NILU It Academy

NILU It Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NILU It Academy, Education, Pinnagolla, Kegalle.

▪️NITA

📍Online platform - [email protected]
📍Kegalle Main branch- 035 2232002
📍Nelundeniya/ Alawwa/ Dewalegama
Registration -0740424126

🔹NVQ Level 2/3/4
🔹6-9 grades and OL ICT classes
🔹Computer Graphic designer
🔹Teaching NVQ

🔥 සීමිත ස්ථාන සංඛ්‍යාවක් පමණයි! අදම ලියාපදිංචි වන්න!🏆 කෑගලු දිස්ත්‍රික්කයේ වැඩිම ICT NVQ සහතිකපත්‍ර ප්‍රමාණයක් ලබා දුන් ...
25/09/2026

🔥 සීමිත ස්ථාන සංඛ්‍යාවක් පමණයි! අදම ලියාපදිංචි වන්න!

🏆 කෑගලු දිස්ත්‍රික්කයේ වැඩිම ICT NVQ සහතිකපත්‍ර ප්‍රමාණයක් ලබා දුන් විශ්වාසවන්තම පෞද්ගලික ආයතනයෙන්!

📌 ICTT (ICT Technician) NVQ Level 3 පාඨමාලාවේ විෂය මාලාව (Syllabus):*

මෙම පාඨමාලාව තුළින් ඔබ ආවරණය කරන ප්‍රධාන අංශ:

M1.** ලිපිගොනු සහ ෆෝල්ඩර් කළමනාකරණය (Maintaining Files and Folders)
M2.** වචන සකස් කිරීම - Word Processing
M3.** පැතුරුම්පත් හැසිරවීම - Spreadsheets (Excel)
M4.** ඉදිරිපත් කිරීම් නිර්මාණය කිරීම - Presentations
M5.** දත්ත සමුදායන් කළමනාකරණය - Databases
M6. **අන්තර්ජාලය සහ විද්‍යුත් තැපැල් මෙහෙයුම් - Internet & Email Operations
M7. **පරිගණක දෘඩාංග, ජාලකරණ සහ බාහිර උපකරණ (Computer System, Network and Peripherals)

🛑රජයේ අනුමත **TVEC** ලියාපදිංචි සහතිකයක් ලබා දේ (TVEC Reg No: P08/0101)

🛑අස්වැසුම සහනලාභී පවුල් සඳහා **නොමිලේ**!

🛑කාලය: මාස 3යි

🛑ගාස්තුව: රු. 25,000/=

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: **074 042 4126 / 071 44 00 590**

08/07/2026

කෑගල්ල පින්නගොල්ලේ ව්‍යාපාරික ප්‍රජාවගේ අනුග්‍රහයෙන් 07/04 දින පැවැත්වූ වාර්ෂික දන්සල ඉතා සාර්ථක විය. මෙම පුණ්‍යකර්මයට දායක වූ සියලු දෙනාටම බොහෝ පින්! 🙏

#පින්නගොල්ල #කෑගල්ල #වාර්ෂිකදන්සල #දන්සල2026 #පුණ්‍යකර්මය #බොහෝපින්

HDS Enterprise NILU It Academy Nilu Driving School

🌟 NITA එකේ විශේෂත්වය...🔥 සතියට දින 2ක් පමණයි⏰ එක් දේශනයක් පැය 2යි🎥 සියලුම පන්ති Recording නොමිලේ ලබාදේ💰 වාරික ලෙස ගෙවීමේ...
03/07/2026

🌟 NITA එකේ විශේෂත්වය...

🔥 සතියට දින 2ක් පමණයි
⏰ එක් දේශනයක් පැය 2යි
🎥 සියලුම පන්ති Recording නොමිලේ ලබාදේ
💰 වාරික ලෙස ගෙවීමේ පහසුකම්
🌐 Online / Physical (Blended) ක්‍රමයට ඉගෙනීම
🏆 99.9% Pass Rate
🥇 ICTT NVQ Level 3 වැඩිම සිසුන් පිරිසක් සාර්ථකව බිහිකළ ආයතනය (NITA)

💼 රැකියාවත් කරන ගමන්...
🎓 Degree එකත් කරන ගමන්...
📚 පාසලේ හෝ University එකේ ඉගෙන ගන්න ගමන්...
ඔබටත් පහසුවෙන් මෙම පාඨමාලාව සම්පූර්ණ කළ හැකිය.

