ටියුෂන්කාරයා

ටියුෂන්කාරයා 6 -11 ගණිතය (සිංහල /ඉoග්‍රීසි මාධ්‍ය )
බල්ලපාන
කෑගල්ල

හිතට දැනෙන් නැතුව තියෙයිද ඉතින් අපේ කවිකාර Chathura Pathum Wickramage මල්ලිගේ ලියමනක් නේ..සම්පූර්ණයෙන්ම අහන්න චැනල් එකට ...
21/05/2025

හිතට දැනෙන් නැතුව තියෙයිද ඉතින් අපේ කවිකාර Chathura Pathum Wickramage මල්ලිගේ ලියමනක් නේ..
සම්පූර්ණයෙන්ම අහන්න චැනල් එකට යන්න..
https://youtu.be/1Nl-TRlD4QU?si=LwEKZn75dSCCkpks

03/04/2025
2025 බල්ලපාන 6 වසර (සිoහල මාද්‍ය) පන්තියක් පටන්ගන්න අවශ්‍යයි කියල හිතන අය 0719526977 වට්සප් මැසේජ් එකක් දාන්න.අවශ්‍යතාවය...
03/04/2025

2025 බල්ලපාන 6 වසර (සිoහල මාද්‍ය) පන්තියක් පටන්ගන්න අවශ්‍යයි කියල හිතන අය 0719526977 වට්සප් මැසේජ් එකක් දාන්න.අවශ්‍යතාවය බලල අපි තීරණය කරමු පටන් ගන්නවද නැද්ද කියල.
OL අයත් එක්ක බිසී උන නිසයි බල්ලපාන එක පටන්ගත්තෙ නැත්තෙ.ඒ නිසයි එවකට ඉල්ලීම් කරපු හැමෝටම මම කිව්වෙ මාවම බලාපොරොවෙන් නොඉද කාගෙ හරි පන්තියකට යන්න කියල.තාමත් පන්ති නොගිය අය හරි යන පන්ති ගැන සෑහීමකට පත්වෙන් නැති අය හරි ඉන්නවනම් අපි 6ක් පටන්ගමු බල්ලපානත්.
කෑගල්ලට කිට්ටු අයට දැනටත් B1st එකේ පටන්ගෙන තියෙන 6 සිoහල මාද්‍ය එකට එන්න පුලුවන් (අගහරුවාද 2.30 - 4.30)

Address

Galigamuwa, Kegalle
Kegalle

Telephone

0719526977

Website

Alerts

Be the first to know and let us send you an email when ටියුෂන්කාරයා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ටියුෂන්කාරයා:

Shortcuts

Share

Category