Mr.Chem - Roshan Madhusanka

Mr.Chem - Roshan Madhusanka

Share

Mr.Chem

powered by :

Roshan Madhusanka
| Engineering Undergraduate @ UoP
| Chemistry Tutor

22/09/2025

☢ රෙඩොක්ස් ප්‍රතික්‍රියා සහ අනුමාපන ගණනය කිරීම්.
🎯Free Online Class.
🎯සම්බන්ධ වන ළමුන් දක්වා ඇති වීඩියෝ පාඩම් දෙක අනිවාර්‍යෙන්ම පාඩමට පෙර බලන්න.
රසායනික ගණනය කිරීම් :
https://youtu.be/i06j58fMvUc

වැඩි විස්තර සඳහා : 076 005 3639
අපගේ ටෙලිග්‍රෑම් සමූහයට සමබ්න්ධ වන්න
https://t.me/+ReA_W-YUlztiM2Y1

05/09/2025

විභාගයට යන්න කලින්...🎯☢😉
වැඩි විස්තර සඳහා :
076 005 3639
ටෙලිග්‍රෑම් සමූහය:
https://t.me/chemistrychat2027

03/09/2025

පළවෙනි Term Test එකේම ලකුණු අඩුනම් case case case...

අපෙ පන්තියේ වෙනස..ඇවිල්ලම බලන්න..
*රසායනික ගණනය* සම්පූර්ණයෙන්ම නොමිලේ.. 😌

2026 ට අලුතෙන්ම පටන් ගමු...
වැඩි විස්තර සඳහා 👇👇👇
076 0053639

https://t.me/+ReA_W-YUlztiM2Y1

#2026

29/08/2025

2027 ට ලුවිස් ව්‍යූහ ආරම්භ වේ

වැඩි විස්තර සඳහා :
076 005 3639
2027 Chat group එකට සම්බන්ධ වන්න.

https://t.me/chemistrychat2027

2027 ව්‍යූහය හා බන්ධනය.. ආරම්භය #onlinechemistry #2027al #onlineeducation #sinhala #tution #උසස්පෙළ 07/08/2025

2027 ව්‍යූහය හා බන්ධනය... ආරම්භය.

https://youtu.be/AqQR9nBA0oM

වැඩි විස්තර සඳහා :
076 0053639

පාඩම් කරද්දි එන ප්‍රශ්න කතාකරලා විසඳගන්න සෙට්වෙන්න..
Chemistry චැට් එක :
https://t.me/chemistrychat2027

channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbAgLBL6buMCQzXJvu0x

2027 ව්‍යූහය හා බන්ධනය.. ආරම්භය #onlinechemistry #2027al #onlineeducation #sinhala #tution #උසස්පෙළ මෙය 2027 උසස්පෙළ රසායන විද්‍යාව පන්තියේ දෙවන පාඩම ආරම්භය වීඩියෝවයි.2027 පන්ති කෑගල්ල නගරයේ ලීඩ් වේ ආයතනයේදී ඉරිදා සවස ...

31/07/2025

2027 ව්‍යූහය හා බන්ධන ආරම්භය.
කෑගල්ලට...
අගෝස්තු 03 ඉරිදා සවස 1.00 ට
කෑගල්ල නිදහස් මාවතේ ලීඩ් වේ ආයතනයේදී.

පරමාණුක ව්‍යූහය පාඩම ආවරණය කර ගැනීම සඳහා සියලු වීඩියෝ නොමිලේම ලබාගත හැක.
පහත ලින්ක් එකෙන් වැඩි විස්තර සඳහා සම්බන්ධ වන්න

https://t.me/chemistrychat2027

30/06/2025

ජූනි ඉවරයි... ජූලි මෙහෙමයි වෙන්නෙ...
2027 සඳහා ආවර්තිතා වගුව අධ්‍යනය ආරම්භ කර ඇත.
මෙතෙක් සාකච්ඡා කළ පාඩම් සඳහා රෙකෝඩින් ලබාගත හැක.
වැඩි විස්තර සඳහා 076 0053639 අංකයට වට්සැප් පණිවිඩයක් එවන්න.
ඔන්ලයින් සම්බන්ධ වීමට අවශ්‍ය දරුවන්ට සූම් මඟින් සම්බන්ධ වියහැක.

29/06/2025

ජූනි ඉවරයි... ජූලි මෙහෙමයි වෙන්නෙ...
2027 සඳහා ආවර්තිතා වගුව අධ්‍යනය ආරම්භ කර ඇත.
මෙතෙක් සාකච්ඡා කළ පාඩම් සඳහා රෙකෝඩින් ලබාගත හැක.
වැඩි විස්තර සඳහා 076 0053639 අංකයට වට්සැප් පණිවිඩයක් එවන්න.
ඔන්ලයින් සම්බන්ධ වීමට අවශ්‍ය දරුවන්ට සූම් මඟින් සම්බන්ධ වියහැක.

#2027

08/06/2025

Chem Talks is coming...



#උසස්පෙළ #රසායනවිද්‍යාව #2025 #2026 #2027

Want your school to be the top-listed School/college in Kegalle?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Kegalle
71000