සරසි කලායතනය

සරසි කලායතනය "ඔබේ නර්තන සිහිනයට පියාපත්..." (Wings to your dancing dream...) Contact as : (0741011725/0754609754)
💃

22/07/2026

කලාවට අපි ආදරේ දුන්නොත් හරි ලස්සනට ආපිටට කලාව අපිට ආදරේ දෙනවා ❤️

13/07/2026

ලාලිත්‍යය සම්ප්‍රදාය එකතු උනාම හිත නිවන භාවනාවක්❤️🥺

25/06/2026

නර්තනයට ආදරේ කරන නර්තනය හදාරන කෙනෙකුගේ ලොකුම හීනයක් සැබෑ වෙන දවසක් තමයි පායිම්පත් මංගල්‍යය කියන්නේ. ඒ හීනය පාට කරන්න අපිට මුණගැසුණු හොඳම යාළුවා තමයි ස්වර්ණ හංස (Swarna Hansa). 🤝✨
​නර්තන ඇඳුම් ටික නියමිත වෙලාවට, කිසිම පීඩනයක් නැතුව, හිනාවෙලා ඉතාමත් සුහදශීලීව කරලා දුන්න එක අපිට ලොකු සහනයක් වුණා.සරසි කලායතනයේ දරුවන් සහා සියලුම දෙමාපියන්ගෙ හදපිරි ස්තූතිය සතුටු සිතින් පුද කරනවා.තවත් මේ වගේ ලස්සන වැඩ ඉදිරියට කරගෙන යන්න සුභ පතනවා🥰🙏 ( #සරසි_කලායතනය)

23/06/2026

🥺ගුරු ගෝල බැදිමට මිත්‍රත්වය එකතු උනාම සමාජෙන් අදක්ශයි කියලා හන්වඩු ගහන දරුවාව දක්ශ දරුවෙක් කරන්න ගුරුවරයෙක්ට පුලුවන් අවශ්‍යය වෙන්නෙ තේරුම් ගැනීම විතරයි❤️

15/06/2026

සල්ලි වලට ගන්න බැරි ගොඩාක් දේවල් ජිවිතේ තියෙනවා ...😇
අවුරුදු ගානක කැපකිරීම්,දරාගැනීම්,හිත් රිදවීම් දරාගෙන ආපු ලස්සන ගමනක්...
ඒ දරා ගැනීමේ අවසානය සතුටු කදුලකින් අවසන් කරන්න හැමෝටම බෑ...😇
එහෙම පුලුවන් වෙනවන්ම් ඒක ජීවිතේ ලැබුනු ආශිර්වාදයක්.. 😇🙏.. Rashmi KavindyaThummodara Purana Wiharaya - තුම්මෝදර පුරාණ විහාරය

11/06/2026

රශ්මි ගුරු මෑණියන් යටතේ පුරුදු පුහුණු වූ 'සරසි කලායතනයේ සිසුවියන් 14 දෙනෙකු සඳහා,

"පායිම්පත් පැළඳවීමේ මහා මංගල්‍යය 2026"

2026 ජුනි මස 13 දින පෙරවරු 06.57ට
යෙදෙන සුභ මොහොතින් තුම්මෝදර පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වේ.

එම අවස්ථාවට සහභාගී වන ලෙස ඔබ සැමට ආරාධනා...

Save the date: "පායිම්පන් පැළඳවීමේ මහා මංගල්‍යය 2026"
📍 Thummōdara Purāṇa Vihārasthānaya
⏰ June 13, 2026 | 06:57 AM
Join us for this special occasion!
✨ #සරසි කලායතනය

🥰 තව දින 05 🥰
07/06/2026

🥰 තව දින 05 🥰

Address

Kehelella

Website

Alerts

Be the first to know and let us send you an email when සරසි කලායතනය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category