Sunshine College Of English

Sunshine College Of English Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sunshine College Of English, Education, Kekirawa.

6,7,8,9  ශ්‍රේණි සඳහා දින 18 ඉංග්‍රීසි පදනම් පාඨමාලාව මගහැර ගන්න එපා.
04/08/2026

6,7,8,9 ශ්‍රේණි සඳහා දින 18 ඉංග්‍රීසි පදනම් පාඨමාලාව මගහැර ගන්න එපා.

18/01/2026

🌟 ඒලෙවල් වලින් පස්සේ ඉංග්‍රීසි හදාගන්නම ඕන නේද? 🌟
ගොඩක් ඉංග්‍රීසි කෝස් තියෙනවා 😶📚
හැබැයි අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි කතා කරවන,
ඕනෑම අවස්ථාවකට ප්‍රායෝගිකව මුහුණ දෙන්න හැකිවෙන හැකියාව හදනවාද? 🤔💬
අපි දෙනවා ඒකට සොලූෂන් එක! 💡🔥 🎯 ඔයාට ඕනේ

✔️ උසස් අධ්‍යාපනයටද 🎓
✔️ රැකියාවටද 💼
✔️ ව්‍යාපාරයටද 📈
ඔයාගෙ අවශ්‍යයතාව කුමක් උවත් — ඔබට අවශ්‍යය සාර්ථකම ඉංග්‍රීසි පදනම අපි අනිවාර්යෙන්ම හදනවා! 💪✨

කථනය
ලිවීම
කියවීම ව්ගේම

👉 මුල සිටම ක්‍රමවත්

👥 නායකත්ව පුහුණුව
🌱 පෞරුෂ වර්ධනය
🎤 වේදිකා හැසිරවීම
🗣️ කථනය & සාකච්ඡා විශ්ලේෂණය
💼 සම්මුඛ පරීක්ෂණ
🔄 පණිවිඩ හුවමාරුව

නව පාථමාලා ආරම්ඹ්හය ජනවරි මස 25

🏫 Sunshine College Of English
📍 විසඩම් උසස් අධ්‍යාපන ආයතනය,
🚩 යකල්ල පාර, කැකිරාව
ඔබේ ආසනය වෙන්කරවා ගැනීමට සහ වැඩි විස්තර දැනගන්න අදම තිරයේ දිස්වන අංකවලට අමතන්න.
0718006930 | 070 250 3777 | 0772937702 | 0713443556

18 Days of Growth and Confidence! 🌟 Sunshine College of English successfully completes its Foundation Course in English ...
19/12/2025

18 Days of Growth and Confidence! 🌟
Sunshine College of English successfully completes its Foundation Course in English – Batch 15.
Here's to new beginnings and brighter futures!

18 Days of Growth and Confidence! 🌟 Sunshine College of English successfully completes its Foundation Course in English ...
12/12/2025

18 Days of Growth and Confidence! 🌟
Sunshine College of English successfully completes its Foundation Course in English – Batch 15.
Here's to new beginnings and brighter futures!

01/12/2025

🌟 ඒලෙවල් වලින් පස්සේ ඉංග්‍රීසි හදාගන්නම ඕන නේද? 🌟

ගොඩක් ඉංග්‍රීසි කෝස් තියෙනවා 😶📚
හැබැයි අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි කතා කරවන, ඕනෑම අවස්ථාවකට ප්‍රායෝගිකව මුහුණ දෙන්න හැකිවෙන හැකියාව හදනවාද? 🤔💬
එතනයි ප්‍රශ්නය!

අපි දෙනවා ඒකට සොලූෂන් එක! 💡🔥

🎯 ඔයාට ඕනේ
✔️ උසස් අධ්‍යාපනයටද 🎓
✔️ රැකියාවටද 💼
✔️ ව්‍යාපාරයටද 📈
✔️ දේශපාලනයටද 🏛️

ඕක මොනවා උනත් — ඔබට කරන්න සාර්ථකම ඉංග්‍රීසි පදනම
අපි අනිවාර්යෙන්ම හදනවා! 💪✨

කොහොමද? 👇

🗣️ භාෂා විද්‍යාත්මකව

කථනය

ලිවීම

කියවීම

ඇහුම්කන් දීම
👉 මුල සිටම ක්‍රමවත් පණිවිඩයක්!

