Ampe Model School

Ampe Model School Official page of Ampe Model School

06/10/2026

ගුරු දින සැමරුම 2026 ❤️

05/10/2026

ළමා දිනය සුන්දර කෙරූ අපේ ගුරුවරු 💚

03/10/2026

ළමා දිනය වර්ණවත් කෙරූ අපේ ගුරුවරු 😍

2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාව - විද්‍යා විෂය  අ.පො.ස. සාමාන්‍ය පෙළ දරුවන්ගේ විද්‍යා විෂය ප්‍රථිඵල  ඉහල නැං...
27/09/2026

2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාව - විද්‍යා විෂය

අ.පො.ස. සාමාන්‍ය පෙළ දරුවන්ගේ විද්‍යා විෂය ප්‍රථිඵල ඉහල නැංවීම උදෙසා විශේෂ විද්‍යා සම්මන්ත්‍රණයක් පසුගිය 15 වැනිදා පැවැත්වුණි. මේ සදහා සම්පත්දායකත්වය දැරූ ප්‍රවීණ විද්‍යා දේශක ළහිරු චන්දෝදය නවරත්න මහතාට අපගේ හදපිරි ස්තූතිය පුදකරමි.. 💐💐🎉




ගණිත කදවුර - 2026 අ.පො.ස සා පෙල. ප්‍රථිඵල ඉහල නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කල  ගණිත සවිය ප්‍රතිකාරක ඉගනුම් සම්මන්ත්‍රණය ...
21/09/2026

ගණිත කදවුර - 2026

අ.පො.ස සා පෙල. ප්‍රථිඵල ඉහල නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කල ගණිත සවිය ප්‍රතිකාරක ඉගනුම් සම්මන්ත්‍රණය 2026.9.10 සහ 11 දෙදින තුල ඉතා කැපවීමෙන් උනන්දුවෙන් හා මනා සංවිධානයෙන් ඉටුකල කෑගල්ල ,සස්නක සංසද පදනමෙහි,
R.P.J.P.කුමාර මහතා
H.A.P.කවිශ්ක මහතා
D.M.P.T P.දිසානායක මෙනවිය
H.A.S.S ආරියරත්න මහතා
N.G.H මාලක මහතාට
අපගේ හදපිරි ස්තූතිය 💐

එමෙන්ම මේ සදහා මූලිකත්වය ගෙන කටයුතු කෙරූ අප පාසලේ ගණිත ගුරුතුමාවන චන්දන වීරසිංහ ගුරුපියාණන්ටත් දෙමාපියන්ටත් හදපිරි ස්තූතිය පුද කරමි ❤️

ශිෂ්‍යත්ව විභාගය සමත් අපේ පුතාලා සියලු දෙනාට උනුසුම් සුභ පැතුම් ❤️🎉
15/09/2026

ශිෂ්‍යත්ව විභාගය සමත් අපේ පුතාලා සියලු දෙනාට උනුසුම් සුභ පැතුම් ❤️🎉

හෙට දින 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දූ පුතුන් සියලුම දෙනා හට විභාගය ඉහළින් ජයග්‍රහණය කිරීමට හැකිවේවායි අපි ස...
08/08/2026

හෙට දින 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දූ පුතුන් සියලුම දෙනා හට විභාගය ඉහළින් ජයග්‍රහණය කිරීමට හැකිවේවායි අපි සුභ ප්‍රාර්ථනා කර සිටිමු. 💐

We wish all the students sitting for the Grade 5 Scholarship Examination tomorrow the very best, and may you achieve great success in the exam.




07/08/2026

"දිරි තරු අබිසෙස් - 2026" ශිෂ්‍ය නායක නිල ලාංජන පැලදවීම

01 ශ්‍රේණියේ බුද්ධ ධර්මය විෂයට අදාලට පැවැති මල් දන්සල 🌸🌻
16/07/2026

01 ශ්‍රේණියේ බුද්ධ ධර්මය විෂයට අදාලට පැවැති මල් දන්සල 🌸🌻




Address

Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when Ampe Model School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category