Cambridge English

Cambridge English We will make your dream reality�

English Teacher -We are looking for an English teacher to work with us on a full-time basis (6 Days)Requirements:- Bache...
15/01/2025

English Teacher -
We are looking for an English teacher to work with us on a full-time basis (6 Days)

Requirements:
- Bachelor's degree in English, Education, or Higher Diploma in English from a recognized institution.
- Teaching certification or relevant teaching experience.
- Strong command of the English language, both written and spoken.
- Excellent communication and interpersonal skills.
- Ability to create a supportive and engaging learning environment.
- Commitment to professional growth and development.
- Ability to work 6 days a week.

How to Apply:
Interested candidates are invited to email their resume. [email protected]

And contact us +94 357 300 357/+94 707 801 888

03/09/2024

❗❗❗කොළඹ විශ්වවිද්‍යාලයෙන් පිරිනමන තොරතුරු තාක්ෂණ උපාධිය (බාහිර) - BIT (Bachelor of Information Technology)❗❗❗

❗❗❗2024 කණ්ඩායම සඳහා පළමු වසර පන්ති ඇරඹුනා (1st year - Semester 1)❗❗❗

✅පන්ති පැවැත්වෙන දිනයන් - සෑම සතියකම සෙනසුරාදා(online) සහ ඉරිදා(physical).
🔴Online - MS Teams මඟින් (පෙ.ව.8.00 - ප.ව.4.00 දක්වා)
🔴Physical - Cambridge Campus කෑගල්ල ශාඛාවේ. (කෑගල්ල DAMRO ආයතනය අසල) (පෙ.ව.8.30 - ප.ව.4.30 දක්වා)

✅වැඩිදුර විමසීම් සඳහා 070 399 3333අංකයට WhatsApp පණිඩිඩයක්‍ යොමු කරන්න.
✅Join our WhatsApp group
Cambridge Campus - BIT - Student 2024
https://chat.whatsapp.com/EuVmAL96JAv5KxHQL9vX4f

පුංචි සිගිත්තෙක් ඉන්න ඔබටයි මේ අවස්ථාව.Cambridge Campus මගින් ඔබ වෙනුවෙන් පවත් වන්නට නියමිත Spoken English පාඨමාලාව 2024...
11/06/2024

පුංචි සිගිත්තෙක් ඉන්න ඔබටයි මේ අවස්ථාව.
Cambridge Campus මගින් ඔබ වෙනුවෙන් පවත් වන්නට නියමිත Spoken English පාඨමාලාව 2024 June 17 දින පැවැත්වීමට තීරණය කර ඇත.

වැඩි විස්තර සදහා whatsapp හරහා අප වෙත සම්බන්ධ වෙන්න....
Cambridge Campus

🛑 උසස් පෙළත් ඉවරයි.. දැන් ඉතින් මොකද කරන්නේ....? 🤔🤔 JOB එකකට යන්න කලින් වෙනස්වන තාක්ෂණයට හරියටම මුහුණ දෙන්න ඉගෙන ගත්තොත්...
13/02/2024

🛑 උසස් පෙළත් ඉවරයි..

දැන් ඉතින් මොකද කරන්නේ....? 🤔🤔

JOB එකකට යන්න කලින් වෙනස්වන තාක්ෂණයට හරියටම මුහුණ දෙන්න ඉගෙන ගත්තොත් හොඳයි නේද...?

• එන්න Premier Cambridge Campus එකට , අපි හරියටම IT ඉගෙන ගනිමු..

👱🏻‍♀️👱🏻‍♂️Spoken English For Kids👱🏻‍♀️👱🏻‍♂️• ඔබේ දරුවාට තාමත් ඉංග්‍රීසි කතා කරන්න බැරිද ...? 🤷🏻‍♀️🚨2024 වසරේ අප ආරම්භ කර...
13/02/2024

👱🏻‍♀️👱🏻‍♂️Spoken English For Kids👱🏻‍♀️👱🏻‍♂️

• ඔබේ දරුවාට තාමත් ඉංග්‍රීසි කතා කරන්න බැරිද ...? 🤷🏻‍♀️
🚨2024 වසරේ අප ආරම්භ කරන අලුත්ම Spoken English Course එක පෙබරවාරි මස සිට බදවා ගැනීම් සිදු කෙරේ.

🎯 එය Online Course එකක් ලෙස සහ Physical Course එකක් ලෙස ආකාර දෙකකට පැවැත්වේ.

ඔබේ පහසුව පරිදි කැමති විදියට, Online Course එකට හෝ Physical Course එකට සහභාගී විය හැක.

