SDTI Campus Kegalle

SDTI Campus Kegalle

Share

SDTI campus is one of Sri Lanka's leading private educational institute with ISO 9001:2015

Photos from SDTI Campus Kegalle's post 05/04/2026

හෙට දවසේ මල් වන් දරුවන්ගේ ලෝකය හැඩකරන "සොඳුරු ගුරුවරියක්" වෙන්න සිහින දකින ඔබටමයි... 🌸

ප්‍රාථමික ගුරු සේවය කියන්නේ හුදෙක් රැකියාවකට වඩා එහා ගිය, ආදරය සහ ඉවසීම මුසු වුණ උතුම් මෙහෙවරක්. ඒ උතුම් ගුරු සිහිනයට පාර කියන, ලංකාවේ ප්‍රවීණතම කතිකාචාර්ය මණ්ඩලයක මඟපෙන්වීම යටතේ පැවැත්වෙන SDTI Campus අපගේ සුවිශේෂී ප්‍ර්‍රාතමික ගුරු පුහුණු වැඩමුළුව.

දැනුම, පුහුණුව වගේම නිර්මාණශීලී ඉගැන්වීම් ක්‍රම හරහා ගුරු සේවයට අවශ්‍ය නියම පදනම අපි ඔබට ලබා දෙන්නෙමු. සතුට, විනෝදය සහ වෘත්තීය අභියෝග ජයගන්නා ආකාරය ඉගෙන ගන්න, මේ අපේ සොඳුරු නවාතැනට එන්න.

ඔබේ නම සහ දිස්ත්‍රික්කය දැන්ම Whatsapp කරන්න:
📲 070 513 9244

02/04/2026

අභිමානවත් ගුරුවරයෙකු හෝ ගුරුවරියෙකු ලෙස වෘත්තීය දිවියට පිවිසෙන්න... 👩‍🏫👨‍🏫

සමහර වෘත්තීන් වලට දැනුම පමණක් නොව, හදවතේ පිරුණු ආදරයත් අවශ්‍යයි. A/L අවසන් කළ ඔබට, අඩුම පිරිවැයකින් ජාත්‍යන්තර මට්ටමේ ගුරු පුහුණුවක් ලබා ගැනීමට SDTI Campus වෙතින් මෙන්න විශේෂ අවස්ථාවක්.

🎓 අපගේ ඩිප්ලෝමා පාඨමාලා:
✨Diploma in English Teaching
✨Diploma in Primary Teaching
✨Diploma in Tamil Teaching
✨Diploma in Preschool Teaching
✨Diploma in Mathematics Teaching
✨Diploma in Science Teaching
✨Diploma in ICT Teaching

🌟 ඔබ මෙම පාඨමාලා තෝරාගත යුත්තේ ඇයි?
✅ SDTI Campus 2021, 2022 දකුණු ආසියාවේ විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මාන ලැබීම.
✅ UGC පිළිගත් අධ්‍යාපනවේදී ගෞරව උපාධිය (B.Ed) කෙටි කාලයකින් නිම කිරීමට ඇති හැකියාව.
✅ රජයේ හෝ ජාත්‍යන්තර පාසල් තුළින් ලැබෙන ප්‍රායෝගික පුහුණුව.
✅ Online හෝ දිවයින පුරා විසිරුණු ශාඛා මගින් Physical දේශන.

📍සීමිත බඳවා ගැනීම්!

👇ලියාපදිංචි වීමට පහත අංකයට දැන්ම WhatsApp පණිවිඩයක් එවන්න:
📲 070 513 9244 (WhatsApp)

SDTI Campus - ඔබේ සීමාව අහසයි!

Photos from SDTI Campus Kegalle's post 31/03/2026

ජීවිතයේ පළමු වතාවට, මුලු ජීවිතයටම එකම එකවතාවක් පමණක් ලැබෙන, කිසිවකට සමාන කළ නොහැකි අද්විතීය පුහුණුවක්. ඒ SDTI විශ්වවිද්‍යාලයෙන් පමණක් ලැබෙන සුවිශේෂී මනෝවිද්‍යාත්මක වැඩමුළුවක්.

Counseling Psychology පාඨමාලාව හදාරන සිසුන්ගේ, “වෘත්තීය ජීවිතය, සමාජ ජීවිතය, පවුල් ජිවිතය සහ සාර්ථක ජීවිතයක් උදෙසා නිපුනතා පාදක වැඩමුලුව”

SDTI විශ්වවිද්‍යාලයේ පාඨමාලා හදාරන ඕනෑම අයෙකුට මෙම අද්විතීය පුහුණුව ලැබේනු ඇත. ජීවිතය ජයගන්න අවශ්‍යනම් ඔයත් එන්න.

