25/03/2026
අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා ඔන්ලයින් අයදුම් කිරීම 2026
அ.பொ.ச. இல் உயர்தரப் படிப்புக்கான விண்ணப்பம் 2026
Online application for GCE Advanced Level Examination 2026
▪️ Closing Date - 2026/04/24
Full Details & Application - https://www.rajayejobs.com/2026/03/gce-al-examination-online-application.html
Messenger group link - https://m.me/j/AbbhQWcCGkiDo3xA/
Whatsapp group link - https://whatsapp.com/channel/0029VbCQ4GM6BIEnsYI7ax3y
25/12/2025
11 ශ්‍රේණිය - ගණිතය (ජ්‍යාමිතිය)
ප්‍රශ්න අංක 35
පිළිතුරු සඳහා Whatsapp - https://whatsapp.com/channel/0029VbCJHbI60eBi5DGdqU04
24/12/2025
11 ශ්‍රේණිය ගණිතය Notes
සාධක
• a² − b² = (a − b)(a + b)
• a² + b² = (a + b)² − 2ab
• a³ − b³ = (a − b)(a² + ab + b²)
• a³ + b³ = (a + b)(a² − ab + b²)
විශේෂ ප්‍රකාශන වල වර්ගීකරණයේ සහ ඝනායිතයේ ප්‍රසාරණය
• (a + b)² = a² + 2ab + b²
• (a − b)² = a² − 2ab + b²
• (a + b)³ = a³ + 3a²b + 3ab² + b³
• (a − b)³ = a³ − 3a²b + 3ab² − b³
වර්ගජ සමීකරණ වල මුල සෙවීම
• වර්ගජ සමීකරණයේ පොදු සූත්‍රය
ax² + bx + c = 0
• මුල සොයන සූත්‍රය
x = (-b ± √(b² − 4ac)) / 2a
24/12/2025
11 ශ්‍රේණිය - ගණිතය (ජ්‍යාමිතිය)
ප්‍රශ්න අංක 10
Whatsapp - https://whatsapp.com/channel/0029VbCJHbI60eBi5DGdqU04
23/12/2025
11 ශ්‍රේණිය - ගණිතය (ජ්‍යාමිතිය)
ප්‍රශ්න අංක 09
Whatsapp - https://whatsapp.com/channel/0029VbCJHbI60eBi5DGdqU04
17/12/2025
11 ශ්‍රේණිය න්‍යාස කෙටි සටහන
න්‍යාසයක පේළි ගණන m ද තීර ගණන n ද නම් එය m x n ගණයේ න්‍යාසයක් ලෙස හදුන්වයි
✍🏻 න්‍යාස වර්ග:
▪️ පේළි න්‍යාස – පේළි එකක් පමණක් ඇති න්‍යාස.
▪️ තීර න්‍යාස – තීර එකක් පමණක් ඇති න්‍යාස.
▪️ සමාචතුරස්‍ර න්‍යාස – පේළි ගණනත් තීර ගණනත් සමාන න්‍යාස.
▪️ ඒකක න්‍යාස – ප්‍රධාන විකර්ණයේ අවයව සියල්ල 1 වන අතර අනෙක් අවයව සියල්ල 0 වන න්‍යාස.
✍🏻 න්‍යාස සුළු කිරීම:
➕ න්‍යාස එකතු කිරීම:
( a b ) + ( p q ) = ( a+p b+q )
( c d ) ( r s ) ( c+r d+s )
➖ න්‍යාස අඩු කිරීම:
( a b ) - ( p q ) = ( a-p b-q )
( c d ) ( r s ) ( c-r d-s )
✖️ ස්ථිර සංඛ්‍යාවකින් ගුණ කිරීම:
m × ( a b ) = ( ma mb )
( c d ) ( mc md )
✳️ න්‍යාසයන් දෙකක් ගුණ කිරීම:
( a b ) × ( p q ) = ( ap+br aq+bs )
( c d ) ( r s ) ( cp+dr cq+ds )
💡 සැ.යු.:
න්‍යාස සුළු කරන විට අදාළ න්‍යාස වල පේළි හා තීර ගණන ගැලපිය යුතුය.
අපි මේ වගේ කෙටි සටහන් ප්‍රශ්න දැනටමත් අපේ Whatsapp Channel එකේ දාල තියෙන්නෙ ඔයාලත් ඉක්මනින්ම සම්බන්ද වෙන්න.
Whats app - https://whatsapp.com/channel/0029VbCJHbI60eBi5DGdqU04/102
17/12/2025
11 ශ්‍රේණිය - ගණිතය (ජ්‍යාමිතිය)
ප්‍රශ්න අංක 08
Whatsapp - https://whatsapp.com/channel/0029VbCJHbI60eBi5DGdqU04
17/12/2025
ගණිතය අමාරුද? 6-11 ශ්‍රේණියේ දරුවාගේ ගණිත ප්‍රතිඵලය අපි වෙනස් කරන්නෙමු
🏆 2025 O/L, 10,11 ශ්‍රේණි සඳහා පේපර් පංති:
• අනුමාන, පාසැල්, පළාත්, ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
• පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කර, අවශ්‍ය කෙටි සටහන් සහිත නිබන්ධන ලබාදීම.
• අවශ්‍ය සිද්ධාන්ත කොටස් ප්‍රශ්න ඇසුරෙන් ආවරණය කිරීම.
📚 6 සිට 11 ශ්‍රේණී දක්වා සිද්ධාන්ත පංති (මුල සිට):
• නියමිත කාලයට විෂය නිර්දේශය ක්‍රමානුකූලව අවසන් කිරීම.
• සෑම ඒකකයක් අවසානයේ ම අනිවාර්ය ඒකක පුනරීක්ෂණ (Revision).
• පාසල් වාර විභාග වලට සූදානම් කරවීම (පාසල්, පළාත්, ආදර්ශ ප්‍රශ්න පත්‍ර).
📍 තනි (Individual) හෝ කුඩා කණ්ඩායම් පංති (Small Groups)
📍 ඔබේ නිවසටම පැමිණ ඉගැන්වීම් සිදු කරයි. ( කෑගල්ල අවට )
📞 විමසීම්: 075 866 95 89 ( WhatsApp/ Call )
16/12/2025
11 ශ්‍රේණිය - ගණිතය (ජ්‍යාමිතිය)
ප්‍රශ්න අංක 07
Whatsapp - https://whatsapp.com/channel/0029VbCJHbI60eBi5DGdqU04