Decor Vault By Hiru

Decor Vault By Hiru We will Make Your Loving Memories

🌸 අතින් නිමවූ සුන්දර Blessing Holder / Pilima Holder 🌸ඔබගේ පුජා ස්ථානයට අලංකාරයක් එක්කරන්න ✨💖 Handmade with Love🌼 අලංකාර...
17/05/2026

🌸 අතින් නිමවූ සුන්දර Blessing Holder / Pilima Holder 🌸
ඔබගේ පුජා ස්ථානයට අලංකාරයක් එක්කරන්න ✨

💖 Handmade with Love
🌼 අලංකාර සහ දිගුකාලීන නිමාව
🎁 ගිෆ්ට් එකක් ලෙසත් සුදුසුයි
🏡 නිවසටම වෙනස් ලස්සනක්

💰 මිල : Rs.725/-

📩 Order කිරීමට Inbox කරන්න
🚚 Delivery Available

Contact No - 075 603 4798

17/05/2026
🌸 අතින් නිමවූ Pipe Cleaner Flower Pots 🌸Rs. 300/- සිට ... ✨ඔබගේ නිවසට, කාර්යාලයට හෝ ආදරණීයයන්ට ලස්සන තෑග්ගක් ලෙස සුදුසුම...
17/05/2026

🌸 අතින් නිමවූ Pipe Cleaner Flower Pots 🌸
Rs. 300/- සිට ... ✨

ඔබගේ නිවසට, කාර්යාලයට හෝ ආදරණීයයන්ට ලස්සන තෑග්ගක් ලෙස සුදුසුම handmade flower pots දැන් Decor Vault වෙතින් 💖

🎁 තෑගි සඳහා සුදුසුයි
🏡 Home Decor සඳහා අලංකාරයි
💐 විශේෂ අවස්ථා සඳහා හොඳම තේරීම
✨ Handmade with Love

🛵 දිවයින පුරා Delivery පහසුකම් ඇත
📞 අමතන්න / WhatsApp: 075 603 4798

ඔබගේ order එක අදම place කරන්න 🌷

Doctor Vault එකේ පරනම සාමාජිකයා..Decor vault page එක Hiru creations කියලා මන් පටන් ගත්තු මුල්ම කාලෙ ඉදලා මන් පාවිච්චි කර...
02/05/2026

Doctor Vault එකේ පරනම සාමාජිකයා..Decor vault page එක Hiru creations කියලා මන් පටන් ගත්තු මුල්ම කාලෙ ඉදලා මන් පාවිච්චි කරපු Glue gun එක මන් හිතන්නෙ දැන් අවුරුදු 7ක් හෝ 8ක් ඊට වැඩි මිසක් අඩු නෑ..එදා ඉදලා මන් සෑහෙන වැඩ ගත්තා මෙකෙන්..මේක පාවිච්චි කරන අතර තුර වැඩ වැඩි වීමත් එක්කම මට තනියම වැඩ කර ගන්න අමාරු නිසා තව කෙනෙක්ට පාවිච්චි කරන්න තවත් Glue gun කීපයක් ගත්තා හැබැයි ඒ ගත්ත එකක්වත් මේක වගේ වැඩ කරේ නෑ...වැඩ ලේසි වෙන එක පැත්තකට දාලා මන් මගෙ වැඩ පරන එකෙන්ම කරන්න ගත්තෙ ඒකයි..මන් හිතන්නෙ නෑ ඒක ඉස්සර තිබ්බ quality එකට දැන් කොහොමත් ඇතී කියලා.. සෑහෙන්න වැඩ කරපු , මට සෑහෙන්න උදව් කරපු මගෙ පලවෙනිම Helper... අලුත් කෙනෙක් replace කරන්න කාලෙ හරි 😞

Happy New Year 🙏❤️🌞
14/04/2026

Happy New Year 🙏❤️🌞

ජීවිතේ දැකපු ලොකුම හීනයක් හැමෝගෙම උදව් නිසා හැබෑ කර ගන්න පුළුවන් උනා 😍💗 රත්න කුමාරි. අම්මා ,Achitha S Kulasooriya අයියා ...
03/04/2026

ජීවිතේ දැකපු ලොකුම හීනයක් හැමෝගෙම උදව් නිසා හැබෑ කර ගන්න පුළුවන් උනා 😍💗 රත්න කුමාරි. අම්මා ,Achitha S Kulasooriya අයියා මගෙ ලොකුම හයිය..මගේ හීනවල ලොකුම අයිතිකාරයො දෙන්නා ඒ දෙන්නගෙ හයියෙන් තමයි මේ හැමදේම කරන්න පුළුවන් උනේ..ඒ වගේම ගෙදර අය මගෙ පව්ලෙ අය වගේම වචනෙකින් හරි support කරපු හැමෝටම ගොඩාක් ස්තූති..🙏❤️‍🩹

Decor Vault By Hiru ඔන්න අපේන් online orders දාපු අයට දැන් පුළුවන් අපේ shop එකටම ඇවිත් ඔයාලා කැමති විදිහේ Flower Bouquets ,Flower pots, Dream Catchers විතරක් නෙවෙයි මේ දේවල් හදන්න අවශ්‍ය වෙන සියලුම දේවලුත් අපෙන් ගන්න පුළුවන් ඔයාට..

