Timcote Education Centre, Kotiyakumbura
Teaching Excellence, Learning Success.
Dilan Sameera Sandaruwan Try not to become a man of success rather try to become a man of value...
01/01/2023
HAPPY NEW YEAR ❤️🙏
19/12/2022
12 වසරක් අඛණ්ඩව අදක්ෂයින් යැයි කියු සිසුන් දක්ශයින් කළ දක්ෂයින් අතිදක්ෂයින් කළ යුගයේ අද්විතීය ගණිත තක්සලාව.
පුනරීක්ෂණ පන්ති ආරම්භය සඳහා නවක සිසුන් බඳවා ගැනේ ...
🚫 බරපතළ වැඩ සහිතයි.🚫
⭕ සෑම පාඩමක්ම සුවිශේෂී නිබන්ධනයකින් ආවරණය කිරීම.
⭕ එම පාඩම් වලට අදාළ පසුගිය විභාග ප්‍රශ්න (1980 සිට 2021 තෙක්) පන්ති කාමරය තුළම සාකච්ඡා කිරීම
⭕ බහුවරණ ප්‍රශ්න 1500+ කට අධික ප්‍රමාණයක් සාකච්ඡා කිරීම.
⭕️රචනා ප්‍රශ්න 10 කට එක් එක් සිසුවා වෙන වෙනම සූදානම් කිරීම.
⭕️ව්‍යූහගත රචනා ප්‍රශ්න 200+ කට අධික ප්‍රමාණයක් සාකච්ඡා කිරීම.
⭕ සෑම පාඩමකටම අදාළ ඒකක පරීක්ෂණය.
⭕ සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් ලියන ප්‍රශ්න පත්‍ර පන්තිය.
✅ ටිම්කෝට් - කොටියාකුඹුර (ලංකා බැංකුව උඩු මහල)
⏰ අඟහරුවාදා උදේ 8.00 - 2.00
✅ විමසීම -0714176067
දිලාන් සමීර සඳරුවන් (සමීර සර්)
B.Sc.Eng(E&E) UG.Dip in IT
යුගයේ අද්විතීය ගණිත තක්සලාව
#දිනක ප්‍රවේශය... #ජීවිතයේ හැරුම් ලක්ෂය විය හැක...
Contact the school
Telephone
Website
Address
Kotiyakumbura