🚀 අද ගන්නා තීරණය ඔබගේ හෙට දවස වෙනස් කරයි!

📩 ලියාපදිංචිය දැන්ම සම්පූර්ණ කර ICT ක්ෂේත්‍රයේ ඔබගේ වෘත්තීය ගමන ආරම්භ කරන්න!

◽️අද ගන්නා නිවැරදි තීරණයක් හෙට ඔබේ වෘත්තීය ජීවිතය වෙනස් කළ හැකිය. 🌟📌ඔබගේ විශ්ව විද්‍යාල 🎓මෙන්ම උසස් අධාපන කටයුතු සදහා යන...
21/06/2026

◽️අද ගන්නා නිවැරදි තීරණයක් හෙට ඔබේ වෘත්තීය ජීවිතය වෙනස් කළ හැකිය. 🌟

📌ඔබගේ විශ්ව විද්‍යාල 🎓මෙන්ම උසස් අධාපන කටයුතු සදහා යන වියදම් නිවසට බරක් නොවී තමන්ගේ මහන්සියෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවක් මගින් උපයා ගත හැකි වීම.🧑‍💻

📢 ICT ගැන උනන්දුවක් ඇති ඔබේ යහළුවන්, නෑදෑයන් සහ සමීපයන්ටත් මේ අවස්ථාව Share කරන්න. ඔවුන්ගේ අනාගතයටත් මෙය වටිනා පියවරක් විය හැකිය!

📢 NVQ Level 3 – Information & Communication Technician🎓 ජාතිකව පිළිගත් NVQ සහතිකය ලබාගන්න ඔබටත් දැන් අවස්ථාව!✅ පාඨමාලා ක...
16/06/2026

📢 NVQ Level 3 – Information & Communication Technician
🎓 ජාතිකව පිළිගත් NVQ සහතිකය ලබාගන්න ඔබටත් දැන් අවස්ථාව!

✅ පාඨමාලා කාලය – මාස 03
✅ පාඨමාලා ගාස්තුව – රු. 20,000/-
✅ සීමිත සිසුන් සංඛ්‍යාව (25 දෙනෙකු පමණි)
✅ නවීන පරිගණක විද්‍යාගාර පහසුකම්
✅ පළපුරුදු හා සුහද ගුරු මණ්ඩලයක්
✅ ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම එකවර
✅ රැකියා අවස්ථා සඳහා සුදුසු නිපුණතා සංවර්ධනය
✅ NVQ Level 3 සම්පූර්ණ කිරීමෙන් පසු ඉහළ මට්ටමේ පාඨමාලා සඳහා යොමුවිය හැක
NVQ3/NVQ 4 ➡️NVQ5 ➡️Diploma/Degree

NVQ level 3 (TVEC) Course content-

▪️File and folders
▪️word
▪️Excel
▪️powerpoint
▪️Access
▪️Internet and Email
▪️Network



📅 ලියාපදිංචි වීමේ කාලය: ජූනි 15 සිට ජූනි 30 දක්වා

📍 ස්ථානය: NITA – නිලූ IT ඇකඩමි, කෑගල්ල

📞 වැඩි විස්තර සඳහා:
☎️ 035 223 2002
📱 074 042 4126
📱 0777 407 606- WhatsApp

⚠️ සීමිත ආසන සංඛ්‍යාවක් පමණක් ඇති බැවින් අදම ඔබේ ස්ථානය වෙන් කරවා ගන්න! 🎓💻✨

03/06/2026

Nilu IT Academy (NITA), the private institute providing the highest number of ICT NVQ certificates in the Kegalle district!

🎯 NVQ Level 3: National Certificate in Information and Communication technician

⏳ Enroll now Limited Availability: Only 25 slots available f

📍 Location: No. 275, Pinnagolla, Kegalle.

Join the most recognized training center in the region and fast-track your career in IT.

📞 Call now to register:

071 44 00 590

0777 407 606 (WhatsApp)

Congratulations All 💫
27/05/2026

Congratulations All 💫

Batch 31’ Pre-Assessment
27/05/2026

Batch 31’ Pre-Assessment

New year (2026/04/14)
27/05/2026

New year (2026/04/14)

Address

Pinnagolla
Kegalle

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 08:30 - 17:00

Telephone

+94352232002

Website

Alerts

Be the first to know and let us send you an email when NILU It Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to NILU It Academy:

Shortcuts

Share

Category