සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා-කැරම් තරගාවලිය- 2025
20 න් පහළ බාලක - ශූරතාවය
17 න් පහළ බාලක - තෙවන ස්ථානය
සමගින්
බාලක සමස්ථ ශූරතාවය කෑ/ මාව මොළගොඩ ජයපාල ම.විද්‍යාලය හිමිකරගන්නා ලදි.
Ke/Mw/ Molagoda Jayapala M . V
Ke/Mw/ Molagoda Jayapala M . V
04/11/2023
Tomorrow 2.00pm at school
Video Design by🎞️- Colour Creations
10/09/2023
ඔබ සැමට ආරාධනා🙏❤️
11/01/2023
මොලගොඩ ජයපාල මහ විදුහලේ ආදී සිසුන්ගේ විශේෂ හමුවක් හා සාකච්ඡාවක් 2023-ජනවාරි -15 වන ඉරිදා දින පෙ .ව.9.00ට පමණ පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම හමුව විදුහල් රැස්වීම් ශාලාවේදි පැවැත්වෙන අතර ඒ සඳහා ආදී සිසුන් සැමට කෙරෙන ආරාධනයයි මේ.
17/01/2022
සුන්දර මතක පොදි බැදි...
අප දෙවෙනි මව❤️
දුව පැන නටපු අතීතයක
මතක ඇත.❤️
ඒ කල තිබු ලස්සන
අද තවම ඇත.❤️
ජයපා මවුනී වැජඹේවා.!
සදා ඔබ❤️🤗
28/10/2021
❤️
05/05/2021
♥️♥️♥️♥️♥️
15/06/2020
❤️❤️❤️
Click here to claim your Sponsored Listing.
Location
Website
Address
Annasigala. Molagoda
Kegalle
29/06/2021