English With Sanjana Teacher

English With Sanjana Teacher Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from English With Sanjana Teacher, Education Website, Kegalle.

🔥🔥Online පන්ති ඉල්ලපු හැමෝම වෙනුවෙන් 🔥🔥💥දැන් ඔයා ලංකාවේ කොහේ හිටියත් ඔයාට පුලුවන් අපේ පන්ති මාලාවට සම්බන්ධ වෙන්න 💥 🔥Engl...
04/05/2026

🔥🔥Online පන්ති ඉල්ලපු හැමෝම වෙනුවෙන් 🔥🔥

💥දැන් ඔයා ලංකාවේ කොහේ හිටියත් ඔයාට පුලුවන් අපේ පන්ති මාලාවට සම්බන්ධ වෙන්න 💥

🔥English කියන්නේ විෂයයක් විතරක්ම නෙවෙයි. It’s a life skill 🔥

⭐️Grade 1 - Grade 11
⭐️O/L
⭐️A/L General English
⭐️Spoken English

Limited seats.

Register now via 076-1953386
Details: 071-4950213

💥 English For You !!💥 🔺🔺English Classes 🔺🔺☑️Grade 1- Grade 11 ☑️O/ L ☑️General English ☑️Spoken English 🕹️ Online & Phys...
01/05/2026

💥 English For You !!💥

🔺🔺English Classes 🔺🔺

☑️Grade 1- Grade 11
☑️O/ L
☑️General English
☑️Spoken English

🕹️ Online & Physical classes

📌Group Classes & Individual classes

🔺May Intake

Sanjana Karunarathne
• Dip. In English (Uni. of Cambodia)
• Dip. In English (T.S.P)
• Qualified Teacher at (NAITA)
• Former International School Teacher

☎️Contact : 071 4950213

📞Whatsapp : 076 1953386

❓⛔ ඉංග්‍රීසි බැරිව ලැජ්ජා උනා ඇති 😒 🧿 බොහෝ දෙනා English වලින් කතා කරන්න කැමතියි. ඒත් කතා කරන්න අවස්ථාව ලැබුණාම නිහඬ වෙලා...
24/04/2026

❓⛔ ඉංග්‍රීසි බැරිව ලැජ්ජා උනා ඇති 😒

🧿 බොහෝ දෙනා English වලින් කතා කරන්න කැමතියි. ඒත් කතා කරන්න අවස්ථාව ලැබුණාම නිහඬ වෙලා ඉන්නවා 🤔

💢 හේතුව English නොදැනීම නෙමෙයි. ඒකට හේතුව බය, පීඩනය සහ තමන් ගැනම ඇති negative thoughts.

⬆️ ඔයාටත් English කතාකරන්න ගියාම මේ වගේ ප්‍රශ්න ඇති වෙනවද ? 🤔

💯 එහෙනම් මෙන්න විසදුම ⬇️

♦️♦️Spoken English 2026 දෙවන කණ්ඩායම සදහා ලියාපදිංචිය දැන් ඇරඹුණා.

🖥️ Online Zoom හරහා පන්තිය පැවැත්වෙන බැවින් ලංකාවේ ඕනෑම තැනක සිට පන්තියට සම්බන්ධ වෙන්න පුලුවන්.

♨️ වයස් සීමාව : අවුරුදු 15 ට වැඩි ඕනෑම කෙනෙකුට සම්බන්ධ විය හැකියි.

♨️ කාල සීමාව : මාස 4

♨️ ආරම්භය : 2026 මැයි මාසයේ

♨️ පාඨමාලාව සාර්ථකව අවසන් කරන ඔබට වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ.

🔺🔺🔺සීමිත සිසුන් පිරිසක් පමණක් බදවා ගැනේ .

⬇️ ලියාපදිංචි වීමට පහත Whatsapp සමූහය සමග සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/Kmgyb1ueYuHEe92FdlfXcn?mode=gi_t

14/04/2026
📢 ඔබේ දරුවාට English ආසාවෙන් ඉගැනීමට අවස්ථාව! ♦️♦️2026 දෙවන වාරය පන්ති ආරම්භය♦️♦️ 🎖 ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේද අනුව🅰️ ...
05/04/2026

📢 ඔබේ දරුවාට English ආසාවෙන් ඉගැනීමට අවස්ථාව!

♦️♦️2026 දෙවන වාරය පන්ති ආරම්භය♦️♦️

🎖 ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේද අනුව
🅰️ අකුරේ සිටම — සරලව, පැහැදිලිව, ආසාවෙන් ඉගෙනගන්න!

👂 සවන්දීම | 👀 කියවීම | ✍️ ලිවීම | 🗣 කථා කිරීම

පන්ති දින , වේලාවන් දැනගැනීමට අමතන්න 071-4950213

නැතහොත් දරුවාගේ නම, ශ්‍රේණිය සදහන් කර කෙටි පණිවිඩයක් එවන්න➡️ Whatsapp 076- 1953386

08/03/2026

🔺ENGLISH CLASSES - Grade 1- Grade 5 🔺

🔺REGISTER NOW......🔺

👉මුලසිට ඉංග්‍රීසි මගහැරුන කිසිම දරුවෙක් තවත් පොඩ්ඩක්වත් පසු තැවෙන්න ඕන නෑ. ඔයාගේ දරුවාගේ ඉංග්‍රීසි දැනුම මොන තත්ත්වයක තිබුනත් එයාලට මුල සිට සරලව ඉතා කෙටි කාලයකින් ඉංග්‍රීසි දැනුම ලබා දීලා ලියන්න, කියවන්න, කතා කරවන්න හැමදේම පුලුවන් කරවන්න මං සූදානම්.

