praZa

praZa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from praZa, Education, galigamuwa town, Kegalle.

ජෝතිෂ්‍ය ? 😎 👉 විද්‍යාත්මක ද ? බොරුවක් ද ? ( අධ්‍යනය කරන්න කැමති අයට අවශ්‍ය මූලාශ්‍ර ලබා දෙන්න පුලවන් කමෙන්ට් කරන්න )01 ...
03/06/2025

ජෝතිෂ්‍ය ? 😎
👉 විද්‍යාත්මක ද ? බොරුවක් ද ?
( අධ්‍යනය කරන්න කැමති අයට අවශ්‍ය මූලාශ්‍ර ලබා දෙන්න පුලවන් කමෙන්ට් කරන්න )
01 - ජෝතිෂ්‍ය යනු පෙරදිග විද්‍යාවක්
02 - පෙරදිග විද්‍යාව යනු උපකරණ මත පදනම්ව නොව මනස සහ අධ්‍යාත්මය මත පදනම්ව ගොඩ නැගුන විද්‍යාවක් .. 👇
❤ පෙරදිග විද්‍යාවන් - " මේවා ගොඩ නැගෙන්නේ අදාල අය තනිවම තම මනස සමග කරන ස්වයං අධ්‍යන යෙන් ..
" කිසිම කෙනෙක්ට පෙරදිග විද්‍යාව ක් ( කුමක් හෝ ) මෝඩ දෙයක් ,විහිළුවක් කියන්න කලින් ඔවුන් එම අදාල විද්‍යාව බොරුවක් කියලා ඔප්පු කළ යුතුයි "
🛑 එක කරන්නේ මෙහෙමයි ...
" මම දිනපතා භාවනා වඩන කෙනෙක් .භාවනාවෙන් මම ලබන අධ්‍යාත්මික දේ සහ භෞතික දේ ඔබට පැහැදිලි කළ නොහැක . එසේ පැහැදිලි කළත් ඔබ එය ජෝක් එක්ක ලෙස සිතයි .. ඔබට මගේ භාවනාවේ අධීනව හුදෙක් විහිළුවක් සේ පෙනේ නම් .. මම කියන කාලය තුළ මම කියන භාවනා අභ්‍යාස ඔබ කළ යුතුයි .ඉන් පසුව ඔබට ඒ ගැන ඕනැම අදහස ප්‍රකාශ කළ හැකිය . එසේ නැතුව ඔබට එය අහක දැමීමට හෝ ජොක් එකක් ලෙස සිතීමට කිසිම දැනුමක් හෝ අයිතියක් නැත "
අන්න ඒ වගේ තමයි මේ හැම පෙරදිග විද්‍යාවක් ම ගොඩ නැගෙන්නේ ☯️
👉 දැන් අපි එමු කරණයට " ජෝතිෂ්‍ය " 🤔
පුරාණ භාරතයේ මේ ජෝතිෂ්‍ය දියුණු කළ විද්‍යා ධරයන් සිටියා .. ඔවුන් තම ස්වයං අධ්‍යනයන් තමයි මේවා නිර්මාණය කාලේ .. පෙළක් අය පොත් වල සටහන් තිබ්බ . පෙළක් අය මේ දෙස බලා පොත් ලීව...
🤟 එක හරියට මෙහෙමයි ..
- නේ මුළු ලෝකෙම අන්ධයි .. කිසිම කෙනෙක්ට ඇස් පේන්නේ නෑ .ඔන්න ඔබත් දැන් ඉන්නවා .ඔබ විශේෂ කෙනෙක් ඔබට මුන අතගානකොට ඇස් දෙක අහු වෙනවා .. ඔබ කල්පනා කරනවා මොකක්ද මේ .. ඔබ දිනපතා එය අතින් පැය කිහිපයක් පොඩි කරනවා .. අවුරුදු කිහිපයකට පසු මෙන්න ඔබට ඇස් පෙන්න පටන් ගන්නවා .. දැන් ඔබ මේක මිතුරන් හට කියනවා .. බුද්ධිමත් අය ඔබේ ක්‍රමය අනුගමනය කරනවා .. සාමාන්‍ය අය ඔබ විශ්මකර්ම දෙවියෙක් ලෙස අදහනවා .. ඔබ ගැන පොත් පත් පවා ලියනවා .. මොකද ලෝකෙටම ඇස් පෙන්න නැ.. -
මේක තමයි උපමාව 🤔
එදා මහා රිශී වරුන් ( භාවනා යෝගීන් ) අවුරුදු විස්ස තිහ හතළිහ වැය කොට මේ ක්‍රමය දියුණු කාලේ ... ඇත්තෙන්ම ඔවුන් ඒවට ගණිත ක්‍රම පවා නිර්මාණය කළ .. ඔවුන් ඇත්තෙන්ම ජෝතිෂ්‍ය කියන විෂයෙන් වැඩ ගත්තා .. මොකද ඔවුන් තම ජීවිත කාලයම වැය කොට තමයි මේ විද්‍යාවන් දියුණු කාලේ ...
සියල්ලම සාමාන්‍ය අයට නොතේරෙන නිසා සරල දේ පමණක් සටහන් තිබ්බ ..
👉 අද ජෝතිෂ්‍ය කරන්නේ කවුද?
කිසිදා ඔවුන් අර පැරණි විද්‍යා ධරයන් ප්‍රගුණ කළ අභ්‍යාස කර තියේද?
නැ ...
මොවුන් කරන්නේ පොත ක තිබ්බ දෙයක් බලන් ඉගෙන ගෙන කරන එක මිසක් .. ඒ අභ්‍යාස වඩා ඒ මාර්ගයේ ගොස් ඇත්තෙන්ම මේ විද්‍යාව පසක් කොට මිනිසුන් ට එකෙන් යහපතක් කිරීමක් නොවේ .. 🤟
අවසාන වශයෙන් 🛑
01 - ඔබ පෙරදිග කිසියම් විද්‍යාවකි න් වැඩක් ගන්න සිතන්නේ නම් පළමුව බලන්න ඒ කරන කෙනා අදාල විද්‍යාවට අදාලව ඒ ඒ අභ්‍යාස කොට එහි පරතෙරට යන කෙනෙක් ද කියලා
02 - සියලු පෙරදිග විද්‍යාවන් ගොඩ නැගෙන්නේ භාවනා ,ශාරීරික අභ්‍යාස සහ මනස සමග කරන අභ්‍යාස වලින් පමණි ..
03 - ලෝකයේ කොහේ හෝ පෙර දිග විද්‍යා ධරයෙක් සිටි නම් මම ඉහත කි දේ ඔහු කරන්න ඕන
04 - එසේ නොමැතිව ඔබට පෙරදිග කිසිම විද්‍යාවකි වැඩක් ගත නොහැක ..පොතේ තිබ්බ දේ පාඩම් කොට මිනිස්සු බොරු කරන්නේ ..
05 - හරියට මේක නවීන විද්‍යාවේ සඳ බැලීමට දුරේක්ෂ තියෙන අවස්ථාවේ ඔබ වතුර බාල්දියක් ගෙන එයට වැටෙන සදේ ඡායාව බැලීම වගේ වැඩක්.....

