15/01/2026
❤️ D.P.C.C
♥️♥️♥️ ║▌║▌║█│▌බොරලු මිනිකැට බවට පත් උනේ ඔබ නිසයි... ඔබ අපව පෝෂනය කළහ..... පැරකුම් විදු මව්නි ඔබට අපගේ උපහාරය!...
15/01/2026
❤️ D.P.C.C
23/06/2025
පැරකුම් අභිසෙස් 2025 🎓
උපුටා ගැනීම - 2025/06/23 ලංකාදීප පුවත්පත
24/11/2024
29/10/2024
02/07/2024
සමරමු මවුනි පැරකුම් ❤️
වසර 134 ක අභිමානය
චිරං ජයතු මවුනි පැරකුම්!!!
හෝරා කිහිපයකට මවු තුරුලෙන් නික්මෙන පුංචි පැටවු සිය තුරුලට ගෙන දැනුමෙන් හා කුසලතා වලින් අට වසරක් තිස්සේ පෝෂණය කරමින් දැයට අගනා මිනිසුන් තනන මහා පැරකුම් නිරිදුන්ගේ ජන්ම භූමිය තුළ විරාජමානව වැජබෙන උත්තම පැරකුම්බා මාතාව අද දින සිය 134 වෙනි ජන්ම දිනය සමරන වගයි !
30/06/2024
🌼 මේ පිංතූර දෙකේ 🥺 අවස්ථාව අනුව ඒ අතීතය මතක් කරන්න මතක අය...
Page එක දන්නැති යාලුවන්ටත් දැන ගන්න share කරන්න.♦️
| Monday | 07:30 - 13:30 |
| Tuesday | 07:30 - 13:30 |
| Wednesday | 07:30 - 13:30 |
| Thursday | 07:30 - 13:30 |
| Friday | 07:30 - 13:30 |