Education sri Lanka

Education sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Education sri Lanka, Education Website, A59, Sepali, Hungampola, Morontota, Kegalle.

29/09/2024

Education website

⭕අපි දන්නවා ලොකු පොඩි ඔයාලා හැමෝම ඉලෙක්ට්‍රොනික් වලට ගොඩක් කැමතියි.⭕ඔන්න ඉලෙක්ට්‍රොනික් ඉගෙනගන්න කැමති ඕනෑම කෙනෙක් වෙනුව...
09/05/2023

⭕අපි දන්නවා ලොකු පොඩි ඔයාලා හැමෝම ඉලෙක්ට්‍රොනික් වලට ගොඩක් කැමතියි.
⭕ඔන්න ඉලෙක්ට්‍රොනික් ඉගෙනගන්න කැමති ඕනෑම කෙනෙක් වෙනුවෙන් අපි ඔයාලට අලුත් වැඩක් පටන් ගත්තා.
⭕ඒ තමයි Electronic for Kids(Free) - 3 කණ්ඩායම
මේක සම්පූර්ණයෙන්ම නොමිලයේ ඔයාලා වෙනුවෙන් කරන පාඨමාලාවක්
✅මේකෙදි අපි ඉලෙක්ට්‍රොනික් ගැන මුල සිට ඉතාම සරලව ප්‍රායෝගික පරීක්ෂණත් එක්ක කතා කරනවා.
✅මේකෙදි අපි මුලික ඉලෙක්ට්‍රොනික උපාංග ගැන සහ සරල ඉලෙක්ට්‍රොනික සංකල්ප ගැන කතා කරනවා,
✅හැම පාඩමක් අවසානයේදීම අපි කෙටි ප්‍රශ්න සහ ඇගයීම් eduSL එක හරහා ඔයාලට දෙනවා.
✅වැදගත්ම දේ තමයි පාඨමාලාව සාර්ථකව අවසාන කරන ඔයාලට වටිනා සහතික පත්‍රයකුත් ලැබෙනවා.
මේ ලොක්කන්ට පොඩ්ඩන්ට කියලා නෑ. 🙌
ඉලෙක්ට්‍රොනික් මුළ සිට ඉගෙන ගන්න කැමති ඕනෑම කෙනෙක් අපි සාදරයෙන් පිළිගන්නවා.🤝
⏰ Zoom එකෙන් තමයි අපි මුණගැහෙන්න බලාපොරොත්තු වෙන්නේ.
ජුනි 02 වෙනිදා සිට සෑම සිකුරාදා දිනකම සවස 7:00 ට.
දැන්ම ඔයාත් පහල තියෙන Link එක Click කරලා පන්තියට ලියාපදිංචි වෙන්න👇

WhatsApp
https://chat.whatsapp.com/Gm1Hjf14rsHGjgZYvxUcQu

Telegram
https://t.me/Electronics_for_kids_3rd_batch

⭕අපි දන්නවා ලොකු පොඩි ඔයාලා හැමෝම  ඉලෙක්ට්‍රොනික් වලට ගොඩක් කැමතියි.⭕ඔන්න ඉලෙක්ට්‍රොනික් ඉගෙනගන්න කැමති ඕනෑම කෙනෙක් වෙනු...
06/05/2023

⭕අපි දන්නවා ලොකු පොඩි ඔයාලා හැමෝම ඉලෙක්ට්‍රොනික් වලට ගොඩක් කැමතියි.
⭕ඔන්න ඉලෙක්ට්‍රොනික් ඉගෙනගන්න කැමති ඕනෑම කෙනෙක් වෙනුවෙන් අපි ඔයාලට අලුත් වැඩක් පටන් ගත්තා.
⭕ඒ තමයි Electronic for Kids(Free) - 3 කණ්ඩායම
මේක සම්පූර්ණයෙන්ම නොමිලයේ ඔයාලා වෙනුවෙන් කරන පාඨමාලාවක්
✅මේකෙදි අපි ඉලෙක්ට්‍රොනික් ගැන මුල සිට ඉතාම සරලව ප්‍රායෝගික පරීක්ෂණත් එක්ක කතා කරනවා.
✅මේකෙදි අපි මුලික ඉලෙක්ට්‍රොනික උපාංග ගැන සහ සරල ඉලෙක්ට්‍රොනික සංකල්ප ගැන කතා කරනවා,
✅හැම පාඩමක් අවසානයේදීම අපි කෙටි ප්‍රශ්න සහ ඇගයීම් eduSL එක හරහා ඔයාලට දෙනවා.
✅වැදගත්ම දේ තමයි පාඨමාලාව සාර්ථකව අවසාන කරන ඔයාලට වටිනා සහතික පත්‍රයකුත් ලැබෙනවා.
මේ ලොක්කන්ට පොඩ්ඩන්ට කියලා නෑ. 🙌
ඉලෙක්ට්‍රොනික් මුළ සිට ඉගෙන ගන්න කැමති ඕනෑම කෙනෙක් අපි සාදරයෙන් පිළිගන්නවා.🤝
⏰ Zoom එකෙන් තමයි අපි මුණගැහෙන්න බලාපොරොත්තු වෙන්නේ.
ජුනි 02 වෙනිදා සිට සෑම සිකුරාදා දිනකම සවස 7:00 ට.
දැන්ම ඔයාත් පහල තියෙන Link එක Click කරලා පන්තියට ලියාපදිංචි වෙන්න👇
https://t.me/Electronics_for_kids_3rd_batch

Address

A59, Sepali, Hungampola, Morontota
Kegalle
71220

Alerts

Be the first to know and let us send you an email when Education sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share