Vidyawasa Maha Pirivena - Minuwangamuwa

Vidyawasa Maha Pirivena - Minuwangamuwa විද්‍යාවාස මහ පිරිවෙන - මිනුවන්ගමුව, හෙට්ටිමුල්ල, කෑගල්ල.

Phone: +94717448191 0352223423
Email: [email protected]



#විද්‍යාවාසමහපිරිවෙන 📚 Welcome to Vidyawasa Maha Pirivena a place where knowledge meets creativity, and dreams take flight! 🌟 Join us on a journey of learning, growth, and endless possibilities. 🎓 Let's shape a brighter future together! 💡 # #විද්‍යාවාසමහපිරිවෙනමිනුවන්ගමුව

08/06/2026

सरस्वती प्रार्थना

06/06/2026
🛑 2570 වන වෙසක් දින සැමරුමට සමගාමීව පැවැත්වූ විශේෂ පහන් කූඩු තරගය - 2026 -----------------------------------------------...
06/06/2026

🛑 2570 වන වෙසක් දින සැමරුමට සමගාමීව පැවැත්වූ විශේෂ පහන් කූඩු තරගය - 2026
---------------------------------------------------------------------

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වන වෙසක් දින සැමරුමට සමගාමීව පවැත්වූ ශිෂ්‍ය ආකල්ප හා නිර්මාණශීලී හැකියාවන් ඉහළනැංවීම අරමුණු කරගෙන ශිෂ්‍යයන්ගේම ඉල්ලීමකට අනුව පහන් කූඩු නිර්මාණය කිරීමේ තරගයක් පසුගිය වෙසක් සතිය මුල් කරගෙන පැවැත්විණි.


ඒම තරගය සදහා ගුරු - සිසු සියලු දෙනාම ඉතාමත් උද්යෝගයෙන් කටයුතු කළ අතර ඇතැම් සිසුන්ගේ නිර්මාණශීලී බව කැපී පෙනිණ.

මෙහි පලකොට ඇත්තේ වෙසක් සතිය පුරා පහන් කූඩු නිර්මාණය කරන අවස්ථා කිහිපයකි.




#විද්‍යාවාස #මහපිරිවෙනමිනුවන්ගමුව #විදුවස #පිරිවෙන See less

🛑  දස පාරමිතා උගනිමු....... -------------------------------------  📍  පාරමිතාව......ඔබ සැමට පින්බර වෙසක් පොහෝ දිනයක් වේව...
06/06/2026

🛑 දස පාරමිතා උගනිමු.......
-------------------------------------
📍 පාරමිතාව......

ඔබ සැමට පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා...!

උපුටා ගැනීමකි....

#විද්‍යාවාස #මහපිරිවෙන #මිනුවන්ගමුව #විදුවස #පිරිවෙන

🛑  දස පාරමිතා උගනිමු....... -------------------------------------  📍 මෛත්‍රී පාරමිතාව......ඔබ සැමට පින්බර වෙසක් පොහෝ දින...
06/06/2026

🛑 දස පාරමිතා උගනිමු.......
-------------------------------------
📍 මෛත්‍රී පාරමිතාව......

ඔබ සැමට පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා...!

උපුටා ගැනීමකි....

#විද්‍යාවාස #මහපිරිවෙන #මිනුවන්ගමුව #විදුවස #පිරිවෙන

🛑 2570 වන වෙසක් දින සැමරුමට සමගාමීව පැවැත්වූ විශේෂ වැඩසටහන -------------------------------------------------------------...
05/06/2026

🛑 2570 වන වෙසක් දින සැමරුමට සමගාමීව පැවැත්වූ විශේෂ වැඩසටහන
---------------------------------------------------------------------

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වන වෙසක් දින සැමරුමට සමගාමීව පවැත්වූ ශිෂ්‍ය ආකල්ප ඉහළනැංවීම අරමුණු කරගෙන විශේෂ දේශනයක් 2026.05.26 වන දින පැවැත්විණි.