ගැබිණි මව්වරුන්ට අංගුලිමාල පිරිත ?" එහෙම කියලා එකක් තියෙනවා ගොඩක් තැන්වල .. හැබැයි මම අවධාරණයෙන් කියනවා එම එකක් ධර්මයේ න...
20/05/2025

ගැබිණි මව්වරුන්ට අංගුලිමාල පිරිත ?
" එහෙම කියලා එකක් තියෙනවා ගොඩක් තැන්වල .. හැබැයි මම අවධාරණයෙන් කියනවා එම එකක් ධර්මයේ නැ.. මිනිස්සු යම් අරමුණු වෙනුවෙන් සහ බොහෝ පැවිදි නමුත් භික්ෂූන් නොවන පිරිස් ඔවුන්ගේ අරමුණු සඳහා මේ වගේ ධර්මය හෝ ශාසනය අවභාවිත කරනවා ..
ඔබට සැක නම් ධර්මය ඉගෙන ගෙන බලන්න .මේ පූජා පිරිත් එක එක මිනිස්සු හදාගත්තා දේවල් මිසක් ධර්මයට අදාල දේවල් නෙවෙයි .. බුදුන්ගේ ධර්මය මේ සසර ගැනත් එය නැවැත්වීම සඳහා කළ යුතු ක්‍රියා පිළිවෙත පමණක් මය .. වෙන කිසිම මේ ඔබ දකින බෞද්ධ ලෙස කියාගන්න දේවල් නැත "
ගැබිණි මවක් නම් කළ යුත්තේ එක එක මේ වගේ විකාර කරන එක නොව .. පෝෂණීය ආහාර ගැනීම .. පිරිසිදු කම , භාවනා කිරීම , ගැබිණි මව් වරුන් සඳහාම වෙන් වූ යෝග කෘම ශාරීරික හා මානසික ව්‍යායාම කිරීම, වෛද්‍ය උපදෙස් පිළි පැදීම යි ..
ඔබට උපතින්ම ලැබෙන මේ සංස්කෘත සහ ඊට අනුබද්ධ උප සංස්කෘතිය මේවල තියෙන්න කලවම් වෙලා අච්චාරු උන මහා විකාර ගොඩක් (70%ක් ) මේවා කතා කරන්න ගියාම පිටු ලක්ෂ ගණනක් ලියන්න පුළුවන් .. පෙළක් දේවල් කතා විධියට පැරැන්නෝ අරන් ආවා ඒව රැකගන්න තියෙන උවනවත් මෝඩ මිනිස්සුන්ට සත්‍ය කෙලින් කීවම නොතේරෙන නිසා එකට උපමා කතාවක් ගොතලා .. අධ ගොඩක් කරන්නේ දෙයක් හරි දේ ගැනීම නෙවෙයි මුළු කතාවම අරන් වදින එක .. හරියට ජාතක කතාවක් අරන් එක ඇත්තටම උන කියලා හිතනවා වගේ "

