General Knowledge රජයේ තරඟ විභාග සඳහා

General Knowledge රජයේ තරඟ විභාග සඳහා IQ/current affairs/MCQ/Global & Local Trends GK & IQ

13/05/2025

ඉන්දු පකිස්ථාන යුද්ධය ඉන්දියාව විසින් නම් කර තිබුණේ .....

26/12/2024

2024 වර්ෂයේ වැඩිම සංචාරක පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති රට වන්නේ
01. රුසියාව
02. තායිලන්තය
03. ඉන්දියාව
04. චීනය

30/07/2024
13/06/2024

රත්නපුර නගරයේ ගංවතුර ඇතිවීමට වැඩිම බලපෑමක් ඇති වන්නේ කුමන ගග පිටාර ගැලීමෙන් ද?
01. කැළණි ගග
02.වලවේ ගග
03. කලු ගග
04. නිල්වලා ගග

23/05/2024

රන් සහල් පොහොසත් වන්නේ කුමන විටමින් වර්ගය මගින් ද?
01. B
02. D
03. A
04. E

18/05/2024

පරිපාලන සේවා විවෘත තරග විභාගයට පෙනී සිටින සියලු දෙනාට සුභපැතුම්.....

12/05/2024

එල්ලෙන උයන් පිහිටා ඇත්තේ
01. ඊජිප්තුව
02. පැරීසිය
03. බැබිලෝනියාව
04. කොළොම්බියාව

12/05/2024

අතිරේකවිශේෂාංගසරසවිය අඛණ්ඩව ඉහළ යන ගෝලීය උණුසුම By Chinthaka - March 26, 2024 248 Share FacebookTwitterPinterestWhatsApp ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම නිසා අද ඔබට, ම...

11/05/2024

මුත්තයියා මුරලිදරන් ගේ ටෙස්ට් කඩුලු 800 වාර්තාව බිදහෙලීමට ආසන්නව තවමත් ක්‍රීඩා කරන ටෙස්ට් කඩුලු 700 ලබාගත් ක්‍රීඩකයා කවුද?
01. Ravichandran Ashwin- India
02. James Anderson - England
03. Nathan Lyon-Australia
04.Tim Southee- New Zealand

11/05/2024

හරිතාගාර වායු සහ ගෝලීය උණුසුම පිලිබදව කතාබහට ලක් වූ පළමු සම්මුතිය

01.කියොතෝ සම්මුතිය
02. වියානා සම්මුතිය
03.මොන්ට්‍රියල් සම්මුතිය
04.පැරිස් සම්මුතිය

10/05/2024

පෘථිවියෙහි භ්‍රමණ වේගය ආසන්නව
01. 400 km/h
02. 800km/h
03. 1200km/h
04. 1600km/h

Address

Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when General Knowledge රජයේ තරඟ විභාග සඳහා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category