Ashoka maha vidyalaya - rambukkana

Ashoka maha vidyalaya - rambukkana Ashoka national school Rambukkana
අශෝක මහා විද්‍යාලය - රඹුක්කන

සෙනෙහසින් ❤️
03/12/2025

සෙනෙහසින් ❤️

කරුණාකර share කර දැනුවත් කරන්න.
16/02/2025

කරුණාකර share කර දැනුවත් කරන්න.

ඔන්න අපේ පුංචි යාලුවන්ගේ ප්‍රතිඵල පුංචි යාලුවන්ගෙ අනාගතයට සුභ පැතුම් ❤️❤️❤️
01/02/2025

ඔන්න අපේ පුංචි යාලුවන්ගේ ප්‍රතිඵල
පුංචි යාලුවන්ගෙ අනාගතයට සුභ පැතුම් ❤️❤️❤️

🏏UNITY ON THE FIELD Cricket Tournament 🏏අශෝක මහා විද්‍යාලයේ පාසල් ආදි සිසුන්ගේ ක්‍රිකට් තරඟාවලිය 2024 සැප්තැම්බර් 16 වන ...
29/07/2024

🏏UNITY ON THE FIELD Cricket Tournament 🏏
අශෝක මහා විද්‍යාලයේ පාසල් ආදි සිසුන්ගේ ක්‍රිකට් තරඟාවලිය 2024 සැප්තැම්බර් 16 වන දින විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පෙරවරු 8:30 සිට පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

🏆 කුසලාන:
ශූරයන් සඳහා - කුසලානය
අනුශූරයන් සඳහා - කුසලානය
තරගාවලියේ වීරයා - කුසලානය
හොඳම පන්දු යවන්නා - කුසලානය
හොඳම පිතිකරු - කුසලානය

විමසීම්
කණිෂ්ක 0706987123
නාලක 0775802707
එරංග 0702885623

BoysCricket

අශෝක මහා විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමය රැස්වීම.දිනය         -   2023.08.27වේලාව    - උදෑසන 9.30ස්ථානය   - විද්‍යාලයීය ප්‍ර...
19/08/2023

අශෝක මහා විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමය රැස්වීම.
දිනය - 2023.08.27
වේලාව - උදෑසන 9.30
ස්ථානය - විද්‍යාලයීය ප්‍රධාන ශාලාව

(විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සැමගේ පැමිණීම ගෞරවයෙන් අපේක්ෂා කරමු )
මෙය Share කර ආදි ශිෂ්‍ය සැම දැනුවත් කිරීමට කාරුණික වන්න.🙏

ආදි ශිශ්‍ය සැවොම එකතුවන්න 👌👌👌ඔබත් අශෝක❤️❤️❤️ ජාතික පාසලෙන් අකුරු ඉගෙනූ කීර්තිමත් ආදි  ශිෂ්‍යයෙකු බවත් පාසලට නිබදවම සේවයක...
02/07/2023

ආදි ශිශ්‍ය සැවොම එකතුවන්න 👌👌👌

ඔබත් අශෝක❤️❤️❤️ ජාතික පාසලෙන් අකුරු ඉගෙනූ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු බවත් පාසලට නිබදවම සේවයක් කිරීමට ඔබ එකහෙලාම සහය දක්වන බවද අප හොදාකාරවම දන්නෙමු.
ඉදිරියේදී ආදි ශිෂ්‍ය සංගමය ලෙස පාසල උදෙසා මහගු සේවයක් ඉටු කිරීමට අප සූදානම් වී සිටින්නෙමු ඒ සදහා ඔබත් ආදි සිසු සිසුවියක්නම් දැන්ම පහත whatsapp group එකට join වෙන්න

WhatsApp Group Invite

2023 සමස්ත  ලංකා සංගීත  තරගාවලියේ,පවත්වන ලද කලාප මට්ටමේ  තරග අතරින්,1- ප්‍රශස්ති ගායනා -සමූහ2-හාර්මෝනියම් වාදනය-ඒකල 3- භ...
02/07/2023

2023 සමස්ත ලංකා සංගීත තරගාවලියේ,
පවත්වන ලද කලාප මට්ටමේ තරග අතරින්,
1- ප්‍රශස්ති ගායනා -සමූහ
2-හාර්මෝනියම් වාදනය-ඒකල
3- භජන් ගායනය-ඒකල
යන තරග ශීර්ෂ තුනම ප්‍රථම ස්ථානය දිනාගත් බව
සතුටින් දන්වා සිටිමු .
පාසල වෙනුවෙන්,
අප සදහා
සහයෝගය ලබා දුන්
සහෝදර ගුරු මණ්ඩලයට ,
අපගේ ස්තුතිය ....🙏🙏

එකතුවෙලා වැඩක් කරමූ..🙏🙏👊 පුලුවන් හැමෝම එන්න එදාට
23/10/2022

එකතුවෙලා වැඩක් කරමූ..🙏🙏👊 පුලුවන් හැමෝම එන්න එදාට

ඔබත් අශෝක❤️❤️❤️ ජාතික පාසලෙන් අකුරු ඉගෙනූ කීර්තිමත් ආදි  ශිෂ්‍යයෙකු බවත් පාසලට නිබදවම සේවයක් කිරීමට ඔබ එකහෙලාම සහය දක්වන...
23/10/2022

ඔබත් අශෝක❤️❤️❤️ ජාතික පාසලෙන් අකුරු ඉගෙනූ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු බවත් පාසලට නිබදවම සේවයක් කිරීමට ඔබ එකහෙලාම සහය දක්වන බවද අප හොදාකාරවම දන්නෙමු.
ඉදිරියේදී ආදි ශිෂ්‍ය සංගමය ලෙස පාසල උදෙසා මහගු සේවයක් ඉටු කිරීමට අප සූදානම් වී සිටින්නෙමු ඒ සදහා ඔබත් ආදි සිසු සිසුවියක්නම් දැන්ම පහත whatsapp group එකට join වෙන්න

WhatsApp Group Invite

Address

Iriyagolla Road
Kegalle
RAMBUKKANA

Opening Hours

Monday 07:00 - 13:30
Tuesday 07:00 - 13:30
Wednesday 07:00 - 13:30
Thursday 07:00 - 13:30
Friday 07:00 - 13:30

Alerts

Be the first to know and let us send you an email when Ashoka maha vidyalaya - rambukkana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category