IT සෙට් එක මුල් වෙලා කුරුලු කැලේ පන්සලේ භාවන කුටියක් හදන වැඩ පිලිවෙලක් ගැන අද රුවන්ග සර් කිව්ව.
ඒකට,
වැලි කියුබ් 3ක්
ගල් කියුබ් 2ක්
බ්ලොක් ගල් 600ක්
බාස් කුලී
සිමෙන්ති කොට්ට 60ක්
වගේ ඒවට පුලුවන් විදියකට උදව්වක් කරන්න කට්ටියට පොඩ්ඩක් උදව් වෙමු පුලුවන් විදියට.
Sliate Kegalle - HNDiT
HNDiT Kegalle Official Page
HNDiT Kegalle Official Page
Higher National Diploma in Information Technology
Sri Lanka Institute of Advanced Technological Education
Advanced Technological Institute Kegalle
For Your Consideration,
There are some individuals tarnishing the reputation of Advanced Technological Institute Kegalle by spreading a ruse using fake social media accounts. Their intention is to propagate that new students are brutally harassed by senior students.We hereby state with confidence that such acts do not take place within or without the institutional boundaries.
Therefore we kindly request not to spread fake and futile information without any validation.
If those who represent them selves in fake social media account are evident regarding this matter we also kindly request to present the issue to the institutional director or any responsible person of the institution.
| Information Technology Department
| Advanced Technological Institute Kegalle
10/02/2018
2018 INTAKE, Apply Now!!
| Higher National Diploma in Information Technology
| Advanced Technological Institute Kegalle
| Where the New Millennium IT Professionals are Made
https://www.facebook.com/hnditkeg
Admin
30/08/2017
26/08/2017
Random Sceneries @ ATi Kegalle
www.facebook.com/hnditkeg
Admin
Top Up Degree එක කිරීමට අවශ්‍ය සියලු දෙනාගේ අවදානය පිණිසය..
**************************************************************
01.BEng (Hons ) in Software Engineering Top-up (London Met – UK)
02.BSc (Hons) in Computing Top-up (London Met – UK)
03.BEng (Hons) in Computer Networking Top-Up (London Met – UK)
ඉහත උපාධි සදහා Discount Arrange කරගැනීම අවශ්‍ය සියලු දෙනාම මට නම සහ දුරකථන අංකය ඉන්බොක්ස් කරන ලෙස දන්වා සිටිමි..
උපාධි පාඨමාලා මහනුවර Esoft කැම්පස් එකේ සෙනසුරාදා(8.30-5.00) සහ ඉරිදා(8.30-12.30) දිනයන් හී දී පැවැත්වේ.
ප.ලි
සෙට් එකක් එකපාර රෙගිස්ටර් වීමේදී සැලකියයුතු ප්‍රමාණයේ ඩිස්කවුන්ට් එකක් ලබාගැනීමට අමතරව ඉදිරි ඉරිදා දිනකදී ඒ පාඨමාලා සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගි වීමට හැකිනම් ඒ බවද සදහන් කරන්න..
01/06/2017
Intel's New Core
https://fossbytes.com/intel-core-x-series-core-i9-cpus-18-core/
Admin
Intel's New Core X Series Introduces Core i9 CPUs For The First Time With An 18-Core Beast Intel has announced its new line of Core X series CPUs based on the Skylake-X and Kabylake-X architectures. Along with upgraded versions of Core i5 and i7 CPUs, the series also introduces four Core i9 CPUs for the first time. The new flagship Intel Core i9 Extreme, release separately features 18 cor...
