Ninaro

Ninaro

Share

කෑගලු පුරවරයේ Effective ම Tution පව්ර 🥇🥇🥇

05/11/2025

🌸 ජපන් භාෂාව නව පන්ති ආරම්භය 🎌🇱🇰

✔️ 𝐒𝐒𝐖 𝐕𝐈𝐒𝐀.
✔️ 𝐒𝐓𝐔𝐃𝐄𝐍𝐓 𝐕𝐈𝐒𝐀.
✔️𝐓𝐑𝐀𝐈𝐍𝐈𝐍𝐆 𝐕𝐈𝐒𝐀.

🟣 𝐍𝟓 විභාගය සදහා නව පන්ති ආරම්භය. (𝗝𝗙𝗧 | 𝗝𝗟𝗣𝗧 | 𝗡𝗔𝗧)

⭕️ 01 කණ්ඩායම
🗓️ දෙසැම්බර් 07 ඉරිදා,
🕰️ උදේ 8.30ට,

⭕️ 02 කණ්ඩායම
🗓️ දෙසැම්බර් 08 සදුදා,
🕰️ උදේ 8.30ට

📍 නිනාරෝ | කෑගල්ල
(ශාලිකා ඉන් අසල,පල්ලාදෙනිය පාර)

✅ පාඨමාලාව සදහා නොමිලේ ලියාපදිංචි වීමට පහත තොරතුරු සමගින් 𝐍𝟓 ලෙස සදහන් කර 077 926 2193 වෙත 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 පණිවිඩයක් මගින් යොමු කරන්න.
🔸 ඔබගේ නම :
🔸 පදිංචි නගරය :

✅ එසේ නොමැතිනම්, පහත දකුණු පස කෙලවරේ ඇති 𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 𝗯𝘂𝘁𝘁𝗼𝗻 එක 𝗖𝗹𝗶𝗰𝗸 කරන්න.

💁‍♀ ඔබ,
👉 𝐒𝐒𝐖 𝐕𝐢𝐬𝐚 යටතේ ජපානයේ රැකියාවකට යාමට අපේක්ෂිත අයෙක්නම්,
👉 ජපානයේ 𝐒𝐭𝐮𝐝𝐞𝐧𝐭 𝐕𝐢𝐬𝐚 හෝ 𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠 𝐕𝐢𝐬𝐚 සදහා අයදුම් කිරීමට අපේක්ෂිත අයකු නම්,
👉 මෙවර සාමාන්‍ය පෙළ (𝗢/𝗟) හෝ උසස් පෙළ (𝗔/𝗟) නිමකල සිසුවකු නම්,
👉 ඕනෑම වීසා කාණ්ඩයක් යටතේ ජපානයට යාමට බලාපොරොත්තු වන ඕනෑම වයසක අයකු නම්,
👉 ජපන් භාෂා කුසලතාවය වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන අයකු නම්,
👉 භාෂාවක් ලෙස ජපන් භාෂාව ඉගනීමට බලාපොරොත්තු වන අයකු නම්,

ඔබට මෙම පාඨමාලාව සදහා සහභාගි වීමට හැකියාව ඇත.

👩‍🎓 𝐍𝐈𝐇𝐎𝐍-𝐆𝐎 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 𝐂𝐞𝐧𝐭𝐫𝐞 ආයතනය මගින් මෙහෙය වන ජපන් භාෂා පාඨමාලව තුලදී,

📌 𝐏𝐚𝐩𝐞𝐫, 𝐒𝐩𝐨𝐤𝐞𝐧, 𝐋𝐢𝐬𝐭𝐞𝐧𝐢𝐧𝐠 පන්තිය තුලදීම සිදුකිරීම.
📌 𝐆𝐫𝐚𝐦𝐦𝐚𝐫 | 𝐒𝐩𝐨𝐤𝐞𝐧 | 𝐋𝐢𝐬𝐭𝐞𝐧𝐢𝐧𝐠 | 𝐊𝐚𝐧𝐣𝐢 යන භාෂාවේ සියලුම කොටස් ආවරණය කරනු ලැබේ.
📌 ජපන් සම්මුඛ පරීක්ෂණ සදහා මුහුණ දීමට අවශ්‍ය පුහුණුව ලබා දෙනු ලැබේ.
📌 විභාග ඉලක්ක ගත විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ.
📌 පාඨමාලාව අවසානයේ Visa ඉල්ලුම් කිරීම පිළිබද මගපෙන්වීම කරනු ලැබේ.

👨‍🏫 පාඨමාලාව මෙහෙය වීම: දේශක මහේෂ් වීරසිංහ

☎️ 𝟎𝟕𝟏𝟐𝟑𝟕𝟕𝟒𝟓𝟓 | 𝟎𝟕𝟔𝟑𝟕𝟔𝟐𝟏𝟐𝟓





04/11/2025

✏️ ඉංජිනේරු ඇ‍ඳීම - (Engineering Drawing)✍️

🌸 2027 A/L Theory 🌸

සියලුම දරුවන්ට නොවැම්බර් මාසය සම්පූර්ණයෙන්ම නොමිලයේ මේ පන්තිය හා සම්බන්ධ වෙන්න පුලුවන් 😍

ආරම්භය👇
🟣 1 කණ්ඩායම
නොවැම්බර් 08 සෙනසුරාදා උදේ 8.00 - 10.00

🟣 2 කණ්ඩායම
නොවැම්බර් 10 සදුදා ප.ව. 2.30 - 4.30

📍 නිනාරෝ | කෑගල්ල
(පල්ලාදෙනිය පාර)

👨‍🏫 ඉන්දික රත්නායක
(ජාතික පාසල් ආචාර්ය, පිළිතුරු පත්‍ර පරීක්ෂක, ප්‍රායෝගික පරීක්ෂණ පරීක්ෂක)

📲 වැඩි විස්තර සදහා 071 23 77 455 අංකයට WhatsApp පණිවිඩයක් යොමුකරන්න.

