😂😂
SLIATE Kegalle - අපි IT
තාක්ෂණය,බුද්ධිය,උගත් බව හා එකමුතුවෙන් ❤️
15/08/2026
"පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ"
(ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි)
අප අතරින් සමුගත් ආදරණීය පියාණන්ට උතුම් නිවන් සුව අත්වේවා! 🙏
14/08/2026
🛑Applications for Higher National Diploma (HND) courses close on August 17, 2026.
Apply today: apply.sliate.ac.lk
12/08/2026
🥲
10/08/2026
"Wishing everyone taking their 2nd semester exams all the very best from the bottom of my heart! May all your hard work be rewarded with the best results. You've got this! 🤍✨
දැන්වත් පාඩම් කරන්න 😒
හෙටනම් අනිවාරෙන් පාඩම් කරනවා 🥲
06/08/2026
මෙන්න ඔබට වටිනා අවස්ථාවක් ⭕️
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතන (SLIATE) සඳහා 2026 වර්ෂයට නව සිසුන් බඳවා ගැනීම සඳහා අයඳුම්පත් කැඳවීම මේ වනවිට ආරම්භ කර ඇත. 🎓✨
අපගේ Kegalle උසස් තාක්ෂණ ආයතනය විසින් නොමිලේ පිරිනමනු ලබන උසස් ජාතික තොරතුරු තාක්ෂණ පාඨමාලාව (HNDIT) IT අංශයෙන් ඉදිරියට යාමට අපේක්ෂා කරන ඔබට හොඳම ආරම්භයක් විය හැකියි.
ඔබත් අදම කෑගල්ල උසස් තාක්ෂණ ආයතනය වෙත ඔබගේ අයදුම්පත යොමු කරන්න.
⭕️ අපගේ වෙබ් අඩවි තුළින් වැඩි දුර තොරතුරු ඔබට මේ වනවිටත් ලබාගත හැකිය. ඔබට කුමන හෝ ගැටලුවක් ඇත්නම් අපගේ වට්සප් සමූහය තුළින්ද අදාළ තොරතුරු ලබා ගත හැකිය.
🛑අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය අගෝස්තු 17 දක්වා දීර්ඝ කර ඇත 🛑
ඉක්මන් කරන්න ඔබගේ සරසවි සිහිනය සැබෑ කරගන්න අප හා එක්වන්න. 🎓✨
Application :- apply.sliate.ac.lk
Whatsapp Group:- https://chat.whatsapp.com/DFS801yA3sP7g7IR8tE7CD?s=cl&p=i&mlu=4&amv=0
04/08/2026
😂
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Advanced Technological Institute, Bandaranayaka Road
Kegalle
71000
Opening Hours
| Monday | 09:00 - 16:00 |
| Tuesday | 09:00 - 16:00 |
| Wednesday | 09:00 - 16:00 |
| Thursday | 09:00 - 16:00 |
| Friday | 09:00 - 16:00 |