Kegalu Vidyalaya
Official page of Kegalu Vidyalaya
16/01/2026
16/01/2026
හද ගී පොතේ පිටුවක් ඉරා ආදරය ලියා එවු
කෑගලු විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වූ ප්‍රවීණ සංගීතවේදී රාජු බණ්ඩාරයන් අද සවස් යාමයේ අප අතරින් සමුගෙන ගිය බව සංවේගයෙන් දැනුම් දෙමු...!!!!!!!
10/01/2026
What a performance! 🏏
Kegalu Vidyalaya Sons dominated the match and achieved a magnificent 7-wicket victory against Bandaranayake College, Gampaha. Keep roaring, Lions! 🦁🔥
මේරියන් සුනීතා ගුරු මෑණියන් "ආදරණීය දිසාපාමොක්" කෑගලු විද්‍යාලයේ ආදී සිසුන් සමගින්.. 2026 ජනවාරි මස 6 වන අගහරුවාදා දින රාත්‍රී 9ට චරණ ටීවී තුලින්..
31/12/2025
25/12/2025
කෑගලු විද්‍යාලයේ සිංහ පුතුන් ජාතික රූපවාහිනියත් සමඟ සම්බන්ධ වී ළමා පුවත් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටී.
මෙය කෑගලු විද්‍යාලය ලබාගත් සුවිශාල ජයග්‍රහණයකි.
අනාගත කෑගලු විද්‍යාලයීය මාධ්‍යවේදීන් රටට ලෝකයට දායාද කිරීමට ජාතික රූපවාහිනිය ලබාදුන් අතිශය දුර්ලභ අවස්ථාව සිංහ පුතුන්ගේ වාසනාවන්ත සුබ ගමනකි.
පහත දක්වා ඇත්තේ ජාතික රූපවාහිනිය හා සම්බන්ධ Facebook පිටුව හා youtube චැනලයයි.facebook පිටුව ෆලෝ කිරීමටත් youtube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කිරීමටත් දායක වන ලෙස කෑගලු විද්‍යාලය ඔබෙන් ඉල්ලා සිටී.
මේ තමයි කෑගලු විද්‍යාලයේ ජාතික රූපවාහිනියත් සමඟ සම්බන්ධ වුණ "සිහ හඬ" News ෆේස්බුක් පිටුව.
https://www.facebook.com/share/1JM9DrUWxL/
මේ තමයි ජාතික රූපවාහිනියත් සමඟ සම්බන්ධ වෙලා ප්‍රවෘත්ති ඉදිරිපත් කරන youtube නාලිකාව
24/11/2025
කෑගලු විද්‍යාලයේ "අංකුර කතුවර" පිළිබඳ රූපවාහිනි කතිකාවත
2025.11.24
සදුදා නුගසෙවන.
https://youtu.be/DuA8-2TfouY?si=R4O7ewvpeaTbWah9
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Vidyalaya Road
Kegalle
71000
Opening Hours
| Monday | 07:30 - 13:30 |
| Tuesday | 07:30 - 13:30 |
| Wednesday | 07:30 - 13:30 |
| Thursday | 07:30 - 13:30 |
| Friday | 07:30 - 13:30 |