🤝 හරියට,පිළිවෙලට ඉගෙනගන්න...





21/10/2025

🌸 ජපන් භාෂාව 🌸
(ත්‍රෛයි මාසික පාඨමාලාව)

🟣 N5 විභාගය සදහා නව කණ්ඩායම් ආරම්භය...

👉 ඔක්තෝම්බර් 26 ඉරිදා ප.ව. 1.00ට
🟣 මුල සිට සරලව ඉගැන්වීම ඇරඹේ..

නිනාරෝ | කෑගල්ල
සියලුම විමසීම්: 0712377455




20/10/2025

🌸 ජපන් භාෂාව - 2027 A/L 🌸

නව පන්ති ආරම්භය👇

📅 ඔක්තෝම්බර් 24 සිකුරාදා
🕰️ ප.ව. 2.30 - 4.30

නිනාරෝ | කෑගල්ල
(පල්ලාදෙනිය පාර)

📲 පන්තිය සදහා සම්බන්ධ වීමට පහත WhatsApp button එක click කරන්න.

📞 සියලුම විමසීම්: 0712377455





30/08/2025

🌸 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 𝐋𝐢𝐭𝐞𝐫𝐚𝐭𝐮𝐫𝐞 - 𝟐𝟎𝟐𝟕 𝐀/𝐋 🌸

නව පන්ති ආරම්භය,👇

📆 ආරම්භක දිනය: සැප්තැම්බර් 09 අගහරුවාදා

🕰️ වේලාව: ප.ව. 2.30ට

♦️ ස්ථානය: නිනාරෝ උසස් අධ්‍යාපන ආයතනය - කෑගල්ල

🗣️ මෙහෙයවීම: ගුරුවරුන්ගෙත් ගුරුවරයා ගාමිණී විජේකෝන්

☎️ විමසීම්: 0714482457 / 0712377455

🛑 පළමු දින සිටම ඉගැන්වීම ආරම්භ කරන බැවින් සියලුම දරුවන් ආරම්භයේ සිටම පන්තිය හා සම්බන්ධ වන්න.

07/08/2025

2027 A/L සදහා කෑගල්ලෙ හොදම තැන




06/08/2025

🇯🇵 ජපන් භාෂාව 🇯🇵

😍 N5 විභාගය සදහා නව පන්ති ආරම්භය,

👉 අගෝස්තු 09 සෙනසුරාදා පෙ.ව. 8.30ට

⭐️ ජපන් යන්න හොදම තැන,
[NIHON-GO LANGUAGE CENTRE]
============
නිනාරෝ | කෑගල්ල
(පල්ලාදෙනිය පාර)
============

📱වැඩි විස්තර සදහා පහත ලින්ක් එකෙන් Whatsapp Community එකට එකතු වෙන්න.

👉 Community link: https://chat.whatsapp.com/KYX4nLVeqVj1FPOMJx3Ujo

🔺පන්තිය සදහා ලියාපදිංචි වීමට පහත Whatsapp Button එක Click කරන්න.

Voice: 071 23 77 455






05/08/2025

ජපන් භාෂාව 🌸
2027 A/L

නව පන්ති ආරම්භය,👇
▪️අගෝස්තු 08 සිකුරාදා(පොහය දිනයේ)
▪️ප.ව. 2.30 - 4.30

❇️ නිනාරෝ | කෑගල්ල
(පල්ලාදෙණිය පාර)

දිවයිනටම Online පන්තිය,
▪️අගෝඅතු 08 සිකුරාදා
▪️රාත්‍රී 7.00 - 9.00

❇️ Zoom තාක්ෂණය ඔස්සේ

පාඨමාලාව මෙහෙයවීම,
මහේෂ් වීරසිංහ

👉 පන්තිය සදහා සම්බන්ධ වීමට දරුවාගෙ නම,පාසල සහ Japan 2027 ලෙස සදහන් කරල 0712377455 අංකයට හෝ 0766010462 අංකයට Whatsapp පණිවිඩයක් යොමුකරන්න.

විමසීම්: 0766010462




31/07/2025

Combined Maths
2026 Theory

Photos from jananath pallegama 's post 31/07/2025
16/07/2025

2026 සදහා නව පන්ති ඇරඹුණා පමණයි..

ඔබත් අදම ඔබේ ආසනය වෙන් කරගන්න.

ඉරිදා ප.ව.1.00 - 5.00
නිනාරෝ | කෑගල්ල





Want your school to be the top-listed School/college in Kegalle?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


No. 09, Palladeniya Road
Kegalle
71000

Opening Hours

Monday 06:30 - 18:00
Tuesday 06:30 - 18:00
Wednesday 06:30 - 18:00
Thursday 06:30 - 18:00
Friday 06:30 - 18:00
Saturday 06:30 - 18:00
Sunday 06:30 - 18:00