Ninaro Higher Educational Institute

Ninaro Higher Educational Institute We are the

05/12/2025
22/05/2025

📣 2027 ADVANCED LEVEL | SFT නව පංති ආරම්භය

📣 වසර 8ට සිට අඛණ්ඩව 100% සමත්වීමේ ප්‍රතිශතයක්‌ සහ සහභාගී වන සිසුන්ගෙන් 60% ඉක්මවූ ප්‍රතිශතයක් විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් එකම පංතිය

📅 2025 මැයි මස 25 වන දින
🕐 සවස 01.00 සිට 03.00 දක්වා...

📲 වැඩිදුර තොරතුරු සදහා අපගේ වට්සැප් සමූහයට එකතුවන්න.
👉 https://chat.whatsapp.com/EDL3O3xl6YuK32huDfxfq5
📍 කෑගල්ල නිනාරෝ ආයතනයේදී
(ශාලිකා ඉන් හෝටලය පිටුපස)

මෙහෙයවීම

👨‍🏫 නිරෝෂන් විදානරාල
B.sc(University Of Peradeniya)
(කෑගල්ල දිස්ත්‍රික්කයේ ජාතික පාසලක ගුරුවරයෙකි)

📞 VOICE | 071 63 70 135

We are the

🛑 ඔබත් ජපන් හෝ කොරියන් යෑමට සිහිනයක් තිබේනම් ඒ සිහින යාතාර්තයක් කරගන්න මෙන්න ඔබටත් අවස්තාවක්...නිනාරෝ උසස් අධ්‍යාපන ආයතන...
03/11/2024

🛑 ඔබත් ජපන් හෝ කොරියන් යෑමට සිහිනයක් තිබේනම් ඒ සිහින යාතාර්තයක් කරගන්න මෙන්න ඔබටත් අවස්තාවක්...

නිනාරෝ උසස් අධ්‍යාපන ආයතනය විසින් පවත්වනු ලබන කොරියන් සහ ජපන් භාෂා සම්මන්ත්‍රණය...

🛑 නොමිලේ

📅 නොවැම්බර් මස 05 වන අගහරුවාදා දින උදෑසන 08.00 සිට…

📭 කෑගල්ල නිනාරෝ උසස් අධ්‍යාපන ආයතයේදී...
(කෑගල්ල ශාලිකා ඉන් හෝටලය පිටුපස)

වැඩිදුර විස්තර සදහා පහත අංකයට වට්ස්ඇප් පණිවුඩයක් යොමු කරන්න.

076 60 10 462

04/10/2024

**කෑගලු පුරවරයේ භාෂා විෂයන් සදහා හොදම පංතිය!**

🔹 **English Literature** - ගාමිණී සමරකෝන්
🔹 **ජර්මන් භාෂාව** - ශලනි රණසිංහ
🔹 **ජපන් භාෂාව** - මහේෂ් වීරසිංහ
🔹 **කොරියානු භාෂාව** - සහන් රාජකරුණා

භාෂා විෂයන්ගෙන් පරිපූර්ණ ප්‍රවීණ ගුරු මඩුල්ලක් සහ විසින් පංති මෙහෙයවනු ලබයි.

📅 **අදම ඔබේ ලියාපදිංචිය තහවුරු කරන්න!**
ඔබේ නම, දුරකතන අංකය සහ පාසල සදහන් කර **LAN 2026** ලෙස යොදා 070 566 47 67 අංකයට වට්ස්ඇප් පණිවුඩයක් යොමු කරන්න.

**නිනාරෝ උසස් අධ්‍යාපන ආයතනය - කෑගල්ල**

03/10/2024

කෑගලු පුරවරයේ තාක්ෂණික ගුරු පරපුරේ බල පෙරලිය. 💪

2026 නව පන්ති ආරම්භය👇

⭕️ICT - චරිත බණ්ඩාර
⭕️SFT - නිරෝෂන් විදානරාල
⭕️ET - ඉන්දික රත්නායක
(සියලුම ආචාර්ය වරුන් ජාතික පාසල් ආචාර්ය වරුන් වගෙම වසර ගණනක පිළිතුරු පත්‍ර පරීක්ෂක වරුන් වේ)

🏆එකපාරින් කැම්පස් යන්න කෑගල්ලෙ දරුවන් සෙට් වෙන්න ඕනම පන්තිය.

