Tharindu K Wijekoon chemistry teacher

Tharindu K Wijekoon chemistry teacher chemistry

2023 මුල සිට ඇරඹෙන පන්තිය... ලංකාවේ ම chemistry ප්‍රතිඵලය කුමක් වුවත් අපේ පන්තියේ  ප්‍රතිඵලය 100% ක් උනේ කොහොමද???අපේ නි...
07/12/2021

2023 මුල සිට ඇරඹෙන පන්තිය... ලංකාවේ ම chemistry ප්‍රතිඵලය කුමක් වුවත් අපේ පන්තියේ ප්‍රතිඵලය 100% ක් උනේ කොහොමද???
අපේ නිබන්ධන මාලාව.........................................
1. නව නිර්මාණාත්මක ගැටලු සහිත නිබන්ධන
2. පසුගිය විභාග ප්‍රශ්න සහිත නිබන්ධන
3. ප්‍රායෝගික පරීක්ෂණ නිබන්ධන
අපේ පාඨමාලාවේ සුවිශේෂීතාව.........................
1. ඕනම දරුවෙක් ට තේරුම්ගත හැකිවන පරිදි සරල සිද්ධාන්ත වල සිට සංකීර්ණ විභාග මට්ටමේ ගැටලු දක්වා සිද්ධාන්ත හා ගැටලු සාකච්ඡා කිරීම
2. විභාගයට මාස 2 කට පෙර සිද්ධාන්ත අධ්‍යනය කර අවසන් කර speed revision පන්තිය හරහා නැවත සිද්ධාන්ත සාකච්ඡා කිරීම
3. විශේෂ ප්‍රශ්න පත්‍ර පන්තිය (මෙය අතිශයින්ම විභාගයක් වේ,)
4. මෙම ප්‍රශ්න පත්‍ර පන්තියේ ප්‍රතිඵල අපගේ නිළ වෙබ් අඩවිය හරහා පල කරනු ලබයි...
විශේෂයි -------------
සියලුම දරුවන් සමත් කරවිය යුතු මෙන්ම පවතින covid -19 තත්වය හමිවේ ගම්පහ සිප්සර ආයතනයට දරුවන් 40 ක් පමණක් බදවා ගන්නා අතර පන්තිය සම්බන්ධ වෙන්න 2023 Theory ලෙස සටහන් කර 070 395 70 20 ට whatsapp message එකක් දාන්න..
📌️. 2023 දරුවන් වැඩි විස්තර සදහා පහත link එකෙන් අපේ telegram group එකට එකතුවෙන්න
https://t.me/+0jKHQYly0CkzM2Jl
📌️. අපගේ නිළ වෙබ් අඩවිය - www.tkwchemeducation.com (මෙහි 2023 දරුවන් register වීම දැනට අවශ්‍ය නොවේ.) Search in google - tkwchemeducation.com
Whatsapp - 070 395 70 20

Address

Kegalle

Telephone

+94703957020

Website

Alerts

Be the first to know and let us send you an email when Tharindu K Wijekoon chemistry teacher posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Tharindu K Wijekoon chemistry teacher:

Shortcuts

Share

Category