අපේ සංස්කෘතිය 🤔👉 දැන් ඔබ භුක්ති විඳින සමාජ සංස්කෘතිය අපේ ය කියලා සිතන් ඉන්න අය කියවන්න .. 👉 ශේයර් කරලා තව කෙනෙක්ට බලන්න ...
20/05/2025

අපේ සංස්කෘතිය 🤔
👉 දැන් ඔබ භුක්ති විඳින සමාජ සංස්කෘතිය අපේ ය කියලා සිතන් ඉන්න අය කියවන්න ..
👉 ශේයර් කරලා තව කෙනෙක්ට බලන්න සලස්වන්න ❤👇
( මම මේ.සටහන ඉතාම කෙටියෙන් ගෙන එන්නේ අවශ්‍ය අයට සවිස්තරව ඉගෙන ගන්න මූලාශ්‍ර ලබා දිය හැකිය)
" හරි අපි කතාව පටන් ගමු . ලෝකයේ වෙළදාම දියුණු වීම ලෝකය වටේ යාත්‍රා කිරීම , යටත් විජිත නිර්මාණය වීම ගැන ඔබ දැනටමත් දන්නවා .. මේ ටිකත් එක්ක යුරෝපයේ තවත් දෙයක් උනා 🤔 ඒ තමයි කාර්මික විප්ලවයක් ඇති උනා . යාන්ත්‍ර සූත්‍ර විශාල කර්මාන්ත ශාලා බිහිවීම මිනිස්සු කාර්යබහුල වීම සිද්ධ උන .
මේ කාලයේ ජීවත් උන බුද්ධිමත් නිදහස් මිනිසුන්ට මේක ලොකු ප්‍රශ්ණයක් උන .ඔවුන් වෙළඳ කටයුතු මාර්ගයෙන් දැනගත් කරුණ උනේ දකුණු ආසියාවේ තිබ්බ නිදහස දර්ශනය ගැන . ඒ අයට කුතුහලයක් ඇති උනා මේ ගැන .ඔවුන් වෙළඳ යාත්‍රා වලින් ඉන්දියාව ලංකාව වගේ රටවලට අව . පෙළක් අය සඳහන් කොට තිබුණා " අප අසා තිබූ පාරාදීසය අපේ ඇස් ඉදිරිපිට ඇති බව " ඔවුන් බොහෝ සතුටු උනා .
ඔවුන් පෙරදිග විද්‍යාව .යෝග . වේද දැනුම බෞද්ධ දර්ශනය හා සංස්කෘතිය ඉගෙන ගත්තා .
බොහෝ පෙරදිග ග්‍රන්ථ ජර්මන් ඉංග්‍රීසි බසට පරිවර්තනය උනා විතරක් නෙවෙයි .කොන්ඩේ වැවීම කරාබු දැමීම පච්චා කෙටිම ඇට මාල පැළඳීම වගේ දේවලුත් ඔවුන් කරන්න පටන් ගත්තා .අන්න එහෙමයි අපේ දර්ශනය සංස්කෘතිය ඔවුන්ට ගියේ .ඔවුන් අවෙ නිදහස සොයන් ඇත්තෙන්ම ඉහත කී කරුණු වලින් ඔවුන් නිදහස් උන ."
දැන් තමයි හොදම ටික 👇⭕
- අධිරාජ්‍යයන් අපට ඉගැන්වූ සංස්කෘතිය ,අධ්‍යාපනය භුක්ති විඳිමින් තවමත් අප යටත් විජිත වැසියන් සේ සිටි . අපට තිබ්බ දර්ශනය ,සංස්කෘතිය කිසිත් නැත . කොන්ඩේ කොටට කපලා සුද්දා කිව විධියට .ඔවුන්ගේ ක්‍රමයට අධ්‍යාපනය හදාරා .සුද්දා සීතලට දැමූ ටයි පොල්ල ගිනි අව්වේ පලදා. කොන්ඩේ වාවල කරාබුවක් දාලා පච්චයක් ගැසූ කෙනාට හිනා වෙනවා යටත් වැසියන් ලෙස -

With banana leaf biriyani 🍻
21/09/2024

With banana leaf biriyani 🍻

ජුනි මාසෙ ඉදලා ආයේ වැඩ පටන් ගන්නවා ලමායි...
29/05/2024

ජුනි මාසෙ ඉදලා ආයේ වැඩ පටන් ගන්නවා ලමායි...

09/03/2024

⭕ Only private training ⭕
Plz 👆 send a mzg on WhatsApp 👇
0743314361 👌
Colombo and gampaha

07/03/2024

Address

Galigamuwa Town
Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when praZa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category