☎️ පන්ති වේලාවන් සහ විස්තර දැනගැනීමට අමතන්න.
070 566 47 67




ලෝක ලමා දිනය අදයි...ලමුන් පණ මෙන් සුරැකීම අපගේ යුතුකමයි...
01/10/2024

ලෝක ලමා දිනය අදයි...

ලමුන් පණ මෙන් සුරැකීම අපගේ යුතුකමයි...

🎌 මෙන්න ඔබට ජපන් භාෂාව ඉගෙනගන්න සුපිරි Course එකක්... 🎌📅 පාඨමාලා කාලය: මාස 03🗓️ ආරම්භක දිනය: 2024 ඔක්තෝම්බර් 05, සෙනසුරා...
30/09/2024

🎌 මෙන්න ඔබට ජපන් භාෂාව ඉගෙනගන්න සුපිරි Course එකක්... 🎌

📅 පාඨමාලා කාලය: මාස 03
🗓️ ආරම්භක දිනය: 2024 ඔක්තෝම්බර් 05, සෙනසුරාදා
🕖 වේලාව: රාත්‍රී 07.00 - 10.00
💵 පංති ගාස්තුව: මාසයක් සඳහාම රු.1500/- (පළමු දින නොමිලේ)

🎯 JLPT - N5 / NAT - N5 විභාග සඳහා සහභාගී වන දරුවන් සඳහා

🏆 අපගේ සුවිශේෂතා:
✅ ජපන් භාෂාව නිවැරැදිව හා සරලව, විභාග වලින් ඉහළ ප්‍රතිඵල ලබාගත හැකි පරිදි ඉගැන්වීම
✅ පාඩම් කිරීමට අවශ්‍ය දේ මතක තබාගත හැකි කෙටි ක්‍රම සහ Short Note ලෙස ඉදිරිපත් කිරීම

📱 වැඩිදුර තොරතුරු දැනගැනීමට පහත ලින්ක් එක මත ක්ලික් කර අපගේ Whatsapp Group එකට සම්බන්ධ වන්න:
👉 https://chat.whatsapp.com/GCJqVTzqkxIF9ipLzPbKDl

📞 පංතියට සම්බන්ධ වීම සඳහා ඔබේ නම සහ දුරකථන අංකය පහත අංකයට Whatsapp කරන්න:
📲 076 60 10 462

ජපන් භාෂාව
මහේෂ් වීරසිංහ
(JLPT NS,N4,N3,N2, Dip in Japanese Language Dip in International
Business Management and Computer Science,ජපානයේ අවුරුදු 10ක පළපුරුදු)

30/09/2024

2026 වර්ෂයේ උසස් පෙළ සදහා නව පංති

🛑 නිනාරෝ උසස් අධ්‍යාපන ආයතනය | කෑගල්ල

✅ කලා
✅ වාණිජ
✅ විද්‍යා / ගණිත
✅ තාක්ෂණික
✅ භාෂා

අපගේ සුවිශේෂතා :

💡 වසර ගණනාවක අත්දැකීම් බහුල මෙන්ම විභාග උත්තර පත්‍ර පරීක්ෂක ඇදුරු මඩුල්ල
💡වායු සමීකරණය කරන ලද පංති කාමර
💡නියත ප්‍රතිපලයක් සදහා වන සුවිශේෂී වැඩපිළිවෙල.

වැඩි විස්තර සදහා අදම අමතන්න.
📞 070 566 47 67

📭 නිනාරෝ උසස් අධ්‍යාපන ආයතනය,අංක 09,පල්ලාදෙනිය පාර,කෑගල්ල.
(ශාලිකා ඉන් හෝටලය පිටුපස)

Address

No. 09, Palladeniya Road
Kegalle
71100

Telephone

+94766010462

Website

Alerts

Be the first to know and let us send you an email when Ninaro Higher Educational Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ninaro Higher Educational Institute:

Shortcuts

Share