Hashika Thilakarathne

Hashika Thilakarathne Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hashika Thilakarathne, Education, Palladeniya Road, Kegalle.

05/08/2026

🥺

ජීවිතේ හරිම අමාරුවෙන් ගෙවුනු ගෙවෙන අවුරුද්දක් අපි පුලුවන් උපරිමයෙන් කැප කිරිම් කරා..🥺අවසානය වෙනකම් උබලා මාවත් මම උබලාවත්...
31/07/2026

ජීවිතේ හරිම අමාරුවෙන් ගෙවුනු ගෙවෙන අවුරුද්දක් අපි පුලුවන් උපරිමයෙන් කැප කිරිම් කරා..🥺
අවසානය වෙනකම් උබලා මාවත් මම උබලාවත් දරන් හිටියා...
ගොඩක් උන් අන්තිමේට සතුටින් ගියේ මොකද උන් ආසාම කැමතිම පංතිය මේක උනා ආසාම විශය මේක උනා....

ඉතින් සබද අපි හමුවෙමූ උබලා හැමෝටම උතුරන්න හරියන්න ඕනි
මම හරිම ආදරෙයී උබලාට...🥺

අපි ආයේ හම්බ වෙමූ 🥺

විශේෂ ස්තූතිය ...

සියොවින් කාර්‍යමණ්ඩලය Siyowin
සහ Rukshan Kulakumara සර්ට........

ආවේ නැතී බොහො පිරිසටත් ජයම වේවා අපි හමුවේමූ
තෙරුවන් සරණයී 👑️👑️

ලකුණු 150ක් ගොඩ දා ගන්න ඔයත් පලවෙනිදා(පෙබ.01) එන්න...යාලුවොත් දැනුවත් කරන්න දරුවනේ
30/01/2026

ලකුණු 150ක් ගොඩ දා ගන්න ඔයත් පලවෙනිදා(පෙබ.01) එන්න...
යාලුවොත් දැනුවත් කරන්න දරුවනේ

මහන්සි වෙයල්ලා දරුවනේ...
30/01/2026

මහන්සි වෙයල්ලා දරුවනේ...

තෙරුවන් සරණයි.... ලස්සන දවසක්, හැමෝටම සුභ වෙන්න ඕනේ....
30/01/2026

තෙරුවන් සරණයි....
ලස්සන දවසක්, හැමෝටම සුභ වෙන්න ඕනේ....

29/01/2026

තේරුම් ගැනීම ඔබ සතුයි...

හැමෝම කරණ දේ නෙවෙයි ඔයා අලුත් දෙයක් කරන්න දරොවෝ...
29/01/2026

හැමෝම කරණ දේ නෙවෙයි ඔයා අලුත් දෙයක් කරන්න දරොවෝ...

ඔයා ගේමක් ගැහුවොත් ඔයාට පුතා...
29/01/2026

ඔයා ගේමක් ගැහුවොත් ඔයාට පුතා...

දියුණු වේ රහසක්...
28/01/2026

දියුණු වේ රහසක්...

Address

Palladeniya Road
Kegalle

Telephone

+94766721009

Website

Alerts

Be the first to know and let us send you an email when Hashika Thilakarathne posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Hashika Thilakarathne:

Shortcuts

Share

Category