ඒ විතරක් නෙවෙයි ඔයා කැමති design එකක flower bouquet , dream catchers customized කර ගන්නත් පුළුවන්..💗

කෑගල්ලෙ බාලසූරිය shopping complex එකට ආවොත් ඔයාට අපේ shop එකෙන්ම ඔයාටම තෝරලා ගන්න පුළුවන්..😍💗

මේ නම්බර් එකට wp මැසේජ් එකක් දාලා details ගන්නත් පුළුවන් 075 603 4798

✨ ඔබේ ආදරණීය මතකයන් තවත් හැඩ කරන්න...🌸 "Decor Vault by Hiru" වෙතින් අලංකාර කෘතිම මල් සහ මල් බඳුන් දැන් විශේෂ මිල අඩු කිර...
16/03/2026

✨ ඔබේ ආදරණීය මතකයන් තවත් හැඩ කරන්න...

🌸 "Decor Vault by Hiru" වෙතින් අලංකාර කෘතිම මල් සහ මල් බඳුන් දැන් විශේෂ මිල අඩු කිරීමක් සමගින්!

ඔබගේ නිවස අලංකාර කිරීමට, උපන් දින, සංවත්සර, විවාහ උත්සව ඇතුළු ඕනෑම සුවිශේෂී අවස්ථාවක් තවත් වර්ණවත් කිරීමට, දිගුකාලීනව භාවිතා කළ හැකි උසස්ම තත්වයේ කෘතිම මල් කළඹ සහ බඳුන් අප වෙතින් ලබාගත හැක.

✨ අපගේ එකතුව:

💐 කෘතිම මල්
🍯 අලංකාර මල් බඳුන්
🎀 රිබන් මල් පොකුරු
🎁 තෑගි භාණ්ඩ
🌌 Dream Catchers
👑 කේශ අලංකාර උපාංග

🛍️ ඔබේ ඇණවුම අදම වෙන් කරවා ගන්න!
📞 075 603 4798
💖 "We Make Your Loving Memories"
✨ Add a Touch of Beauty to Your Living Memories...
...............................................................

🌸 Beautiful Artificial Flowers & Vases now on sale at "Decor Vault by Hiru"!

Enhance your home decor or make special occasions like birthdays, anniversaries, and weddings even more memorable with our premium, long-lasting artificial floral collection.

✨ Our Collection Includes:
💐 Artificial Flower Bouquets
🍯 Beautiful Flower Vases
🎀 Ribbon Flower Bunches
🎁 Gift Items
🌌 Dream Catchers
👑 Hair Accessories

🛍️ Order Yours Today!
📞 (075) 603-4798
💖 "We Make Your Loving Memories"

බලන්නකෝ එයාගෙ ලස්සන 😍💗 Customer Feedback එකත් එක්කම ඔන්න 😍💗 0756034798
15/09/2025

බලන්නකෝ එයාගෙ ලස්සන 😍💗 Customer Feedback එකත් එක්කම ඔන්න 😍💗 0756034798

මේ සේරම ගියේ එකම customer කෙනෙක්ට ඔන්න 💐💗 Birthday වලට දෙන්න budget gift හොයන අයට අපෙන් මේ cute flower pots customized ක...
22/08/2025

මේ සේරම ගියේ එකම customer කෙනෙක්ට ඔන්න 💐💗 Birthday වලට දෙන්න budget gift හොයන අයට අපෙන් මේ cute flower pots customized කර ගන්න පුළුවන් ඔන්න 😚💗 ඉක්මනටම මැසේජ් එකක් දාන්නකෝ 🫂💗

Gift එකක් වෙන කෙනෙක්ම දෙන්න ඕනි නැ ළමයෝ තමන්ටම තමන්ට gift එකක් ගන්නත් පුළුවන්..😍❤️‍🩹 Feedback එකත් බලන්නකෝ එහෙනම් 😁❤️
22/01/2025

Gift එකක් වෙන කෙනෙක්ම දෙන්න ඕනි නැ ළමයෝ තමන්ටම තමන්ට gift එකක් ගන්නත් පුළුවන්..😍❤️‍🩹
Feedback එකත් බලන්නකෝ එහෙනම් 😁❤️

Address

Kegalle
71370

Telephone

+94756034798

Website

Alerts

Be the first to know and let us send you an email when Decor Vault By Hiru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Decor Vault By Hiru:

Shortcuts

Share

Category