12/05/2017
නිල්පාට අහස යට කොලපාට ලෝකයක්
***********************************
තොරතුරු තාක්ෂණ ශිෂ්‍ය සංගමයේ අපි අද දින හකහින්න මහා විද්‍යාලයේ රුක් රෝපණ වැඩ සටහනක් දියත් කලා... මේ වැඩසටහන සංවිධානය කරග්ගැනීමේදි මතක් කලයුතු කිහිප දෙනෙක්ම ඉන්නවා.. මුලින්ම අපි මෙහෙම වැඩක් කරමුය කියල කතා වුන දවසේ ඉදන් ඒ වැඩේ ගැන ලොකු විශ්වාසයකින් අපි එක්ක එකතු උන අය ගොඩක් ඉන්නවා... මුල්ම පෝස්ට් එක ඔබට මතක ඇති පාසලක් හොයාගන්න ඕන කියල තමයි ඒ පෝස්ට් එක දැම්මේ... ඒ වෙලවේ ඉදං.. අපේ Yashodara Kaluarachchi සහෝදරී කතා කරලා හකහින්න ඉස්කෝලේ අපේ වැඩේට ලෑස්ති කරලා දුන්නා... ඇත්තෙන්ම මතක් කරන්නට ඕන පාසලේ විදුහල්පතිතුමා ඇතුලු ආචාර්‍ය මණ්ඩලය ... මොකද ගොඩක් කැපවීමෙන් පැල සිටුවීම සදහා අවශ්‍ය බිම් සකස් කරල , ඒ පැල ආරක්ෂා කරගන්න පොල් අතු රුකුල්ලලා විශාල වෙහෙසක් අරං තිබ්බා.. ඊට පස්සෙ පැල ටික ගන්න මූල්‍යමය වශයෙන් යම් දායකත්වයක් දුන්න Charitha Dhananjaya මල්ලි, ඊට පස්සේ අපේ බැජ් එකේ අය , මේ හැමෝගෙම මූල්‍යමය ශක්තියත් සංවිධාන ශක්තියත් එකතු කරලා අද දින ඉතාමත් සාර්ථක රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට හැකි උනා...
විශේෂයෙන් මතක් කරන්නට ඕන Mohamed Farshan අයියා.. මොකද අපිටත් කලින්, කොලඹ ඉදං උදේ පාන්දරම දුර ගෙවාගෙන මේ වැඩේට එකතු වෙලා ලොකු හයියක් දුන්නා.. මොකද මේ රුක් රෝපණ වැඩසටහන් මහ පොලොවට ගේන්නට ලොකු කැපවීමක් කරපු කෙනෙක්... හරිත අගෝස්තු ව තුල ලැබුන පන්නරයත් එක්ක ඉදිරියත් මෙවැනි වැඩසටහන් සිදු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා
ඒ වගෙම අද දවසෙ මේ කාර්‍ය සාර්ථක කරගන්න එකතු උන අය ගැනත් මතක් කරන්නට ඕන... Sajeendra Bandara, Minoli Wijerathna, Dilshan Sameera, Erandi Aberathna, Hashìtha Srìyananda, Räjíthá Lákshäñ, Yashodara Kaluarachchi යන ආදරණීය සහෝදර සහෝදරියන්ද ඉතාමත් ආදර්ව්න් මතක් කරනවා....
හැමදාමත් වගේ ඉස්සරහටත් අපි එක්ක එකතු වෙලා ලොකය හරිත ලෝකයක් කරමු....
නිල්පාට අහස යට කොලපාට ලෝකයක්...
- ඩනුෂ්ක දියුණුගල
www.facebook.com/hnditkeg
Admin
08/05/2017
06/05/2017
මිහිතලය වෙනුවෙන්මයි
**************************
එන්න අපි එක්ක එකතුවෙන්න... පුලුවන්නම් පැල දෙන්න... මහපොළොව වෙනුවෙන් ඔබේ යුතුකම ඉටුකරන්නට දෙවරක් හිතන්නට එපා.. ඇය නිසයි අපි හැමදාමත් ජීවත් වෙලා ඉන්නේ.. අපේම වරදින් ඇය මියැදෙන්න බලාඉන්නකොට මේ තරම් කාලයක් ඉසිවක් නොගෙන අපිව බලාගත්තට ඇය වෙනුවෙන් කලගුන sසලකමු. අපි කාගෙත් අම්මා ඇයයි.. සොබාදහම් මාතාව රැකගම්මු... හරි ආදරෙන් හැමෝටම ආරාධනා...
0717300081 ඩනුෂ්ක
06/05/2017
මිහිතලය වෙනුවෙන්මයි
**************************
එන්න අපි එක්ක එකතුවෙන්න... පුලුවන්නම් පැල දෙන්න... මහපොළොව වෙනුවෙන් ඔබේ යුතුකම ඉටුකරන්නට දෙවරක් හිතන්නට එපා.. ඇය නිසයි අපි හැමදාමත් ජීවත් වෙලා ඉන්නේ.. අපේම වරදින් ඇය මියැදෙන්න බලාඉන්නකොට මේ තරම් කාලයක් ඉසිවක් නොගෙන අපිව බලාගත්තට ඇය වෙනුවෙන් කලගුන sසලකමු. අපි කාගෙත් අම්මා ඇයයි.. සොබාදහම් මාතාව රැකගම්මු... හරි ආදරෙන් හැමෝටම ආරාධනා...
0717300081 ඩනුෂ්ක
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Advanced Technological Institute Bandaranayake Mawatha
Kegalle
71000