Mr.Geo

Mr.Geo

Share

සරසවියට යන නිසැක A මාර්ගය ..
බලවත් විෂයකට හරවත් පන්තියක්...
ප්‍රායෝගිකත්වයෙන් විශිෂ්ටත්වයට ...
කෝසල බණ්ඩාර (Mr.Geo) 078 57 26 843

Photos from MJ Events's post 06/03/2026
03/03/2026

𓇼ඔබ 2028 උස්පෙළට භූගෝල විද්‍යාව තෝරාගත යුත්තේ ඇයි?🌏

➖ කලා, වානිජ, තාක්ෂණ විෂයන් අතරින් සරසවි වරම් වැඩිම විෂය𓆉
➖ Z Score අගය වැඩිම විෂයක් වීම 𓆝
➖ විදේශ අධ්‍යාපන අවස්ථා වැඩිම විෂයක් වීම𓆡

ඉතිං ඔයාට පන්තිය සෙට් වෙනකන් අපි ඔයාට නිබන්ධන
සහිතව 100% නොමිලේ උගනවනවා

මාර්තු〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️

7️⃣ සෙනසුරාදා උදේ 8:00 - 10:00 සිප්ලා මහනුවර
9️⃣ සදුද උදේ 11:30 - 1:30 සියොවින් කෑගල්ල
🔟️ අගහරුවාදා දවල් 12:00 - 2:00 සෙසිප් රඹුක්කන
1️⃣1️⃣ බදාදා රාත්‍රී 7:00 - 9:00 Online ලංකාවටම
1️⃣2️⃣ සිකුරාදා උදේ 11:30 - 1:30 Aone මාවනැල්ල

🏷️ ඉතිං ඔයා අපේ පන්තියට සහභාගි වෙනවනම් නොමිලේ නිබන්ධන වෙන් කර ගන්න ඔබේ නම, නගරය, 28 ලෙස 078 57 26 843 WhatsApp කරන්න

🪫වැඩි විස්තර සදහා අපේ ගෲප් එකට සෙට් වෙන්න
https://chat.whatsapp.com/CZmmxAhbqrLDsuxXqGPKB2

ජාතියට 🇱🇰 භූගෝල විද්‍යාව🌏
භූගෝල විද්‍යා ශාස්ත්‍රපති
කෝසල බණ්ඩාර

🇱🇰🌏

Photos from Mr.Geo's post 18/01/2026

2025 අ.පො.ස උසස්පෙළ භූගෝල විද්‍යාව පේපරය සහ අපි දීපූ ටාර්ගට් පේපර..🪬(සැ.යු ඉස්සුවේ නැත 🥲)

මගේ පලවෙනී භෞතික පන්තියට මාව දන්නේවත් නැතුව විශ්වාස කරපු උන්ට මම දීපූ ගෞරවය 🌏

ඉතිං 2026 | 2027 උසස්පෙළ කරන ඔයාට මොකූත් කියන්නෑ ඔයාගේ ජීවිතය ඔයාම තිරණය කරන්න

අපි පන්ති කරනවා මේ තැන් වල

◼️සියොවින් | කෑගල්ල
▪️2026- තියරි සෙනසුරාදා ප.ව 2:45 - 5:00
➖ 2026 පුනරීක්ෂන සදුදා පෙ.ව 8.30 -2.00
▪️2027- Group i බ්‍රහස්පතින්දා ප.ව 2.45 - 4.45
▪️2027 - Group ii
ආරම්භ වුවා පමණි ඉරිදා ප.ව 1:00-3:00

◼️සෙසිප් | රඹුක්කන
▪️2026 - තියරි අගහරුවාදා ප.ව 7.30 - 9.30
➖ 2026 පුනරීක්ෂන අගහරුවාදා පෙ.ව 9.30 -230
▪️2027 - අගහරුවාදා ප.ව 3:00 - 5:00

◼️සිප්ලා | මහනුවර
▪️2026 - සෙනසුරාදා පෙ.ව 10.30 - 12.30
➖ 2026 පුනරීක්ෂන බදාදා පෙ.ව 8.30 -2.00 ▪️2027 - පෙ.ව 8:00 - 10:00

◼️A one | මාවනැල්ල
▪️2026 Group i ඉරිදා පෙ.ව 8:00-10:00
▪️2026 Group ii සිකුරාදා ප.ව 2.45- 4.45
➖ 2026 පුනරීක්ෂන සිකුරාදා පෙ.ව 8.30 -2.00 2027 - ඉරිදා පෙ.ව 10.15 - 12.15

◼️Online - ලංකාවටම
▪️2026 - සිකුරාදා පෙ.ව 8.30 -10.30
➖ 2026 පුනරීක්ෂන සදුදා ප.ව 8.00 -11.00
▪️2027 - සදුදා පෙ.ව 8:00-10:00

පළමු දින නොමිලේ සහභාගි විය හැක.. 🌏🅰️🧑‍🎓🛸

🇱🇰🌏
භූගෝල විද්‍යා ශාස්ත්‍රපති
කෝසල බණ්ඩාර
MR.GEO

04/01/2026

මහනුවරට භූගෝල විද්‍යාව 🌏🌼

2026 උසස්පෙළ කරන්න ඉන්න ඔයාට මුල ඉදලම හරියට පටන් ගන්න අවසථාව 👨‍🎓
Theory + Revision + papers එක පන්තියකින්

තවමත් භුගෝල විද්‍යාව අවුල් නම්
ජනවාරි 07 බදාදා උදැසන 8.30ට යාලුවොත් එක්ක එන්න

🔴සිප්ලා - මහනුවර (දොඩංවල හන්දිය)

නිබන්ධන හා Fill කවර සමග පලමු දවස නොමිලේ 🌼

නිබන්ධන වෙන් කිරිමට ඔබේ නම 26 නුවර ලෙස 078 57 26 843 WhatsApp කරන්න

ජාතියට 🇱🇰 භූගෝල විද්‍යාව
භූගෝල විද්‍යාව ශාස්ත්‍රපති
කෝසල බණ්ඩාර ( Mr.geo)

29/12/2025

ඔයා 2026 | 2027 උසස්පෙළට භූගෝල විද්‍යාව හදාරන ඔයාට මේ වටිනා අවස්ථාව මග හැර ගන්න එපා🌏👨‍🎓🇱🇰

සියලු විස්තර දැන ගැනිමට ඔබේ නම, නගරය උසස්පෙළ හදාරන වර්ෂය 078 57 26 843 Whatsapp කරන්න

ජාතියට භූගෝල විද්‍යාව
🇱🇰🌏

08/12/2025

09 අගහරුවාදා පවතින වැසි තත්වයේ වැඩි වීමක්

දිස්තික්ක හතරකට (කෑගල්ල, මහනුවර , මාතලේ කුරුණෑගල ) නාය යෑම තුන්වන මට්ටමේ රතු නිවේදන නිකුත් කරයි

දැනුවත් වෙමු දැනුවත් කරමු
හැමොම අවදානයෙන් සිටින්න ❣️

Want your school to be the top-listed School/college in Kegalle?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Kegalle