30/08/2025
➡️ සතියකට දින 2ක් අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දින වල (රාත්‍රී 7.00 සිට 8.30) දක්වා පැවැත්වෙයි.
➡️ Free Group Link 🔗https://chat.whatsapp.com/BZTovEC1WNa4E4mNI6OfEe?mode=ac_t
➡️ O/L විභාගයේ English paper එක සඳහා සූදානම් වන ඔබට ව්‍යාකරණ, ප්‍රශ්න වර්ගය අනුව හා mark schemes අනුව පිලිතුරු සපයන ආකාරය, කාල කලමනාකරණය හා common mistakes පිලිබදව අවබෝධය මදිද ?
➡️ මෙම කරුණු සැලකිල්ලට ගනිමින් 2025 - 2026 O/L විභාගය සදහා සූදානම් වන ඔබට Panacea College of English Education මගින් මෙම පාඨමාලාව සකසා ඇත.
➡️ O/L විභාගයේ English විෂය සඳහා A සාමාර්ථයක් ලබා ගැනීම සඳහා සකසා ඇති මෙම පාඨමාලාව මගින් Model Papers, Practice Papers සහ Past Papers යන සියල්ල Mark Schemes සමඟ සාකච්ඡා කරනු ලැබේ.
➡️ සෑම ප්‍රශ්නයකටම අදාල Grammar කොටස් මුල සිට අධයනය කරන අතර ඒ හා සම්බන්ධ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් සාකච්ඡා කරනු ලැබේ.
➡️ Essays, dialogues, articles, graphs & charts, Cloze passages, comprehension passages, poems, notes, notices, letters, picture descriptions, direct & indirect speech, passive voice ආදි සියලුම ප්‍රශ්න සඳහා Grammar පදනම තීරණාත්මක වේ.
➡️ මෙම පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ වසර 25 කට වැඩි අත්දැකීම් සහිත උත්තර පත්‍ර පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කර ඇති ඉහළම සුදුසුකම් සහිත ගුරුවරයෙක් විසිනි.
➡️ අවසාන මාස 2 තුල model papers 10ක් සාකච්ඡා කරනු ලැබේ.