SJB 2005

SJB 2005 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SJB 2005, School, Kegalle.

25/08/2023
30/07/2023

අගෝස්තු 26 අපිත් එක්ක එකතු වෙන්න කැමති හැමෝම අගෝස්තු 06 වෙනිදාට කලින් ඔයාලගෙ පැමිණීම ස්ථිර කරන්න පහල තියෙන ගිණුමට මුදල් බැර කරලා බැංකු රිසිට් පතේ ඔයාලගෙ නම සදහන් කරලා 077 857 4344 දුරකථන අංකයට වට්ස්ඇප් කරන්න 😘😘

ගිණුම් අංකය - 299200170073585
ගිණුමේ නම - ෆසීනා සායස්
බැංකුවේ නම - මහජන බැංකුව
ශාඛාව - කෑගල්ල බසාර්
මුදල - රු. 3,000.00

දැනට මේ මුදල එකවර ගෙවන්න බැරි අය රු. 1,500.00ක මුදලක් ගෙවලා ඔයාලගේ පැමිණීම ස්ථිර කරන්න.

ඒ වගේම අපේ වට්ස්ඇප් ග්රූප් එකට එකතු වුණේ නැති අය ඉන්නවා නම් ඔයාලගේ දුරකථන අංකය සහ නම 077 857 4344 සහ 077 680 4038 යන දුරකථන අංකවලින් එකකට Text එකක් දාන්න 😍😍
2002 සහ 2005 හැමෝම එයි කියලා විශ්වාස කරනවා🤜🤛🥰🥰

17/07/2023
Please like and share our page
30/06/2023

Please like and share our page

Address

Kegalle
71000

Website

Alerts

Be the first to know and let us send you an email when SJB 2005 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category