ජාතික හා ජාත්‍යාන්තර සම්මාන රැසකින් පිදුම් ලැබූ SDTI විශ්ව විද්‍යාලයේ අභිමානවත් සිසුන්වීමට ලැබීම අප ලද භාග්‍යක්. ඒ නිසා මෙම වැඩමුළුව සංවිධානය කිරීම පිළිබඳව SDTI විශ්ව විද්‍යාලයට අපගේ ගෞරවාන්විත ස්තූතිය පුද කරමු.

ඔබත් ඔබගේ වෘත්තීය දිවියට පළමු අඩිතාලම සකස්කරගන්න බලාපොරොත්තුවෙන් සිටිනවානම්, අදම අප හා සම්බන්ද වන්න,

අපව අමතන්න:
Call/ WhatsApp: 070 513 9244

28/03/2026

English ඩිප්ලෝමාවට IT ඩිප්ලෝමාවක් සම්පූර්ණයෙන්ම නොමිලේ! 🎁🎓

ඕනම වෘත්තීයකට අත්‍යවශ්‍ය වන ඉංග්‍රීසි භාෂාව (English) සහ තොරතුරු තාක්ෂණ (IT) දැනුම එකම කාලයකදී, එකම මුදලකට, ජාත්‍යන්තර මට්ටමේ ඩිප්ලෝමා සහතිකයක් ලෙස ලබා ගැනීමට SDTI Campus වෙතින් පිරිණමන සුවිශේෂී අවස්ථාව ඔබත් හිමි කරගන්න. 2026 නව කණ්ඩායම සඳහා බඳවා ගැනීම් දැන් ඇරඹුනා!

✅ English & IT Dual Diploma

🌟 ඔබ මෙම පාඨමාලාව තෝරාගත යුත්තේ ඇයි?
📌 O/L ප්‍රතිඵල කුමක් වුවත් ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැකියි.
📌 ලෝක පිළිගත් (World Recognized) වටිනා සහතික පත්‍රයක්.
📌 පළපුරුදු දේශක මඩුල්ලකගේ සෘජු මඟපෙන්වීම.
📌 විදේශීය ජාතිකයන් සමග ප්‍රායෝගික පුහුණුව.
📌 නිවසේ සිටම 100% Online මාර්ගයෙන් හැදෑරීමේ හැකියාව හෝ ලංකාව පුරා ශාඛා ජාලයෙන් Physical දේශන වලට සම්බන්ධ වීමේ හැකියාව.

📍වෘත්තීය ජීවිතය ජය ගන්න අත්‍යවශ්‍යම ද්විත්ව සුදුසුකම දැන්ම සපුරා ගන්න.

👇ලියාපදිංචි වීමට "Dual Diploma" ලෙස සඳහන් කර WhatsApp කරන්න:
📲 070 513 9244 (WhatsApp)

SDTI Campus - ඔබේ සීමාව අහසයි!

28/03/2026

මනෝවිද්‍යා උපදේශන (Counseling Psychology) ශ්‍රේස්ත්‍රයට පිවිසීමට පළමු අඩිතාලම තබන්න... 🎓🧠

🏆 Diploma in Counseling and Psychology

2026 නව කණ්ඩායම සඳහා බඳවා ගැනීම් දැන් ඇරඹුනා. ISO 9001-2015 තත්ත්ව සහතිකය ලත්, දකුණු ආසියාවේ විශිෂ්ටතම සරසවිය (2022, 2025) ලෙස සම්මාන ලැබූ SDTI Campus වෙතින් පිරිනමන:

🌟 ඔබ මෙම පාඨමාලාව තෝරාගත යුත්තේ ඇයි?
✅ USA (IQA) සහතික පත්‍රයක් සහ ප්‍රතිඵල සටහනක් හිමිවේ.
✅ UGC පිළිගත් උපාධියක පළමු වසර සඳහා නිදහස් කිරීම් (Exemptions) හිමිවේ.
✅ BMICH හි පැවැත්වෙන උත්කර්ෂවත් ප්‍රදානෝත්සවයකදී සහතිකය පිරිනැමේ.
✅ 100% Online (Zoom) දේශන.
✅ මඟ හැරෙන දේශන සඳහා පටිගත කළ වීඩියෝ (Recordings) ලබා දේ.

📍 රැකියාවක නියුතු අධ්‍යාපනය හදාරන ඕනෑම අයෙකුට Part-Time සම්බන්දවීමට අවස්ථාව ඇත.

👇ලියාපදිංචි වීමට "Counseling" ලෙස සඳහන් කර දැන්ම WhatsApp කරන්න:
📲 070 513 9244 (Whatsapp)

SDTI Campus - ඔබේ සීමාව අහසයි!

