Ke/Dehi/Pallebage kanishta vidyalaya

Ke/Dehi/Pallebage kanishta vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ke/Dehi/Pallebage kanishta vidyalaya, School, Dehiowita, Kegalle.

2025 වර්ශයේ අප විදුහලට පා තැබූ පුංචි මල් කැකුළු වන් දුවේ පුතේ හෙට ලෝකය ජයගන්න සුබ පැතුම්.👦👧✏️📚
30/01/2025

2025 වර්ශයේ අප විදුහලට පා තැබූ පුංචි මල් කැකුළු වන් දුවේ පුතේ හෙට ලෝකය ජයගන්න සුබ පැතුම්.👦👧✏️📚

ලෝක ගුරු දිනය 2024ගුරුවරුන් දෙවිවරුන් ලෙස සලකන ලොවක ඔබ පිදුවේ ඔබේ ගුරුවරුන් හොදම දේ දරුවනට යන සිතුවිලි වලින් ඔබේ දිවි මග...
07/10/2024

ලෝක ගුරු දිනය 2024

ගුරුවරුන් දෙවිවරුන් ලෙස සලකන ලොවක
ඔබ පිදුවේ ඔබේ ගුරුවරුන්
හොදම දේ දරුවනට යන සිතුවිලි වලින් ඔබේ දිවි මග එළිය කරන්නට ඔබට හමුවී ඇත්තේ හොදම ඇදුරුමඩුල්ලකි...
දැනෙන හදවත් වලින් දැනුන හදවත් පිදුන ඒ හෝරාව...❤️

" දරුවන් රැකගමු - සමසේ සලකමු"ලෝක ළමා දිනය -2024
02/10/2024

" දරුවන් රැකගමු - සමසේ සලකමු"

ලෝක ළමා දිනය -2024

2024 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින සියලුම දූ දරුවන් වෙනුවෙන්  පැවිති පිරිත් දේශනය 2024.09.13 වන දින පවත්වන ලදී.විද්...
14/09/2024

2024 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින සියලුම දූ දරුවන් වෙනුවෙන් පැවිති පිරිත් දේශනය 2024.09.13 වන දින පවත්වන ලදී.විද්‍යාලයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින සියලුම දූ දරුවන් ට විභාගය විශිෂ්ඨ ලෙස සමත් වීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏

පොසොන් සතිය නිමිති කොටගෙන පාසල විසින් සංවිධානය කරනු ලැබූ සීල වැඩසටහන 2024/06/19 දින විද්‍යාලීය භූමීයේදී පවත්වන ලදී.🙏🙏
23/06/2024

පොසොන් සතිය නිමිති කොටගෙන පාසල විසින් සංවිධානය කරනු ලැබූ සීල වැඩසටහන 2024/06/19 දින විද්‍යාලීය භූමීයේදී පවත්වන ලදී.🙏🙏

2024-04-09 දින පැවති අපේ අවුරුදු උත්සවය.
11/04/2024

2024-04-09 දින පැවති අපේ අවුරුදු උත්සවය.

මහා අවුරුදු පොළ 2024/04/04
04/04/2024

මහා අවුරුදු පොළ 2024/04/04

2024-02-22 දින පැවති පලමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීමේ නිල උත්සවයයි.නවමු බලාපොරොත්තු ගොන්නක් පොදි බැද පාසල් මව් තුර...
24/02/2024

2024-02-22 දින පැවති පලමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීමේ නිල උත්සවයයි.නවමු බලාපොරොත්තු ගොන්නක් පොදි බැද පාසල් මව් තුරුලේ පළමු දිනට සපැම්ණි පුංචි දුවේ පුතේ පතන්නෙමි දිගාසිරි.❤️❤️

පුංචි අපේ සිගිති පොළ
29/12/2023

පුංචි අපේ සිගිති පොළ

මෙවර ශිෂ්‍යත්ව කඩ ඉම ජය ගැනීමට සිටින අප පාසලේ දූ දරුවන් වෙනුවෙන් පැවැත් වූ පිරිත් දේශන ය.හෙට දින ශිෂ්‍යත්ව විභාගයට මුහුණ...
14/10/2023

මෙවර ශිෂ්‍යත්ව කඩ ඉම ජය ගැනීමට සිටින අප පාසලේ දූ දරුවන් වෙනුවෙන් පැවැත් වූ පිරිත් දේශන ය.
හෙට දින ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන සියලුම දරුවන්ට ජය

ලෝක ගුරු දිනය 2023ගුරුවරුන් දෙවිවරුන් ලෙස සලකන ලොවක ඔබ පිදුවේ ඔබේ ගුරුවරුන් හොදම දේ දරුවනට යන සිතුවිලි වලින් ඔබේ දිවි මග...
10/10/2023

ලෝක ගුරු දිනය 2023

ගුරුවරුන් දෙවිවරුන් ලෙස සලකන ලොවක
ඔබ පිදුවේ ඔබේ ගුරුවරුන්
හොදම දේ දරුවනට යන සිතුවිලි වලින් ඔබේ දිවි මග එළිය කරන්නට ඔබට හමුවී ඇත්තේ හොදම ඇදුරුමඩුල්ලකි...
දැනෙන හදවත් වලින් දැනුන හදවත් පිදුන ඒ හෝරාව...❤️

Address

Dehiowita
Kegalle

Telephone

+94717363247

Website

Alerts

Be the first to know and let us send you an email when Ke/Dehi/Pallebage kanishta vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category