03/04/2024
ආයුබෝවන් විදුහල්පතිනියනි❗
වසර පහකට පෙර බක් මාසේ කෑගලු බාලිකාවේ විදුහල්පතිනිය ලෙස පැමිණි ඔබ අද දින පාසලෙන් නික්මී යාම හදවතට මහා දුකක් එක් කලද....මීට වසර පහකට පෙර පාසල වෙත ඔබ පැමිණෙන විට අප තැබු විශ්වාසය සියයට දෙසීයකින් ඔබ ඉටුකොට ඇති බව මතක් කරන්නේ ඉතාමත් සතුටිනි....
ජය සක් සහිත පෙරහැරකින් අද ඔබ පාසල වෙත රැගෙන ගියද...එදා 2917/4/5 දින ඔබ පාසලට පැමිණෙන විට ඔබ පිළිගැනීමට සිටියේ අතේ ඇඟිලි ගනනටත් වඩා අඩු පිරිසකි..ඉතාමත් දුශ්කර කාලයක් ගෙවා දමමින් ඔබ පාසල තුල සියළු දෙනාගේම සිත දිනා ගනිමින් මේ ආ ගමන පරිපාලකයකු ලෙස ඔබ තුමිය මොනතරම් දක්ශද කියා පහදා දෙයි.
ඉදින්....මේ අවස්ථාවේ ඔබට ඉත සිතින් සුබ පතමි❗ඔබේ සියළුම සිතුම් පැතුම් ඉටු වේවා❗යහපතක්ම වේවා❗❗❗
අවසාන වතාවටත් ඔබ වෙනුවෙන් එදා අප්‍රමානව ගැහැට ව්ඳි කිහිප දෙනා මතක් කරමි
**2016/17 ආදිශිශ්‍ය ලේකම් ...ශශිකලා ගයනි (මම හිටියා කියලා දන්නේ නැති අයට දැන ගන්න..😁.14/15 හිටියේ මම)
* මානෙල් විජේවර්ධන මිය
* නිල්මිණි අලහේන්ද්‍ර මිය
* පද්මිනි කෑඳරාගම Padmini Kendaragama
* ලලනි නිශ්ශංක Lalani Nissanka
* සුරන්ජලා ද කොස්තා
* නේරංජි නිශ්ශංක
* ධම්මිකා කෑඳරාගම Dammika Kendaragama
* අරුනි ජයසිංහ Aruni Pathirage Jayasinghe
* රංගනා අඟුනාවල Rangana Angunawala
* ඉනෝකා කරුනාදාස Inoka Karunadasa
* ක්‍රිසන්ති විතාරණ Krisanthi Vitharana
සංවර්ධන සමිතියේ ලේකම්...චේතක කපිල පතිරණ මයා Kapila Pathirana
* ජානක කුමාර මයා
* බැද්දේවෙල මයා
* කීර්ති විජේවර්ධන මයා Keerthi Wijewardhane
* අනෝජ් මහින්දදාස Anoj Mahindadasa
සහ...අනේකව්ධ අපහසුතා මධ්‍යයේ දේශපාලනය අමතක කර අප පාසල වෙනුවෙන් කැපවුණු ලිලාන් අමරකෝන් මහතා Lilan Amarakoon
ඔබ වෙනුවෙන් මේ මොහොත දක්වාම සෙවණැල්ල මෙන් රැඳෙන රොශාන් ජයකොඩි Roshan Jayakody
ඔබ සැමට අනේක වාරයක් ස්තුති 🙏
විදුහල්පතිනියනි...
" සිරි ලක අඹරේ ජය කොඩි නංවන්නට "මග පෙන්වු ඔබට ආයුබෝවන් 🙏