Photos from SDTI Campus Kegalle's post 26/03/2026

ජීවිතයේ පළමු වතාවට, මුලු ජීවිතයටම එකම එකවතාවක් පමණක් ලැබෙන, කිසිවකට සමාන කළ නොහැකි අද්විතීය පුහුණුවක්. ඒ SDTI විශ්වවිද්‍යාලයෙන් පමණක් ලැබෙන සුවිශේෂී මනෝවිද්‍යාත්මක වැඩමුළුවක්.

Counseling Psychology පාඨමාලාව හදාරන සිසුන්ගේ, “වෘත්තීය ජීවිතය, සමාජ ජීවිතය, පවුල් ජිවිතය සහ සාර්ථක ජීවිතයක් උදෙසා නිපුනතා පාදක වැඩමුලුව”
SDTI විශ්වවිද්‍යාලයේ පාඨමාලා හදාරන ඕනෑම අයෙකුට මෙම අද්විතීය පුහුණුව ලැබේනු ඇත. ජීවිතය ජයගන්න අවශ්‍යනම් ඔයත් එන්න.

ජාතික හා ජාත්‍යාන්තර සම්මාන රැසකින් පිදුම් ලැබූ SDTI විශ්ව විද්‍යාලයේ අභිමානවත් සිසුන්වීමට ලැබීම අප ලද භාග්‍යක්. ඒ නිසා මෙම වැඩමුළුව සංවිධානය කිරීම පිළිබඳව SDTI විශ්ව විද්‍යාලයට අපගේ ගෞරවාන්විත ස්තූතිය පුද කරමු.

ඔබත් ඔබගේ වෘත්තීය දිවියට පළමු අඩිතාලම සකස්කරගන්න බලාපොරොත්තුවෙන් සිටිනවානම්, අදම අප හා සම්බන්ද වන්න,

අපව අමතන්න:
Call/ WhatsApp: 070 513 9244

21/03/2026

🌙✨ 𝗘𝗶𝗱 𝗠𝘂𝗯𝗮𝗿𝗮𝗸!

May this blessed occasion bring you success, happiness, and new opportunities to grow. Let this Eid be a step closer to achieving your dreams.

Photos from SDTI Campus Kegalle's post 17/03/2026

ජීවිතයේ පළමු වතාවට, මුලු ජීවිතයටම එකම එකවතාවක් පමණක් ලැබෙන, කිසිවකට සමාන කළ නොහැකි අද්විතීය පුහුණුවක්. ඒ SDTI විශ්වවිද්‍යාලයෙන් පමණක් ලැබෙන සුවිශේෂී මනෝවිද්‍යාත්මක වැඩමුළුවක්. Nursing/ MLT/ Caregiver පාඨමාලාවන් හදාරන සිසුන්ගේ, “වෘත්තීය ජීවිතය, සමාජ ජීවිතය, පවුල් ජිවිතය සහ සාර්ථක ජීවිතයක් උදෙසා නිපුනතා පාදක වැඩමුලුව”

SDTI විශ්වවිද්‍යාලයේ පාඨමාලා හදාරන ඕනෑම අයෙකුට මෙම අද්විතීය පුහුණුව ලැබේනු ඇත. ජීවිතය ජයගන්න අවශ්‍යනම් ඔයත් එන්න.

ජාතික හා ජාත්‍යාන්තර සම්මාන රැසකින් පිදුම් ලැබූ SDTI විශ්ව විද්‍යාලයේ අභිමානවත් සිසුන්වීමට ලැබීම අප ලද භාග්‍යක්. ඒ නිසා මෙම වැඩමුළුව සංවිධානය කිරීම පිළිබඳව SDTI විශ්ව විද්‍යාලයට අපගේ ගෞරවාන්විත ස්තූතිය පුද කරමු.

ඔබත් ඔබගේ වෘත්තීය දිවියට පළමු අඩිතාලම සකස්කරගන්න බලාපොරොත්තුවෙන් සිටිනවානම්, අදම අප හා සම්බන්ද වන්න,

අපව අමතන්න:
Call/ WhatsApp: 070 513 9244

15/03/2026
08/03/2026

𝗛𝗮𝗽𝗽𝘆 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗪𝗼𝗺𝗲𝗻'𝘀 𝗗𝗮𝘆 𝟮𝟬𝟮𝟲

On this International Women’s Day 2026, SDTI Campus honors the incredible women who inspire, lead, and shape a brighter future every day. 🌸

#

Want your school to be the top-listed School/college in Kegalle?

Click here to claim your Sponsored Listing.

Location

Address

Kegalle Town
Kegalle
71000