👉මගේ පන්තියේ තියෙන විශේෂත්වය නම්:

මම එයාලගේ පුංචි මනසට සුදුසු මනෝව්‍ද්‍යාත්මක ඉගැනුම් ක්‍රමවේද භාවිතා කරන නිසා, එයාලා physical පන්තියක වුනත් online zoom පන්තියක වුනත් ඉන්නේ ගොඩක් සතුටෙන් වගේම ගොඩක් ආසාවෙන්.

💫⚡️ඒ ආශාව එක්කම ඉතාම අඩුකාලයකින් එයාලා දක්ෂයෝ වෙනවා. ටික දවසක් යනකොට එයාලගේ ආසම විෂය ඉංග්‍රීසි වෙනවා.

👉පන්තියට සම්බන්ධවීමට දරුවාගේ නම,ශ්‍රේණිය සදහන් කරලා ⁨076-1953386 Whatsapp පණිවිඩයක් එවන්න.

Sanjana Karunarathne

• Dip. In English (Uni. of Cambodia)
• Dip. In English (T.S.P)
• Qualified Teacher at (NAITA)
• Former International School Teacher

06/03/2026

🔺English Classes For Grade 9,
Grade 10, Grade 11 🔺

🔹ඔයාගේ English වල හැම ගැටළුවක්ම 100% ක් විසඳලා දෙනවා👍. 🔴පලමු දින නොමිලේම ඇවිල්ලා බලන්න.

🔹English වල මොන අඩුපාඩුවක් තිබුනත්, ඔයා English වල මොන මට්ටමක හිටියත් අපි අනිවාර්යෙන්ම ඔයාව වෙනස් කරනවා . English ඔයාට ලෙහෙසිම පහසුම දෙයක් වෙනවා.

ඔයත් මුල ඉදලම මහන්සිවෙලා වැඩකරලා English වලට A එකකට යන්න try කරන කෙනෙක් නම්, ඔයත් අදම අපේ පන්තියට එකතුවෙන්න.

👩‍🏫 Conducted by:

Sanjana Karunarathne
• Dip. In English (Uni. of Cambodia)
• Dip. In English (T.S.P)
• Qualified Teacher at (NAITA)
• Former International School Teacher

📍 Location & Contact:
• Location: Sigma Kegalle

• Call: 📞 071-4950213
• WhatsApp: 💬 076-1953386

⚡️⚡️Unlock Your Potential with Us ⚡️⚡️🤔 Why choose our classes?✅ Expert guidance from a former International School Teac...
03/03/2026

⚡️⚡️Unlock Your Potential with Us ⚡️⚡️

🤔 Why choose our classes?

✅ Expert guidance from a former International School Teacher.
✅ Special focus on Speaking & Writing.
✅ Clear, easy-to-understand Grammar lessons.
✅ Personalized attention for every student.

Meet Your Instructor:

Sanjana Karunarathne
(Dip. In English - Cambodia )
( Dip. In English- T. S. P. )
(Qualified Teacher at NAITA )
(Former International School Teacher)

🚀 Don't let language be a barrier. Start your journey today!
📲 WhatsApp us: 076-1953386
📞 Direct Line: 071-4950213

🔺🔺General English Classes  🔺🔺Grade 12 - Grade 13 🔺🔺නව පන්ති ආරම්භය 2026 ලියාපදිංචි වීමට ඔබගේ නම සදහන් කර Physical class ...
04/01/2026

🔺🔺General English Classes

🔺🔺Grade 12 - Grade 13

🔺🔺නව පන්ති ආරම්භය 2026

ලියාපදිංචි වීමට ඔබගේ නම සදහන් කර Physical class / Online Class බව සදහන් කර පහත whatsapp අංකයට කෙටි පණිවිඩයක් යොමුකරන්න.

🧚🧚🧚 අමාරුයි කියන ඉංග්‍රීසි ලේසියෙන් ඉගෙන ගන්න ♥♥♥♥ ඔබේ දරුවා දිනක් පන්තියට සහභාගී කර,  දරුවා ආසාවෙන් ඉංග්‍රීසී ඉගෙන ගන්න...
02/01/2026

🧚🧚🧚 අමාරුයි කියන ඉංග්‍රීසි ලේසියෙන් ඉගෙන ගන්න ♥♥♥♥ ඔබේ දරුවා දිනක් පන්තියට සහභාගී කර, දරුවා ආසාවෙන් ඉංග්‍රීසී ඉගෙන ගන්නා හැටි බලන්න ♥🧚🧚🧚

🧚♥♥ Grade 1 to 11 ♥♥

🧚වාර විභාග සඳහා ලකුණු වැඩිකර ගැනීමේ ක්‍රමවේද

🧚විභාග සඳහා සාර්ථකව මුහුණ දීමේ හැකියාව වර්ධනය කිරීම♥♥

🧚ඉංග්‍රීසි දැනුම දුර්වල දරුවන් සඳහා වෙනම සොයා බලා වෙනම කටයුතු කිරීම ♥♥♥

🧚ඔබගේ දරුවන් පන්ති සඳහා සහභාගි කරවීම සඳහා මේ Number එකට Whatsapp Message එකක් දාන්න
076-1953386
විමසීම් 071-4950213

Address

Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when English With Sanjana Teacher posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share