භික්ෂූත්වය යනු කුමක්ද? සාරවත් භික්ෂුවක් බවට පත්වීමට අවශ්‍ය මග පෙන්වාදෙමින් දේශකයන් වහන්සේ වර්තමාන භික්ෂුවගේ කාර්යභාරය පිළිබදව ශිෂ්‍ය හිමිවරුන් වෙත ඉතා ආකර්ෂණීය ලෙස කරුණු පැහැදිලි කිරීම සිදුවිය.

එදින විශේෂ දේශනය සඳහා සම්පත් දායකත්වය ලබා දෙමින් වැඩම කළේ මංගලගම, විද්‍යාමංගල මහ පිරිවෙනෙහි ප්‍රවීණ ආචාර්ය ගෞරව සාශ්ත්‍රවේදී පණ්ඩිත, ගෞරවණිය බලවින්නේ මුනින්දානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේ ය.

එම විශේෂ වැඩසටහන සඳහා අප පිරිවෙනෙහි ගෞරවනීය කෘත්‍යාධිකාරී හාමුදුරුවන් වහන්සේ, මෙන්ම ගිහි - පැවිදි ආචාර්ය මණ්ඩලය ද සම්බන්ධ විය.

ශිෂ්‍ය හිමිවරුන් සහ දරුවන් ඉතා උනන්දුවෙන් යුතුව එම දේශනයට සම්බන්ධ වූ ආකාරය දැකගත හැකි විය. ශිෂ්‍ය හිමිවරුන් තම භික්ෂු ජීවිතය ගොඩනගා ගැනීමට එම වැඩසටහන විශාල ශක්තියක් වනු ඇතැයි අපගේ හැඟීමයි.







#විද්‍යාවාස #මහපිරිවෙනමිනුවන්ගමුව #විදුවස #පිරිවෙන

🛑  දස පාරමිතා උගනිමු....... -------------------------------------  📍 අධිෂ්ටාන පාරමිතාව......ඔබ සැමට පින්බර වෙසක් පොහෝ දි...
05/06/2026

🛑 දස පාරමිතා උගනිමු.......
-------------------------------------
📍 අධිෂ්ටාන පාරමිතාව......

ඔබ සැමට පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා...!

උපුටා ගැනීමකි....

#විද්‍යාවාස #මහපිරිවෙන #මිනුවන්ගමුව #විදුවස #පිරිවෙන

🛑  දස පාරමිතා උගනිමු....... -------------------------------------  📍 සත්‍ය පාරමිතාව......ඔබ සැමට පින්බර වෙසක් පොහෝ දිනයක...
05/06/2026

🛑 දස පාරමිතා උගනිමු.......
-------------------------------------
📍 සත්‍ය පාරමිතාව......

ඔබ සැමට පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා...!

උපුටා ගැනීමකි....

#විද්‍යාවාස #මහපිරිවෙන #මිනුවන්ගමුව #විදුවස #පිරිවෙන

🛑  දස පාරමිතා උගනිමු....... -------------------------------------  📍ක්ෂාන්ති පාරමිතාව......ඔබ සැමට පින්බර වෙසක් පොහෝ දින...
03/06/2026

🛑 දස පාරමිතා උගනිමු.......
-------------------------------------
📍ක්ෂාන්ති පාරමිතාව......

ඔබ සැමට පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා...!

උපුටා ගැනීමකි....

#විද්‍යාවාස #මහපිරිවෙන #මිනුවන්ගමුව #විදුවස #පිරිවෙන

Address

Minuwangamuwa, Hettimulla
Kegalle
71000

Opening Hours

Monday 12:00 - 17:15
Tuesday 12:00 - 17:15
Wednesday 12:00 - 17:15
Thursday 12:15 - 17:15
Friday 12:15 - 17:15

Alerts

Be the first to know and let us send you an email when Vidyawasa Maha Pirivena - Minuwangamuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category