24/07/2026
කෑගලු විද්‍යාලීය හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායක සේනානායක සහෝදරයාගේ ආදරණීය පුතු වන 13 විද්‍යා අංශයේ ඉගනුම ලැබූ චමත් සේනානායක පුතණුවන් හදිසි අනතුරකින් ජීවිතයෙන් සමුගෙන ඇති බව කණගාටුවෙන් දැනුම් දෙමි. අවසන් කටයුතු සෙනසුරාදා දින සිදු කෙරේ. දේහය උඩුවක නිවසේ තැන්පත් කිරීමට නියමිතයි.
*කෑගලු විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාතිශය සංවේගය පල කරමු*