👥 නායකත්ව පුහුණුව
🌱 පෞරුෂ වර්ධනය
🎤 වේදිකා හැසිරවීම
🗣️ කථනය & සාකච්ඡා විශ්ලේෂණය
💼 සම්මුඛ පරීක්ෂණ
🔄 පණිවිඩ හුවමාරුව

🤖 නූතන AI තාක්ෂණය සමගින්
🎮 විනෝදාත්මක ක්‍රියාකාරකම්
⛺ එළිමහන් කඳවුරු
🔥 සැබෑ නායකත්ව & සමාජ ක්‍රියාකාරී පුහුණුව

🏫 Sunshine College Of English
📍 විසඩම් උසස් අධ්‍යාපන ආයතනය,
🚩 යකල්ල පාර, කැකිරාව

ඔබේ ආසනය වෙන්කරවා ගැනීමට සහ වැඩි විස්තර දැනගන්න අදම තිරයේ දිස්වන අංකවලට අමතන්න.

0718006930 | 0702503777 | 0772937702 | 0713443556

💥 ඔබේ ජීවිතේ වෙනස් කරගන්න අවස්ථාව මෙතනයි! 💥

06/11/2025

Sunshine College of English වෙතින්

🌞 ජීවිතය වෙනස් කරන ඉංග්‍රීසි පදනම් පාඨමාලාව - 15 වන කණ්ඩායම! 🎓🚀

දින දහඅටක් තුළ ඔබේ දරුවාගේ ජීවිතය වෙනස් කරන, ඉංග්‍රීසි භාෂාවේ නියත ‘A’ සාමාර්ථයක් කරා රැගෙන යන විශ්වාසනීයම මාවත! 💫📘

👧🧒 දරුවන්ට විශේෂ ඇයි?
✨ 6, 7, 8, 9 ශ්‍රේණිවල දූ පුතුන් සඳහාම විශේෂිතයි!
🌱 ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයට පදනම: 5 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණියට එන දරුවන්ට නිසි පදනම දමා ගැනීමට අනර්ඝ අවස්ථාවක්!
💡 අමාරු ඉංග්‍රීසි ලේසි කරයි: නිසි ක්‍රමවේද ඔස්සේ හරියටම ඉංග්‍රීසි කතා කිරීමට මග පෙන්වයි.
🤖 නූතන AI තාක්ෂණය සමඟ අධ්‍යාපනය: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමගින් AI තාක්ෂණය එක් කර පුහුණුව.
📝 පුළුල් කුසලතා වර්ධනය: ලිවීම ✍️ | කථනය 🗣️ | කියවීම 📖 | ඇහුම්කන් දීම 👂 | නායකත්වය 💫 | පෞරුෂ සංවර්ධනය 🌟
🎭 වේදිකා පුහුණුව: නාට්‍ය, කතා පැවැත්වීම, විවාද ඇතුළු සමාජ අවස්ථා සඳහා විශේෂ පුහුණුව.
🏆 වසර 15ක විශ්වාසය: විශිෂ්ටයින් බිහිකළ විශ්වාසනීය ආයතනයක්!
🌍 ලොව පිළිගත් සහතිකයක් ලබා ගැනීමේ අනගි අවස්ථාව!

📚 පාඨමාලා තොරතුරු
👨‍🏫 මෙහෙයවීම: සම්පත් සේමසිංහ (ජාතික පාසල් ආචාර්ය)
📅 ආරම්භය: 2025 නොවැම්බර් 10 (සඳුදා) ⏰ උදේ 8.00
📍 ස්ථානය: විස්ඩම් උසස් අධ්‍යාපන ආයතනය, යකල්ල පාර, කැකිරාව
💰 ගාස්තුව: රු. 14,000.00 (වාරික පහසුකම් ඇත 💳)
🏠 නවාතැන් පහසුකම් ඇත (දුර බැහැර සිසුන් සඳහා 🛏️)

📲 ලියාපදිංචි වන්න දැන්ම!
ඔබේ නම, ලිපිනය, පාසල සහ පන්තිය පහත WhatsApp අංකයකට එවන්න👇
📞 0718006930 | 0702503777 | 0772937702 | 0713443556

🇬🇧 📘 👩‍🎓👨‍🎓
🏫
#ඉංග්‍රීසි_මාධ්‍ය_පදනම 🌟

26/02/2025
01/05/2024

Address

Kekirawa

Telephone

+94702503777

Website

Alerts

Be the first to know and let us send you an email when Sunshine College Of English posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sunshine College Of English:

Shortcuts

Share

Category