන් භාෂා විෂය නිර්දේශය සම්පූර්ණය...
29/08/2026

🇯🇵 A/L 2027 ජපන් භාෂා Revision!

🎯 “A” සාමාර්ථයක් ඉලක්ක කරගෙන දැන්ම සූදානම් වෙමු! 💪

📚 A/L ජපන් භාෂා විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කිරීම
🈶 Kanji පුහුණුව
✍️ රචනා (Essay) පුහුණුව
📝 ආදර්ශ ප්‍රශ්න පත්‍ර (Model Papers)
🎯 විභාගයට සාර්ථකව මුහුණ දීමේ ක්‍රම සහ උපක්‍රම
📖 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම

A එකකට යන ගමන අදින්ම පටන් ගමු! 🇯🇵✨

📍 කැකිරාව-සෙනරත් අධ්‍යයාපන ආයතනයෙදී
📅 සැප්තැම්බර් 03
⏰ පෙ.ව. 11.00

📲 වැඩි විස්තර සඳහා WhatsApp: 071 070 9677

#ජපන්භාෂාව

18/07/2026
⭕️ඔබ සොයන ගුනාතමක ගිනුම්කරන පන්තිය  සමග නොපමාව  අත්වැල්  බැදගන්න ..
03/07/2026

⭕️ඔබ සොයන ගුනාතමක ගිනුම්කරන පන්තිය සමග නොපමාව අත්වැල් බැදගන්න ..

24/06/2026

📚🎓 2028 නව පන්ති ආරම්භය 🎓📚

✨ කළා | වාණිජ | තාක්ෂණවේදය ✨
📅 ජූනි 25 වැනිදා
⏰ පෙ.ව. 8.30 ට
📍 Senarath උසස් අධ්‍යාපන ආයතනයේදී

අනාගතය ජයගන්න අදම නිවැරදි පියවර තබන්න! 💯
විශිෂ්ට ප්‍රතිඵල කරා ඔබගේ සාර්ථක ගමන අප සමඟ ආරම්භ කරන්න. 🌟

📖 2028 A/L නව පන්ති සඳහා දැන්ම එක්වන්න!

Senerath Institute of Higher Education was started in 1987 for catering the rising demand for private tutoring to support school education. The institute is located in a peaceful and quiet environment in Kekirawa, North Central Province, Sri Lanka.

📚🎓 2028 නව පන්ති ආරම්භය 🎓📚✨ කළා | වාණිජ | තාක්ෂණවේදය ✨📅 ජූනි 25 වැනිදා⏰ පෙ.ව. 8.30 ට📍 Senarath උසස් අධ්‍යාපන ආයතනයේදීඅනා...
22/06/2026

📚🎓 2028 නව පන්ති ආරම්භය 🎓📚

✨ කළා | වාණිජ | තාක්ෂණවේදය ✨
📅 ජූනි 25 වැනිදා
⏰ පෙ.ව. 8.30 ට
📍 Senarath උසස් අධ්‍යාපන ආයතනයේදී

අනාගතය ජයගන්න අදම නිවැරදි පියවර තබන්න! 💯
විශිෂ්ට ප්‍රතිඵල කරා ඔබගේ සාර්ථක ගමන අප සමඟ ආරම්භ කරන්න. 🌟

📖 2028 A/L නව පන්ති සඳහා දැන්ම එක්වන්න!

ICT වලට ලකුණු අඩුයි කියලා තවත් ලතවෙන්න එපා! 🧠✨Theory විතරක් නෙවෙයි, Exam එකට ලියන Trick එකත් එක්කම ICT සුපිරියටම ඔළුවට ද...
04/06/2026

ICT වලට ලකුණු අඩුයි කියලා තවත් ලතවෙන්න එපා! 🧠✨

Theory විතරක් නෙවෙයි, Exam එකට ලියන Trick එකත් එක්කම ICT සුපිරියටම ඔළුවට දාගන්න කැකිරාවේ සහ දඹුල්ලේ ලැස්තිවෙන්න.

ක්ෂේත්‍රයේ නිපුන දුලාර් පසිඳු [BICT(Hons)] සර් මෙහෙයවන O/L ICT නව පන්ති ආරම්භය!

💡 ඇයි අපි විශේෂ වෙන්නේ?
10 වසර ළමයින්ට බිංදුවේ ඉඳන්ම සිලබස් එක Cover කරනවා.

11 වසර ළමයින්ට missed වෙච්ච පාඩම් ඔක්කොම Revision එකෙන් Cover කරලා, Past Papers කටපාඩම් නොවී ලියන්න පුරුදු කරනවා.

ICT වලට තියෙන බය නැති කරලා "A" එකකට පාර කපන සුපිරිම මෙහෙයුම.

✨ නගරයේ තෙවැනි ඇස සමඟින් තාක්ෂණයේ අගුළු හරින්න ඔබත් එන්න...

🏢 පන්ති පැවැත්වෙන මධ්‍යස්ථාන:
කැකිරාව - සෙනරත්
දඹුල්ල - NEW SUCCESS

නම සහ ශ්‍රේණිය සඳහන් කර අදම WhatsApp පණිවිඩයක් එවන්න, නැතහොත් අමතන්න:
📲 071-7072203 / 076-3514894

🎯 O/L ICT Pascal ගොඩදාගන්න දවසින් සුපිරි වැඩක්!10 සහ 11 ශ්‍රේණි දරුවන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් වෙන "පැස්කල් (Pascal)" සර...
22/05/2026

🎯 O/L ICT Pascal ගොඩදාගන්න දවසින් සුපිරි වැඩක්!

10 සහ 11 ශ්‍රේණි දරුවන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් වෙන "පැස්කල් (Pascal)" සරලවම ඉගෙනගෙන, විභාගයේ ලකුණු 15ක් සාක්කුවට දාගන්න එන්න අපේ විශේෂ සෙමිනාර් එකට!

🕒 පුරා පැය 6ක දැඩි පුහුණුවක්
🧑‍🎓 10, 11 ඕනෑම දරුවෙකුට සහභාගි විය හැක

📆 දිනය: මැයි 28 (බ්‍රහස්පතින්දා)
⏰ වේලාව: උදේ 9.00 ට
📍 ස්ථානය: කැකිරාව සෙනරත් එක
💳 ගාස්තුව: රු. 500/- (ශාලා සහ නිබන්ධන)

👨‍🏫 මෙහෙයවීම:
දුලාර පසිඳු

Address

Senarath Institute
Kekirawa
50100

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Senarath Institute of Higher Education - Kekirawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category