🎯 මේක English කතාව සහ ලිවීම අනිවාර්යයෙන්ම හදන සහතික පත්‍ර පාඨමාලාවක් (Comprehensive Certificate Course in Spoken English) ✍️

📍 හැබැයි මොන සහතිකේ ඔයාට ලැබුනත් වැඩක් නැහැ ඔයාට හරියට English කතාකරන්න ලියන්න බැරිනම්.

ඒ නිසා Certificate එකකට එහා ගිය ප්‍රායෝගික භාෂා අත්දැකීමක් අපි මේ පාඨමාලාවෙදි ඔයාට ලබාදෙනවා.

🚨 🤜 එහෙනම්, අපි මේක හරියට කෙරෙන විදියට කතාකරමු.

13/02/2024
ජීවිතයට පාර කියන තක්සලාව Premier Cambridge  Campus 🎯මේක වෙනස්ම programme එකක්  🛑ඔයාලට බෑ කියන ඉංග්‍රීසි කතා කරවන එකම තැන...
31/01/2024

ජීවිතයට පාර කියන තක්සලාව
Premier Cambridge Campus

🎯මේක වෙනස්ම programme එකක්

🛑ඔයාලට බෑ කියන ඉංග්‍රීසි කතා කරවන එකම තැන

⭕️English වෙනස්ම විදියකට polish කරගන්න ගමන් Life එක change කරගන්න

🛑English is the turning point in your life

නිර්මාණකරනයේ වැඩ්ඩෙක් වීමට ඔබටත් අවස්ථාවක්.ඔබත් ග්‍රැෆික් ඩිසයින් කෝස් එකක් කරාද? නමුත් මේ ප්‍රශ්න ඔබට ඇති.Logo එකක් හදා...
27/01/2024

නිර්මාණකරනයේ වැඩ්ඩෙක් වීමට ඔබටත් අවස්ථාවක්.
ඔබත් ග්‍රැෆික් ඩිසයින් කෝස් එකක් කරාද? නමුත් මේ ප්‍රශ්න ඔබට ඇති.
Logo එකක් හදාගන්න එක ගැන idea එකක් නැද්ද?
Leaflet , cutout , banner එකක් creative හදන්නේ කොහොමද?
Design එකට image කොහොමද මොකෙන්ද ගන්නේ.
මොන වගේ colors use කරලද design එකේ colors balance කරගන්නේ.
හරියට Print එක ගන්නේ කොහොමද.
විසදුම අපෙන් ඔබට.
සරලවම කිව්වොත් design එකක perfect finishing එක ගන්න විදිය අපි ඔයාලට කියලා දෙනවා.
Join with us create your own brand
Graphic Creativity Workshop

කොච්චර පාඨමාලාවන් ඔබ හැදෑරූවත් තාමත් English newspaper එකක් හරියට කියවන්න බැරිද? English movie එකක් Subtitles නැතුව තාමත...
24/01/2024

කොච්චර පාඨමාලාවන් ඔබ හැදෑරූවත් තාමත් English newspaper එකක් හරියට කියවන්න බැරිද? English movie එකක් Subtitles නැතුව තාමත් බලන්න බැරිද?
එහෙනම් ඔබ හැදෑරූ පාඨමාලාවෙන් ප්‍රතිඵලයක් ඔබට තියෙනවද?
💁 ඔයා තාමත් ඉංග්‍රීසි ඉගෙන ගන්නේ සාම්ප්‍රදායික ක්‍රමවලටද? දැන්වත් යල්පැනගිය ක්‍රම වෙනුවට අපිට ගැලපෙන Smart ක්‍රමයකට Spoken English හදාගමුද
A/L වලින් පසු, හරි තැනින් හරිම විදියට ඉංග්‍රීසි
ජීවිතයට පාර කියන තක්සලාව
Premier Cambridge Campus

Design කරන්න ගත්තට අදහස් නැද්ද ?අදහසක් ආවත්  Create කරන්න බෑ වගේද තව දින 05යි කෑගල්ලේ පළමු වරට Creativity Workshopජනවාරි...
23/01/2024

Design කරන්න ගත්තට අදහස් නැද්ද ?
අදහසක් ආවත් Create කරන්න බෑ වගේද
තව දින 05යි
කෑගල්ලේ පළමු වරට
Creativity Workshop
ජනවාරි මස 28 premier Cambridge Campus පරිශ්‍රයේදී. Ceartivity workshop
One day Camp

ඔයත් හරියටම Spoken English හදාගන්න එන්නම ඕන.....
23/01/2024

ඔයත් හරියටම Spoken English හදාගන්න එන්නම ඕන.....

Address

No. 154 C, Main Street
Kegalle
71000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94706700900

Alerts

Be the first to know and let us send you an email when Cambridge English posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Cambridge English:

Share

Category